කේපූසා ඇද ඇද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියේ කඹ ඇදීමේ තරගයක් තියනවලු. :D
    ඒකේ KPZ ගේ කණ්ඩායම ඉදිරියෙන්ම ඉන්නවලු. (ඒක එහෙම තමයි)
    අනික් උන් දුකට කථා කියනවලු‍. (ඒකත් එහෙම තමයි.)
    මේ ත්‍රෙඩ් එක බලන අය KPZ ට වොට් කරලා මෙතන ඒගැන කියනවලු.
    එතකොට අපි එයාලට රෙප් දෙනවලු.​

    මෙන්න ලිංක් එක මෙතනින් එන්න වොට් කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    mq1.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dukai dan nam.
    mekata sanwedi aya yanna epa, adana eka nawatwanna bari weyi.

    සංවේදි අය කියවන්න එපා! :(

    Henry L ගැන දුක හිතෙන කතාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1671817

    අනිත් පැත්තට වොට් කරන අයගේ රෙප් 11 බැගින් අඩුවෙනු ඇත. :baffled:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    බොරු පොරොන්දු
    TEAM KPZ මේ ඔබේ අවදානය පිණිසයි

    තනිකර පච බං මුන් ගහන්නෙ. දීපන් අපේ henry කොලුවට. rep 100k විතර මට ලැබුන
    :cool::cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තනිකර පච බං මුන් ගහන්නෙ. දීපන් අපේ henry කොලුවට. rep 100k විතර මට ලැබුන
    :cool::cool:

    මං දුන්න.. කෝ බං ඒත් මට එක රෙප් එකක්වත් ලැබුන්ණෑනෙ :(