෴ Thanks everyone who voted me! ෴

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    butterflycongrats.gif
     
    • Like
    Reactions: Sri_Sampath

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යකෝ මේ අතින් වෝට් 4ක් දැම්මා :dull::dull: හෙන් රී ගේ කට්ටිය කිසිම සැලකිල්ලක් නෑ වැඩක් නෑ කලකිරුනා ඊලග පාර අනික් පැත්තට දෙන්න :(:(

    :frown:

    Vote 4 ta aduma reps 200 k wath one koheda :(

    Kalakiruna :(

    මමත් වොට් කරා :(:( එත් කවුරුවත් සැලකුවේ නෑ :no:

    මචං You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: :(

    ලැබුන ගමන් දෙනවා.... ඉවසලා ඉන්න අපේ අනිත් කට්ටිය rep දෙයි... :cool: :cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහෙදහ් බන් ගිහිල්ලා හිටියේහ් ? උබ හිටියනම් තවත් ආතල් වෙන්නහ් තිබ්බා ගෙම :dull:
    ආතල් මිස් කරගත්තනෙහ් උබ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපේ කණ්ඩායමට උදවූ කරපු සහෝදරයෝ සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙනවා මම.අපි පලවෙනි දවසේ පරදීලා හිටියේ එත් කොහොම හරි ඒක අනෙක් පැත්තට හැරේවුවා අපි.එකට පට්ට සතුටුයි මේ පාර අලුත් යාලුවෝ ගොඩක් හම්බ උනා ඒවගේම කට්ටියක් තරහා උනා තරහා උන අයට කියන්න තියෙන්නේ හිත රිදෙන යමක් කිවුවනම් සාමාවෙන්න කියලා තමයි අපි හැමෝම මේකෙන් පස්සේත් EK එකේ ඉන්න ඕනේ.අපිට මේකට බාදා ගොඩක් අවා ඒක Chat එකේ හිටපු අය දන්නවා Rep කැපිලි තර්ජන ගර්ජන බැනුම් මැද්දේ තමයි කට්ටිය මේකේ හිටියේ ඉඳලා ජය ගන්න වැඩ කරේ.:):):)

    කට්ටිය නිදි මාරගන දවස් 3ක් මේකේ ඒක අගයන් ඕනේ ගෙවල් වලින් බැනුම් අහලා කෑම හරියට කාලා නැතුව තමයි මේක දීනවන්න කටයුතු කරේ henry උඹට කොහොමත් දිනන්න අමාරුව තිබ්බේ ඒවගේම අපු බාදාත් දන්නවා එත් උම්බව කවුරුත් දාලා ගියේ නැ උඹත් එක්කම හිටියා.ඒ වගේම උඹත් මේකෙම හිටියා නිදි මරගන කෑම හරියට කාලා නැතුව ඒක නිසා කට්ටිය උඹ එක්ක හිටියේ.අපේ team එක පැත්තේ පට්ටම එළමකිරි කොල්ලෝ සෙට් එකක් හිටියා එක පට්ටම එළමකිරි කෙල්ලෙකුත් හිටියා මේ team ඒක තමයි වැඩියෙන්ම කඹ තරගයකට මහන්සි වෙච්ච team එක i am very proud to be part of this team.if i have to do this again i'd be a part of this team again in a heartbeat.:yes::yes::yes:

    රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉතාමත්ම ඉස්තුතිවන්ත වෙනවා මේ තරඟය හොඳින් සංවේදනය කර තිබීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා.:yes::yes::yes:

    මින් පස්සේ මේවගේ නහයෙන් අඩන උන් ගන්න එපා :lol::lol::lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කලකිරීමෙන් ඉන්නේ වැඩක් නෑ වෝට් 4ක් දීලත් රෙප් 10ක් වත් නෑ ඔන්න හිටපිය කෝ අනික්සැරේ නම් අනික් පැත්තට යනවා මම :(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    kuda yako nahyen aduwe.:growl::growl: oya mata tiyana baya saho.:yes::yes::lol::lol:

    බය නැද්ද බන් බෝදිලිමා කගනවා වගේ නහයෙන් අඩන්කොට එයේ මම හීනෙන් බය උනත් එක්ක:(