යකෝ මේ අතින් වෝට් 4ක් දැම්මාහෙන් රී ගේ කට්ටිය කිසිම සැලකිල්ලක් නෑ වැඩක් නෑ කලකිරුනා ඊලග පාර අනික් පැත්තට දෙන්න
![]()
Vote 4 ta aduma reps 200 k wath one koheda
Kalakiruna![]()
මමත් වොට් කරාඑත් කවුරුවත් සැලකුවේ නෑ
![]()

කොහෙදහ් බන් ගිහිල්ලා හිටියේහ් ? උබ හිටියනම් තවත් ආතල් වෙන්නහ් තිබ්බා ගෙම
අපේ කණ්ඩායමට උදවූ කරපු සහෝදරයෝ සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙනවා මම.අපි පලවෙනි දවසේ පරදීලා හිටියේ එත් කොහොම හරි ඒක අනෙක් පැත්තට හැරේවුවා අපි.එකට පට්ට සතුටුයි මේ පාර අලුත් යාලුවෝ ගොඩක් හම්බ උනා ඒවගේම කට්ටියක් තරහා උනා තරහා උන අයට කියන්න තියෙන්නේ හිත රිදෙන යමක් කිවුවනම් සාමාවෙන්න කියලා තමයි අපි හැමෝම මේකෙන් පස්සේත් EK එකේ ඉන්න ඕනේ.අපිට මේකට බාදා ගොඩක් අවා ඒක Chat එකේ හිටපු අය දන්නවා Rep කැපිලි තර්ජන ගර්ජන බැනුම් මැද්දේ තමයි කට්ටිය මේකේ හිටියේ ඉඳලා ජය ගන්න වැඩ කරේ.
කට්ටිය නිදි මාරගන දවස් 3ක් මේකේ ඒක අගයන් ඕනේ ගෙවල් වලින් බැනුම් අහලා කෑම හරියට කාලා නැතුව තමයි මේක දීනවන්න කටයුතු කරේ henry උඹට කොහොමත් දිනන්න අමාරුව තිබ්බේ ඒවගේම අපු බාදාත් දන්නවා එත් උම්බව කවුරුත් දාලා ගියේ නැ උඹත් එක්කම හිටියා.ඒ වගේම උඹත් මේකෙම හිටියා නිදි මරගන කෑම හරියට කාලා නැතුව ඒක නිසා කට්ටිය උඹ එක්ක හිටියේ.අපේ team එක පැත්තේ පට්ටම එළමකිරි කොල්ලෝ සෙට් එකක් හිටියා එක පට්ටම එළමකිරි කෙල්ලෙකුත් හිටියා මේ team ඒක තමයි වැඩියෙන්ම කඹ තරගයකට මහන්සි වෙච්ච team එක i am very proud to be part of this team.if i have to do this again i'd be a part of this team again in a heartbeat.
රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉතාමත්ම ඉස්තුතිවන්ත වෙනවා මේ තරඟය හොඳින් සංවේදනය කර තිබීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා.![]()



මින් පස්සේ මේවගේ නහයෙන් අඩන උන් ගන්න එපා![]()

oya mata tiyana baya saho.



kuda yako nahyen aduwe.oya mata tiyana baya saho.
![]()
