අපිට කෙළවුණේ කාගේ වරදින්ද?

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    අපිට කෙළවුණේ කාගේ වරදින්ද?

    rsz_20878_1590864847819369_8064199826709146603_n.jpg
     
    • Like
    Reactions: markhaloce

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුද්දා නිදහස දීලා ගියේ උන් හදපු රදල පන්තියට උන් තමයි මේ රට නැති කලේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    සුද්දා නිදහස දීලා ගියේ උන් හදපු රදල පන්තියට උන් තමයි මේ රට නැති කලේ.

    නෑ බං එතකොට ds සේනානායක වගේ අය රටට වැඩක් කරපු මිනිස්සු
    78 න් පස්සේ තමයි කෙල වීම ආරම්බ උනේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    සුද්දා නිදහස දීලා ගියේ උන් හදපු රදල පන්තියට උන් තමයි මේ රට නැති කලේ.
    ඩී එස් සේනානයක, බණ්ඩාරනායක වරු වගේ මිනිස්සු කලු සුද්දො. වලව්කාර රදලයො

    :yes::yes: