Game of Thrones Fans

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කතාව අනවශ්‍ය විදිහට විකෘති කරනවද මංදා... රේගාන් සහ බැරිස්ටන් අතර කිට්ටු සම්බන්ධයක් තිබ්බේ නෑ. මේක කතාවට වැදගත්.

    බැරිස්ටන් කියන්නේ 100% ප්‍රතිපත්තිගරුක මිනිහෙක්. ඒ නිසා රේගාන් තමන්ගේ රහස් කිව්වේ සර් ආතර් සහ සර් ආතර්ගේ kingsguard සෙට් එකකට විතරයි. උන් තමයි අන්තිමට ස්ටාක්ගේ නංගිව රැකගෙන ඉඳල මැරුං කන්නේ.
    මෙතනදී ස්ටාක්ගේ නංගි ගැන කිසිම සැලකීමක් තිබුනේ නෑ. ළමය ආරක්ෂා කරන්න විතරයි රේගාන් කියල තිබ්බේ. ඒ නිසා සර් ආතර් සහ පිරිස ස්ටාක්ට මැරෙන්න යන නංගිව බලන්න වත් ඉඩ දුන්නේ නෑ. සමහර විට හරිහමං ප්‍රතිකාරයක් තිබ්බ නම් ස්ටාක්ගේ නංගිව බේරගන්න තිබ්බ..

    කතාවේ තියන ප්‍රධාන දුර්වලකමක් තමයි "ස්ටාක්ට මැරෙන්න යන නංගිව බලන්න ඉඩ නොදී Kingsguards ලා ඔහුට විරුද්ධව සටන් කලේ ඇයි?" කියන ප්‍රශ්ණය කවුරුවත් (King Robert
    වත්) අහන්නේ නැති එක.

    මම පොත් නං කියවලා නෑ ඒත් මේක ෆුල් බලන්න 3.22 ඉදලා ඔයා කියපු එක ගැන කියනවා.

    about the video මේවා fan made theories විතරයි. so Spoilers කියලා බනින්න එපා මට :P

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොහොමත් පොතයි TV Series එකයි දෙවිදිහකට තමා යන්නෙ.

    පොත් කියනව අයට තියෙන හොදම දේ දුකෙන් හරි tv series එක නොබලා ඉන්න එක :yes:
    tv series එක බලන අපි පොත් නොකියවා ඉන්න එක :rofl:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    what if stannis attacked and gets to rule the north ? :eek:

    even if that happens Stannis know that he can't rule north by his own. Bolton is also having hard time. for now Sansa will manipulate everybody with the help of Little finger. But sooner or later Brandon Stark will rule north.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම පොත් නං කියවලා නෑ ඒත් මේක ෆුල් බලන්න 3.22 ඉදලා ඔයා කියපු එක ගැන කියනවා.

    about the video මේවා fan made theories විතරයි. so Spoilers කියලා බනින්න එපා මට :P

    මම පොත් ටික කියවල තියනවා. මම කලින් කිව්ව වගේ කතා මාලාවේම මම දැකපු දුර්වලම කොටස තමයි "ලියානාව බේරාගැනීමේ මෙහෙයුම". මේක දුර්වල කොටසක් වෙන්නේ කිසිම චරිතයක් (Varys, Littlefinger, Tyrion වගේ කපටියෝ පවා) මේ ගැන එක ප්‍රශ්ණයක් වත් අහන්නේ නැති එකෙන්.

    Possibility 1 - දැන් අපි හිතමු රේගාන් ලියානා ව රේප් කරන්න උස්සන් ගියා කියල. එතකොට ලියානා කියන්නේ රේගාන් "නිකං ආතල් එකට උස්සන් ආපු බඩුවක්". එතකොට රේගානුත් මැරිල ඉද්දි, අර ගෑනිත් මැරෙන්න ඉද්දි, kingsguards ලා තුන් දෙනෙක් "රේගාන් ආතල් එකට උස්සන් ආපු බඩුව උඹට නං දෙන්නෙ නෑ මයි" කියල සටන් කරල නිකං මැරෙනවා. ඒ ඇයි කියල මෙලෝ යකෙක් අහන්නේ නෑ.

    Possibility 2 -අපි හිතමු රේගාන් ලියානා එක්ක පැනල ගියා කියල. රේගානුත් මැරිල ඉද්දි, අර ගෑනිත් මැරෙන්න ඉද්දි, kingsguards ලා තුන් දෙනෙක් "ලියානා දෙන්න බෑ" කියල ලියානගෙම අයියත් එක්ක ගහ ගන්නවා (අයියා ඇවිල්ල ඉන්නේ නංගිව මරන්නද?). ඒ ඇයි කියල මෙලෝ යකෙක් අහන්නේ නෑ.

    මේ සිදුවීම පැහැදිළි කරන්න පුළුවන් එකම විදිහ තමයි ලියානට ළමයෙක් ලැබෙන්න හිටියා/ලැබුනා කියන එක. එතකොට ඒ ළමයා ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් මැරෙන්න kingsguards ලට හේතුවක් තියනවා. නමුත් නෙඩ් ස්ටාක් ගොතපු කතන්දරයක් අහල හැමෝම ඔළුව වනල නිකං ඉන්නවා.
     
    • Like
    Reactions: markhaloce

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    huta uba mage oluwa kanawa....
    dn me pothe ewada kiwwe? :frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම පොත් ටික කියවල තියනවා. මම කලින් කිව්ව වගේ කතා මාලාවේම මම දැකපු දුර්වලම කොටස තමයි "ලියානාව බේරාගැනීමේ මෙහෙයුම". මේක දුර්වල කොටසක් වෙන්නේ කිසිම චරිතයක් (Varys, Littlefinger, Tyrion වගේ කපටියෝ පවා) මේ ගැන එක ප්‍රශ්ණයක් වත් අහන්නේ නැති එකෙන්.

    Possibility 1 - දැන් අපි හිතමු රේගාන් ලියානා ව රේප් කරන්න උස්සන් ගියා කියල. එතකොට ලියානා කියන්නේ රේගාන් "නිකං ආතල් එකට උස්සන් ආපු බඩුවක්". එතකොට රේගානුත් මැරිල ඉද්දි, අර ගෑනිත් මැරෙන්න ඉද්දි, kingsguards ලා තුන් දෙනෙක් "රේගාන් ආතල් එකට උස්සන් ආපු බඩුව උඹට නං දෙන්නෙ නෑ මයි" කියල සටන් කරල නිකං මැරෙනවා. ඒ ඇයි කියල මෙලෝ යකෙක් අහන්නේ නෑ.

    Possibility 2 -අපි හිතමු රේගාන් ලියානා එක්ක පැනල ගියා කියල. රේගානුත් මැරිල ඉද්දි, අර ගෑනිත් මැරෙන්න ඉද්දි, kingsguards ලා තුන් දෙනෙක් "ලියානා දෙන්න බෑ" කියල ලියානගෙම අයියත් එක්ක ගහ ගන්නවා (අයියා ඇවිල්ල ඉන්නේ නංගිව මරන්නද?). ඒ ඇයි කියල මෙලෝ යකෙක් අහන්නේ නෑ.

    මේ සිදුවීම පැහැදිළි කරන්න පුළුවන් එකම විදිහ තමයි ලියානට ළමයෙක් ලැබෙන්න හිටියා/ලැබුනා කියන එක. එතකොට ඒ ළමයා ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් මැරෙන්න kingsguards ලට හේතුවක් තියනවා. නමුත් නෙඩ් ස්ටාක් ගොතපු කතන්දරයක් අහල හැමෝම ඔළුව වනල නිකං ඉන්නවා.

    :yes: :yes: :yes:
    ඒ ලමය තමා යූ නෝ නතිං :P ජෝන් ස්නෝ :lol:
    සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් :yes:
    ෆයර් ටාගේරියන්ස්
    අයිස් ස්ටාක්ස්
    සෝන් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් ජොන් ස්නෝව් :yes: :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes: :yes: :yes:
    ඒ ලමය තමා යූ නෝ නතිං :P ජෝන් ස්නෝ :lol:
    සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් :yes:
    ෆයර් ටාගේරියන්ස්
    අයිස් ස්ටාක්ස්
    සෝන් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් ජොන් ස්නෝව් :yes: :yes:

    මචං සීසන් 5 එකේ 234 ඔන්ලයින් බලන්න විදියක් නැද්ද බන්