Game of Thrones Fans

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මම නං සතියට එක ගානේ බලනවා හොද කොලිටියට :oo: නැත්නං කතාවට කරන අගෞරවයක් :rofl::rofl: උබල ඒ කතාවට ආදරේ නෑ :angry::angry:

තොට පිස්සු :baffled:
ගිහිං බෙහෙතක් ගනිං :yes: :yes:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
adoo na na.
5 awilla na.bt 5 leak wela kiyla kiwweth.

habai mn dkka 5th episode eke web dl ekak.dn eka hoya gnna na.
mata waradilada mnda :baffled:

මාත් දැක්ක :lol:
බැලින්නං ඒ වෝකිං ඩෙඩ් එකේ එකක් :lol:
උඹටත් ඒකම තමා වෙන්න ඇත්තෙ :yes:
වෙන මොකක් හරි සීරියස් එකක s05e05 කියල තියෙන්න ඇති :D
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම නං සතියට එක ගානේ බලනවා හොද කොලිටියට :oo: නැත්නං කතාවට කරන අගෞරවයක් :rofl::rofl: උබල ඒ කතාවට ආදරේ නෑ :angry::angry:
    episode 4 eka awama 720p balanna one thama
    melisandre ge boobs balanna :love::rofl::P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාත් දැක්ක :lol:
    බැලින්නං ඒ වෝකිං ඩෙඩ් එකේ එකක් :lol:
    උඹටත් ඒකම තමා වෙන්න ඇත්තෙ :yes:
    වෙන මොකක් හරි සීරියස් එකක s05e05 කියල තියෙන්න ඇති :D
    apinan E5 balalath iwaray :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    apinan E5 balalath iwaray :rolleyes:

    :angry: :angry: :angry: :angry: :angry:
    කොහෙද යකෝ පහක් ආවෙ ? :oo: :oo:
    කෝ දීපංකො ලින්ක් එක ? :eek: :eek:
    නැත්තං තෝවත් කාහෝල්ඩ් එකට අරං ගිහිල්ල රැම්සි තියෝන්ට කල දේ කරන්න ඕනෙ :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලු..
    අද මේසි විලියම්ස්ගෙයි එමා වොට්සන්ගෙයි දෙන්නගෙම බර්ත්ඩේ එක ලු :shocked: :shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Gregor's condition continues to deteriorate. The venom turns the blood in Clegane's body black with gangrene, and any leeches that touch him die instantly. His piss is full of pus, and the venom eats a hole the size of a fist in Clegane's side. His screams of agony are so loud they can be heard in the entire Red Keep, and wake several people up during the night. Qyburn states upon examining him that it is a wonder the man is still alive, to which Cersei Lannister replied, "Gregor is a very large man. Also a very stupid one. Too stupid to know when he should die, it seems."

    Insensible and dying, Gregor is brought to the dungeons below the Red Keep, where his screams can no longer be heard, by Qyburn, who is allowed to experiment on him before his impending death. According to Qyburn the poison was manticore venom thickened with sorcery to draw out the Mountain's dying instead of killing instantly.

    An enormous skull said to be Gregor's is sent to Sunspear in Dorne as recompense for the deaths of Elia, Aegon, and Oberyn. Gregor's death is not mourned by anyone. However, Qyburn mentions working on creating an unbeatable champion for Cersei and has her order a suit of plate armor so thick and heavy that the armorer who created it states that no man is strong enough to move and fight in it.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    Frankenstein Monster වගේ කේස් එකක් නෙහ් බං
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කතාව අනවශ්‍ය විදිහට විකෘති කරනවද මංදා... රේගාන් සහ බැරිස්ටන් අතර කිට්ටු සම්බන්ධයක් තිබ්බේ නෑ. මේක කතාවට වැදගත්.

    බැරිස්ටන් කියන්නේ 100% ප්‍රතිපත්තිගරුක මිනිහෙක්. ඒ නිසා රේගාන් තමන්ගේ රහස් කිව්වේ සර් ආතර් සහ සර් ආතර්ගේ kingsguard සෙට් එකකට විතරයි. උන් තමයි අන්තිමට ස්ටාක්ගේ නංගිව රැකගෙන ඉඳල මැරුං කන්නේ.
    මෙතනදී ස්ටාක්ගේ නංගි ගැන කිසිම සැලකීමක් තිබුනේ නෑ. ළමය ආරක්ෂා කරන්න විතරයි රේගාන් කියල තිබ්බේ. ඒ නිසා සර් ආතර් සහ පිරිස ස්ටාක්ට මැරෙන්න යන නංගිව බලන්න වත් ඉඩ දුන්නේ නෑ. සමහර විට හරිහමං ප්‍රතිකාරයක් තිබ්බ නම් ස්ටාක්ගේ නංගිව බේරගන්න තිබ්බ..

    කතාවේ තියන ප්‍රධාන දුර්වලකමක් තමයි "ස්ටාක්ට මැරෙන්න යන නංගිව බලන්න ඉඩ නොදී Kingsguards ලා ඔහුට විරුද්ධව සටන් කලේ ඇයි?" කියන ප්‍රශ්ණය කවුරුවත් (King Robert
    වත්) අහන්නේ නැති එක.
     
    100% එකගයි. කතාව අනවශ්‍ය විදිහට
    විකෘති කරගෙන යනවා වගේ. :yes::yes: