GTA V Best Trick For Low end PC

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    දෑන් මෙ දවස් වල කට්ටියට තියෙන ලොකුම හදිස්සිය නිවාඩුව ඉවරවෙන්න කලින් GTA V ඉක්මනට Play කරන එක.:rofl:එත් ගොඩක් කට්ටිය Game එක Play කරන්නෙ Low Settings වල.:no:එහෙම කට්ටියට පොඩිඩක් ගෙම් එක හොදට අවුලක් නෑතුව Play කරන්න පුලුවන් විදිහක් ගෑන තමයි මෙ කියන්න යන්නේ.යට තියෙන Video එකට ගිහින් එකේ තියෙන විඩියෝ එක බලන්න එකේ තියෙනවා Performance Improve කරගන්න හෑටි පොඩි දෙයක් කරන්න තියෙන්නෙ විනාඩියක් යයි ඔන නම් මෙ වෑඩේ ට.:cool:


    GTA V Improve Performance Trick Video -
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    V.G.A. කඩයක්ම එල්ලගෙනම හරි ගහනවා මේක :frown:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකේ shadows වලට CPU එක යන්නේ ඉතින් high end CPU/low end GPU එකක් තියෙනවානම් ඕක හරියන්නේ නෑ.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඔව් එත් පලවෙනි පාරට ගේම් එකක shadows එක ඔෆ් කරන්න බැරි කරලා GTA V එකයි මේක දැම්මේ උබ කියන්න ඕනේ නැ :lol:

    mn danne GTAV wala shadows off karanna ba kiyala mn kuwwe eka common sense ekak nisa :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එල මචන්
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදාගත්තට
     

    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    machan meken gahanna puluwanda?

    BzgbLao.jpg


    Intel Core i7 3612QM
    6GB DDRIII
    dual vga