විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ඉන්නෙ ලන්කාවේ දිවියා/කොටියා....

    ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට. (අදුන් දිවිය‍ා, කොල දිවියා ව‍ගේ)

    lankan-leopard.jpg

    ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට.

    … පෝස්ටරෙ පොඩියට දාල තියන නිසා
    Mr. Shan එකට දිවිය කියනව ඇති ...... හික්.. හික්... ඒක උගේ බුද්ධියේ හැටියට තේරුම් ගත්ත විදිය අපිට ඒකට වැරැද්දක් කියන්න බැහැ. අනික ඌ LTTE ,Logo එකත් එක්ක බලද්දිත් හැඩය වෙනස් නේ ,
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    :cool::cool: :yes::yes: නම් දෙකම තේරැම එක වගේ... නැත්තන් ව්‍යාග්රයා කියල අලුත් වචනයක් ඔිනි නැහැනේ.

    නෑ මචන්..කොටියයි දිවියයි වෙනස් වෙන්නේ ප්‍රධානවම හමේ තියන රටාවෙන්..කොටියාගේ මචන් හමේ දිග ඉරි තියෙන්නේ..එත් දිවියන්ගේ හැම ජාතියකටම හමේ පුල්ලි තියෙන්නේ..උබ කිව්වා වගේ හදුන් දිවිය කොළ දිවිය වගේම ජගුවර් කියන්නේ දිවියෝ ජාතියක්..ඒ විදියම තමයි මචන් ව්‍යාග්රය කියන්නේ කොටි ජාතියක්..ඉන්දියා වල මේ ජාති දෙකම ඉන්නවා..බෙංගාල කොටිය කියලයි බෙංගාල ව්‍යාග්රය කියලයි..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට.

    … පෝස්ටරෙ පොඩියට දාල තියන නිසා
    Mr. Shan එකට දිවිය කියනව ඇති ...... හික්.. හික්... ඒක උගේ බුද්ධියේ හැටියට තේරුම් ගත්ත විදිය අපිට ඒකට වැරැද්දක් කියන්න බැහැ. අනික ඌ LTTE ,Logo එකත් එක්ක බලද්දිත් හැඩය වෙනස් නේ ,

    මන් කියන ඒවා පිළිගන්න එපා පිම්පියෝ එහෙනම් මේ නම්බර් එකට කෝල් කරලා අහගනින්කෝ..0112888585
    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මන් කියන ඒවා පිළිගන්න එපා පිම්පියෝ එහෙනම් මේ නම්බර් එකට කෝල් කරලා අහගනින්කෝ..0112888585
    :lol::lol::lol:

    පිම්පියෝ''කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
    කොටි කියල කියන්නෙ සිංහල අපි..''
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    නෑ මචන්..කොටියයි දිවියයි වෙනස් වෙන්නේ ප්‍රධානවම හමේ තියන රටාවෙන්..කොටියාගේ මචන් හමේ දිග ඉරි තියෙන්නේ..එත් දිවියන්ගේ හැම ජාතියකටම හමේ පුල්ලි තියෙන්නේ..උබ කිව්වා වගේ හදුන් දිවිය කොළ දිවිය වගේම ජගුවර් කියන්නේ දිවියෝ ජාතියක්..ඒ විදියම තමයි මචන් ව්‍යාග්රය කියන්නේ කොටි ජාතියක්..ඉන්දියා වල මේ ජාති දෙකම ඉන්නවා..බෙංගාල කොටිය කියලයි බෙංගාල ව්‍යාග්රය කියලයි..

    නෑ බන් කොටිය කියන්නෙ ඔය පුල්ලි තියෙන එකාට. දිවිය කියනනෙ අර කොල දිවියා, අදුන් දිවියා කියන උන්ට. LTTE එක‍ේ ලාංඡනේ ඉන්නෙ වයාග්රයා.

    අපේ උන් ‍කොටියා දිවියා පටලවගෙන තියෙන්න්. විකිපීඩියා එ‍කේ ඒක පැහැදිලි කරල තියෙනවා.

    Panthera pardus kotiya is the kotiyā proper.[7] Traditional Sinhala idioms, such as 'a change in the jungle (habitat) will not change the spots of a "kotiyā"', confirms the traditional use of "kotiyā" to refer to leopard, instead of tiger that has stripes.[citation needed]

    But due to a nomenclature mishap that occurred in the late 1980s, "kotiyā" has now become the colloquial Sinhala term for tiger. Still "kotiya" is used to referred to leopard in the mainstream but at the same time "diviyā" (දිවියා) is used informally by many. The term "diviyā" refers to smaller wild cats such as "Handun Diviyā" or "Kola Diviyā". Both names are used interchangeably for the Fishing Cat and the Rusty-spotted cat.

    In the late 1980s and early 1990s, the word 'kotiya' was being frequently incorrectly translated into English as "tiger" in Sri Lankan media due to incorrect information that was received from the then head of the Wildlife Department in Sri Lanka.[citation needed] He had allegedly said that "there are no kotiyas (tigers) in Sri Lanka but diviyās", misinterpreting Panthera pardus kotiya as "diviyā", the Sinhala term used for small wild cats. Although it is correct that there are no tigers in Sri Lanka, the formal Sinhala word for tiger is "viyagraya" and not "kotiyā"

    http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ බන් කොටිය කියන්නෙ ඔය පුල්ලි තියෙන එකාට. දිවිය කියනනෙ අර කොල දිවියා, අදුන් දිවියා කියන උන්ට. LTTE එක‍ේ ලාංඡනේ ඉන්නෙ වයාග්රයා.

    අපේ උන් ‍කොටියා දිවියා පටලවගෙන තියෙන්න්. විකිපීඩියා එ‍කේ ඒක පැහැදිලි කරල තියෙනවා.

    http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard

    මූ හෙන පන්ඩිතයනේ බන් ඌ හිතගෙන ඉන්නෙ ඌ තමයි සියල්ල දත් කියල යමක් කිව්වට හරි උනත් පිලිගන්න කැමති නැහැ
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පිම්පියෝ''කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
    කොටි කියල කියන්නෙ සිංහල අපි..''

    ඒ කියන්නේ උබ පිලිගන්නවානේ අර බැනර් එකේ උඩින්ම ඉන්නේ කොටියෙක් නෙමෙයි දිවියෙක් කියල..ඇයි දැන් උබම කියනවනේ සිංහලෙන් කොටිය කියන්නේ දිවියට කියල..ඒ කියන්නේ ඒ බැනර් එකේ උඩ ඉන්න සතාට උබ කොටිය කිව්වට ඇත්තටම එතන ඉන්නේ දිවියෙක්..ඕක කියන්න තමයි බන් මෙච්චර වෙලා මන් කට්ට කෑවේ..අන්තිමේ උබේ කටින්ම ඕක කියව ගත්ත එක ලොකු දෙයක්...:lol::lol::lol::lol:
     
    මම කියන්නෙ එතන ඉන්නෙ කොටියෙක් අහල නැද්ද බන් කතාවටත් කියන්නෙ කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියල ශ්‍රී ලාන්කික සින්හලයෙක් හැටියට මම කියන්නෙ ඒ කොටියෙක් කියල. මට උගේ DNA පරික්ශා කරන්න අවශ්‍ය නැහැ.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කොටියෙක් නෙමේ බන් හරියට. ඒ උනාට අපි කියන්නෙ ඒ විදියට. :lol::lol::lol:
    මෙතන තියෙන්නෙ පස්චාත් මරන පරික්ශනයක් නෙවෙයිනේ බන් ඒ රූපයෙ පෙනුම ගැන ප්‍රශ්නයක් නේ ශ්‍රී ලාන්කික සින්හලයෙක් හැටියට මම කියන්නෙ ඒ කොටියෙක් කියල. මට උගේ DNA පරික්ශා කරන්න අවශ්‍ය නැහැ.ඒක අරුට තෙරෙන්නෙ නැහැ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඒ කොටියෙක් නෙමේ බන් හරියට. ඒ උනාට අපි කියන්නෙ ඒ විදියට. :lol::lol::lol:
    අනේ ගුනේ අයියේ දේශපාලනේ පැත්තක තියල මුට මේක පොඩ්ඩක් තේරුම් කරලා දීපන්කො බන්..මට නම් මේ හරකට මේක තේරුම් කරලා දීල එපා වෙලා බන්..මුගේ ඔලුවේ මැටි තිබ්බත් මේ වෙනකොට තේරෙන්න ඕනේ බැනර් එකේ ඉන්නේ දිවියෙක් කියල..:rofl::rofl::rofl:
    මම කියන්නෙ එතන ඉන්නෙ කොටියෙක් අහල නැද්ද බන් කතාවටත් කියන්නෙ කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියල ශ්‍රී ලාන්කික සින්හලයෙක් හැටියට මම කියන්නෙ ඒ කොටියෙක් කියල. මට උගේ DNA පරික්ශා කරන්න අවශ්‍ය නැහැ.

    යකෝ ගුනේ අයියට තේරුණ දේ උබට තේරෙන්නේ නැනේ අම්මප..:angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ ගුනේ අයියේ දේශපාලනේ පැත්තක තියල මුට මේක පොඩ්ඩක් තේරුම් කරලා දීපන්කො බන්..මට නම් මේ හරකට මේක තේරුම් කරලා දීල එපා වෙලා බන්..මුගේ ඔලුවේ මැටි තිබ්බත් මේ වෙනකොට තේරෙන්න ඕනේ බැනර් එකේ ඉන්නේ දිවියෙක් කියල..:rofl::rofl::rofl:

    යකෝ ගුනේ අයියට තේරුණ දේ උබට තේරෙන්නේ නැනේ අම්මප..:angry::angry::angry:

    හරි උගේ තියරිය මම කියපු එකට දාල බලපන් එහෙම කරල මම කියපු එකෙ වැරැද්ද කියපන්
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගුනේ අයියේ දේශපාලනේ පැත්තක තියල මුට මේක පොඩ්ඩක් තේරුම් කරලා දීපන්කො බන්..මට නම් මේ හරකට මේක තේරුම් කරලා දීල එපා වෙලා බන්..මුගේ ඔලුවේ මැටි තිබ්බත් මේ වෙනකොට තේරෙන්න ඕනේ බැනර් එකේ ඉන්නේ දිවියෙක් කියල..:rofl::rofl::rofl:

    යකෝ ගුනේ අයියට තේරුණ දේ උබට තේරෙන්නේ නැනේ අම්මප..:angry::angry::angry:

    :eek::eek::eek::eek::eek:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මරා තනියම යුද්දේ ඉවරකරපු එකේ ඕකත් කජ්ජක්ද පොන්ස්
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හරි උගේ තියරිය මම කියපු එකට දාල බලපන් එහෙම කරල මම කියපු එකෙ වැරැද්ද කියපන්

    උබ මොන තියරිය කතා කලත් උබත් කොටිය කියන්නේ ඇත්තටම දිවියෙක්ටනේ බන්..එතනින් එහා මොන කතාද ආයේ..චු කරලා බුදියපන් බන්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබ මොන තියරිය කතා කලත් උබත් කොටිය කියන්නේ ඇත්තටම දිවියෙක්ටනේ බන්..එතනින් එහා මොන කතාද ආයේ..චු කරලා බුදියපන් බන්....

    උගේ තියරිය දැම්මම මම හරි උඹට ඒක කියන්න ලැජ්ජයි , එකකනේ ඇත්ත පොඩ්ඩක් බලපන් උඹ කොච්චර මහන්සි උනාද කොටි ලාන්චන සර්ච් කරන්න ඒවයෙ ලින්ක් ගන්න ඒව මේකට දාන්න. උඹත් ඇඳුම් මාරු කරලම නිදාගනින් මොකද නැත්නම් චූ ගඳ එයි අනිත් අයට
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පිම්පියෝ''කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
    කොටි කියල කියන්නෙ සිංහල අපි..
    ''

    උගේ තියරිය දැම්මම මම හරි උඹට ඒක කියන්න ලැජ්ජයි , එකකනේ ඇත්ත පොඩ්ඩක් බලපන් උඹ කොච්චර මහන්සි උනාද කොටි ලාන්චන සර්ච් කරන්න ඒවයෙ ලින්ක් ගන්න ඒව මේකට දාන්න. උඹත් ඇඳුම් මාරු කරලම නිදාගනින් මොකද නැත්නම් චූ ගඳ එයි අනිත් අයට

    දැන් උඩම කොමෙන්ට් එකේ උබ කොටිය කියල කියන්නේ දිවියට කියල කිව්වනේ..ඒ කියන්නේ අර බැනර් එකේ උඩ ඉන්න සතාට උබ කියන්නේ කොටිය කියල..එත් උබේ උඩම කොමෙන්ට් එකේ උබ කිව්වා වගේ උබ ඌට කොටිය කිව්වට ඒ ඉන්නේ දිවියෙක්..උබ ලංකාවේ අය කියන පලියට ඌට කොටිය කියනවා..හැබැයි ඇත්ත කතාව ඇවිල්ල ඒ ඉන්නේ දිවියෙක්..මීට වඩා නම් උබේ පිම්පි මොලේට මේක තේරුම් කරන්න මන් දන්නේ නෑ බන්..අර ගුනේ අයිය තේරුම් ගත්ත දේ තොට මෙච්චර කියලත් තේරුම් ගන්නේ නැති එක නම් පවක් බන්..එක්කෝ උබට මොකක් හරි ලෙඩක් ඇති..පව් බන් උබ..