හොටෙල් එකක් කියහල්ලකො
වරෙන්.... පුතේ ඇතුලට මගෙ උක්කු අම්මා..............
.
කෑල්ලත් එක්ක උදේ8 ට විතර ගිහිල්ල දවල් දවසම ඉඳල රෑ 7ට විතර ආපහු එන්න පුලුවන් හොටෙල් එකක් කියහල්ලකො කලුතර, වාද්දුව වගෙ පැත්තෙන් උපරිම බජට් එක 8000 විතර .
සයිට් වල බැලුවා එවා තේරුම් ගන්න අමාරුයි බන් . වන් නයිට් අනන් මනන් ෆුට් බෝර්ඩ් කාර්ඩ් බෝර්ඩ් හාෆ් බෝර්ඩ් පුකේ ටෝක් තියෙන්නෙ .මොලේ අමරුව හැදිලා ජුන්ඩගෙ අමාරුව යටපත් වෙනව ඒව ඇහුවම .ගූගල් කරල හොයන්නත් බෑ එයිට වඩා හොඳයි හොටෙල් කෝස් එකක් කරනව
ඒ නිසා හොඳ ප්ලේස් එකක් කියපල්ල බලන්න
බම්ප් එකක් දන්නකෝ..................

කීපාරක් ගහන්න හිතාගෙනද බං යන්නේ?