මචං සීසන් 5 එකේ 234 ඔන්ලයින් බලන්න විදියක් නැද්ද බන්

දන්නෙ නම් නෑ බං. මං නං බෑව

http://www.movie4k.to/
http://www.primewire.ru/
http://www.putlocker.to/
http://www.solarmovie.so/
http://www.ustream.tv/
http://viooz.ac/
මේ ටිකේ බලපං

මචං සීසන් 5 එකේ 234 ඔන්ලයින් බලන්න විදියක් නැද්ද බන්



මම පොත් ටික කියවල තියනවා. මම කලින් කිව්ව වගේ කතා මාලාවේම මම දැකපු දුර්වලම කොටස තමයි "ලියානාව බේරාගැනීමේ මෙහෙයුම". මේක දුර්වල කොටසක් වෙන්නේ කිසිම චරිතයක් (Varys, Littlefinger, Tyrion වගේ කපටියෝ පවා) මේ ගැන එක ප්රශ්ණයක් වත් අහන්නේ නැති එකෙන්.
Possibility 1 - දැන් අපි හිතමු රේගාන් ලියානා ව රේප් කරන්න උස්සන් ගියා කියල. එතකොට ලියානා කියන්නේ රේගාන් "නිකං ආතල් එකට උස්සන් ආපු බඩුවක්". එතකොට රේගානුත් මැරිල ඉද්දි, අර ගෑනිත් මැරෙන්න ඉද්දි, kingsguards ලා තුන් දෙනෙක් "රේගාන් ආතල් එකට උස්සන් ආපු බඩුව උඹට නං දෙන්නෙ නෑ මයි" කියල සටන් කරල නිකං මැරෙනවා. ඒ ඇයි කියල මෙලෝ යකෙක් අහන්නේ නෑ.
Possibility 2 -අපි හිතමු රේගාන් ලියානා එක්ක පැනල ගියා කියල. රේගානුත් මැරිල ඉද්දි, අර ගෑනිත් මැරෙන්න ඉද්දි, kingsguards ලා තුන් දෙනෙක් "ලියානා දෙන්න බෑ" කියල ලියානගෙම අයියත් එක්ක ගහ ගන්නවා (අයියා ඇවිල්ල ඉන්නේ නංගිව මරන්නද?). ඒ ඇයි කියල මෙලෝ යකෙක් අහන්නේ නෑ.
මේ සිදුවීම පැහැදිළි කරන්න පුළුවන් එකම විදිහ තමයි ලියානට ළමයෙක් ලැබෙන්න හිටියා/ලැබුනා කියන එක. එතකොට ඒ ළමයා ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් මැරෙන්න kingsguards ලට හේතුවක් තියනවා. නමුත් නෙඩ් ස්ටාක් ගොතපු කතන්දරයක් අහල හැමෝම ඔළුව වනල නිකං ඉන්නවා.
![]()
![]()
ඒ ලමය තමා යූ නෝ නතිංජෝන් ස්නෝ
සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්
ෆයර් ටාගේරියන්ස්
අයිස් ස්ටාක්ස්
සෝන් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් ජොන් ස්නෝව්![]()
![]()

http://watch-series-tv.to/season-5/game_of_thronesමචං සීසන් 5 එකේ 234 ඔන්ලයින් බලන්න විදියක් නැද්ද බන්
kalasi nirwath wena episod have da![]()

EMINƎM;18217667 said:


බ්රන්ඩන් ස්ටාක් ඇයි බන් මේ සීසන් එකේදිම තාම පෙන්නුවේ නැත්තේ. ?![]()

පොත තාම ඇවිල්ලත් නෑ නේ එතකොට මුන් පොතෙන් පිට කතාව යවනවද ? 
දැන් ඔකේ සීසන් 6 ලබන අවුරුද්දේ එනවද බන්පොත තාම ඇවිල්ලත් නෑ නේ එතකොට මුන් පොතෙන් පිට කතාව යවනවද ?
![]()

ŦĦĔ ƦȆƉǾӾ;18222568 said:uge pothe kathwa iwara seen ekak thiyanawa ne..me season ekema na lu![]()
http://theweek.com/speedreads/446976/bran-stark-hodor-wont-appear-game-thrones-season-5බ්රන්ඩන් ස්ටාක් ඇයි බන් මේ සීසන් එකේදිම තාම පෙන්නුවේ නැත්තේ. ?![]()