මේ මොන ජෝක්ස් එකක්ද මේ.
වරෙල්ල කෝඩ් ගහන්න![]()

onna thawath bloodgulch mod ekak use karanna gaththa mama,
bloodguckh mage as walata amaarunisa.
meka mata godak issara hamba wechcha map skin ekak, namuth awula thibune meka Halo PC, misak Halo CE neweyi.
e nisa meka use karnna widiyak thibune naa mata.
eth eeye map converter ekak hoyaagena meka convert karagaththaa....
![]()
awashya un innawanam kiyahan.
ekko karana hati kiyannam, naththam map eka upload karannam (~130mb).

පරණ පාටයි නේ...![]()
![]()

sorry machan mama dakke naha godak davasakin aweමචං DeathStroke ඉන්න තැනකින් අමතපන්කෝලොකු හදිස්සියක්

mage as walata cool ekak one nisai araka damme.
eke colors ahata cool mata. e nisa maam eka use karanawa.
aluth ekak onenam meka thamai mama danna ehekata thiyenne.
![]()
https://www.youtube.com/watch?v=Jnl8Onb_Apk
--------------------------------------------------------
ehema naththam ithin texmod harahaa thamai use map skins use karana one. e gana meke kalin daala thibauna.
eka eka texture packages thiyenawa
කලින් එක හොදයි වගේ මේකට වඩා 
DeathStrѳke;18214571 said:sorry machan mama dakke naha godak davasakin awe![]()

![]()
awashya un innawanam kiyahan.
ekko karana hati kiyannam, naththam map eka upload karannam (~130mb).
, so uploaded, zip ~45mb.හෙනයා;18223230 said:කෝ යකෝ මේකේ Server එක..වහාම දාපියවූ එකක්..
එක මගුලකවත් ලංකාවේ බලු බල්ලෙක් නෑ..
මොකක්හරි event එකක් තියල Promote පාරක් දාපන්කෝ.. අයෙ කට්ටිය එයි...
![]()

හෙනයා;18223374 said:
උඹ කියපු කතාව හරි
ලංකාවේ halo ගහපු උන් දැන් වෙන වෙන මගුල් ගහනවා
අන්තිමට ආපු New Maps seen එකෙන් ටිකක් up වෙලා ආවා එත් අයෙත් එක එකා අපිට නැති උනා
අපේ Adminලා ඉන්නවා සුපිරියටම Servers Mod කරන්න පුළුවන්
(ඔව් මං කියන්නේ එ දෙන්නා ගැන තමයි) එත් ඇයි මේ ඔක්කොම එකතු වෙලා හොද Output එකක් ගන්නේ නැත්තේ....