mata hoda handsfree ekak ganna one sinhalayo

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    lankawe ponna shops wala thiyannema low quality shits. ebay eken gena ewa fake ewa wenna thiyanawada chance ekak?
    rupiyal 3500 ta adu oda handsfree ekak kiyapanko ban gennaganna. handsfree eka nathuwa athak giya wage :(
    volume up and down and pause/play.next button 3 thiyanna one:(
    (phone ekata)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    nokia n8 ekata apu headset eka kohomada kiyala poddak balapan :sorry:

    $_12.JPG

    meka neda machan?
    original kiyala sure da meka

    thota mona handsfree da..

    Capture.jpg

    is this how you normally talk to people? why are you trying so hard to be someone you're not? at least Mahesh is unique.. lol

    ridila™
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lankawe ponna shops wala thiyannema low quality shits. ebay eken gena ewa fake ewa wenna thiyanawada chance ekak?
    rupiyal 3500 ta adu oda handsfree ekak kiyapanko ban gennaganna. handsfree eka nathuwa athak giya wage :(
    volume up and down and pause/play.next button 3 thiyanna one:(
    (phone ekata)

    පොර ටෝක් ටිකේ හැටියට මම හිතුවා 1000$ වගේ IEM හොයනවා ඇත්තේ කියලා:rofl:...........3500ට ඉතින් ebay එකෙන් ඔය මොකක්හරි තමයි පුටේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පොර ටෝක් ටිකේ හැටියට මම හිතුවා 1000$ වගේ IEM හොයනවා ඇත්තේ කියලා:rofl:...........3500ට ඉතින් ebay එකෙන් ඔය මොකක්හරි තමයි පුටේ

    nakiyata ridila. masa 4 kata sarayak wire adila ahennathuwa yanawa. samsung original ekath 1800i une. eeth dan un ethana wikunanna unuth baala reddawal denne:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    nakiyata ridila. masa 4 kata sarayak wire adila ahennathuwa yanawa. samsung original ekath 1800i une. eeth dan un ethana wikunanna unuth baala reddawal denne:(

    තෝ ස්කර්වී එක්ක ජිගි ජිගිය දාන වෙලාවට ඕක ගලවල තියපන් නැත්තම් කඹයක් දැම්මත් කැඩෙනවා :rofl:

    වයර් කැඩෙන්නේ නෑ ටිකක් හරි decent එකක් ගත්තොත්.......මෙහෙ කඩවල තියෙන්නේ හොර බීට්ස් වගේ රෙද්දවල් විතරයි

    ඔය ගානට හොඳම sound quality panasonic HJE120 හැබැයි එක headset එකක් නෙවෙයි.....skullcandy ගන්න පුළුවං headset එකක් ඕනේ නම් එත් අර තරම් quality නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ ස්කර්වී එක්ක ජිගි ජිගිය දාන වෙලාවට ඕක ගලවල තියපන් නැත්තම් කඹයක් දැම්මත් කැඩෙනවා :rofl:

    වයර් කැඩෙන්නේ නෑ ටිකක් හරි decent එකක් ගත්තොත්.......මෙහෙ කඩවල තියෙන්නේ හොර බීට්ස් වගේ රෙද්දවල් විතරයි

    ඔය ගානට හොඳම sound quality panasonic HJE120 හැබැයි එක headset එකක් නෙවෙයි.....skullcandy ගන්න පුළුවං headset එකක් ඕනේ නම් එත් අර තරම් quality නෑ

    meka uba use karala thiyanawada ban. sound quality kohomada/. meeke volume up and down na neda :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    meka uba use karala thiyanawada ban. sound quality kohomada/. meeke volume up and down na neda :(

    ඔව් use කරලා තියනවා sound quality හොඳයි......හොඳයි කියන්නේ බැලන්ස් ක්ලීන් sound බුම් බුම් බේස් සමග චිරි චිරි ට්‍රෙබල් නම් නෙවෙයි (බස් කොලිටි :rofl:)

    volume control සහ mic නෑ සිංහලයෝ :(
     
    VAT69

    Active member

  • මේක සුප්පා මචෝ...
    ඩුබායි වලින් රුපියල් 3700කට මගේ යාළුවෙක් ගෙනත් දුන්නා..
    දැන් පාවිච්චි කරන්නේත් ඒක...ලැප් එකට Phone එකට දෙකටම සුපිරි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    මේක සුප්පා මචෝ...
    ඩුබායි වලින් රුපියල් 3700කට මගේ යාළුවෙක් ගෙනත් දුන්නා..
    දැන් පාවිච්චි කරන්නේත් ඒක...ලැප් එකට Phone එකට දෙකටම සුපිරි..

    meka ebay eke thiyanne 50$ range ekene ban o_O :(
    volume up and down button and pause/play button thiyanawada meke?