VGA gana danna un warellako poddak

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Mage thiyanne NVIDIA 820M VGA ekak. 2GB.

Eth VGA eka check kalama.. Pennanne Intel Graphic card ekane. VGA eka check karana hama thanama Intel eka pennanne. Nvidia vga eka wadada kiyala hariyatama check karaganne kothaninda?
Drivers install karala thiyanne.
:(
 

VAT69

Active member
  • ඔය හැටි බන්...හොද Graphic card testing software ඕනේ තරම් නෙට් එකේ තියනවා..හොද එකක් හොයල ආයේ බලපන්..
    හරියට ඩ්‍රයිවර්ස් වැටිලා නම් ග්‍රැෆික් කාඩ් එකත් හොද එකක් නම් අවුලක් නෑ.

    පුළුවන් නම් කාඩ් එකේ පිංතුරයක් දාපන්...
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    game eka gahanna open karaddi icon ea right click karapan run with kiyala athi select karanna intel ekai nvidia ekai dekama one nvidia eken open kararapan :D