Laptop VGA isuue

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    මචන් මගෙ පරන laptop එක asus x550ldv model eka p550l මෙකෙ specs වල පෙන්නන විදියට gt830m grapic card ekk තියෙන්න ඔන එත් ලගකදි මම පවිචි කරන්න කියල අයෙ windows 10 ගහල nvidia drivers daddi CANNOT FIND COMPATIBLE HARDWARE error ekk enwa driver ID change krla dammath install wennema naha ,3dm chip eken check කරත් vga එක පෙන්නන්නෙ නැහ..intel විතරයි පෙන්නනේ..මොකක්ද බ්න් මෙ වෙලා තියෙන්නෙ??windows 7 dla nvidia dammath wada krnne naha.loku udwak machn උදව්වක් ඔනෙ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර මොඩල්වලට ගැලපෙන ඉන්ටෙල් ඩ්‍රයිවර් එක දාල තමයි Nvidia එක දාන්න ඕන. එතකොට තමයි ගන්නෙ.

    BIOS වලින් ඩිසේබල් කරල නැහැනෙ? ලෝඩ් වෙද්දි මොන VGA එකක් ද පෙන්වන්නෙ (Windows ලෝඩ් වෙන්න කලින්.)

    සයිට් එකෙන් ම ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරල ද දැම්මෙ?

    http://www.lavalys.com/products/everest-pc-diagnostics/

    ඔය සොෆ්ට්වෙයාර් එක දාල බලන්න. අනිත් එක තමයි කලින් Nvdia තිබුණ ද? මොක ද මොඩල් නම්බර් එකට තියෙන හැමදේ ම සමහර වෙලාවට තියෙන්නෙ නෑ.
     
    Last edited:

    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    ඔක win 10 වල එන අවුලක් බන්..පුලුවන්නම් අයෙ format කරල බලහන්..නැත්තම් වෙන OS එකක් දාපන්

    7/8.1 dekama dala baluwa bn dekema nvidia ganne naha
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    සමහර මොඩල්වලට ගැලපෙන ඉන්ටෙල් ඩ්‍රයිවර් එක දාල තමයි Nvidia එක දාන්න ඕන. එතකොට තමයි ගන්නෙ.

    BIOS වලින් ඩිසේබල් කරල නැහැනෙ? ලෝඩ් වෙද්දි මොන VGA එකක් ද පෙන්වන්නෙ (Windows ලෝඩ් වෙන්න කලින්.)

    සයිට් එකෙන් ම ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරල ද දැම්මෙ?

    http://www.lavalys.com/products/everest-pc-diagnostics/

    ඔය සොෆ්ට්වෙයාර් එක දාල බලන්න. අනිත් එක තමයි කලින් Nvdia තිබුණ ද? මොක ද මොඩල් නම්බර් එකට තියෙන හැමදේ ම සමහර වෙලාවට තියෙන්නෙ නෑ.

    Windows load wenna kalin asus logo eka withrai mcho pennane/kalinma dala thibba
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    EKA hariytma mathak naha mcho eth dan pennane naha

    අර මං දීපු සොෆ්ට්වෙයාර් එකේ වැටෙනව එහෙම කන්ට්‍රෝලර් එකක් තියෙනවනම්. ඒකෙ PCI Port වල වගේ බලන්න.
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    සමහර මොඩල්වලට ගැලපෙන ඉන්ටෙල් ඩ්‍රයිවර් එක දාල තමයි Nvidia එක දාන්න ඕන. එතකොට තමයි ගන්නෙ.

    BIOS වලින් ඩිසේබල් කරල නැහැනෙ? ලෝඩ් වෙද්දි මොන VGA එකක් ද පෙන්වන්නෙ (Windows ලෝඩ් වෙන්න කලින්.)

    සයිට් එකෙන් ම ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරල ද දැම්මෙ?

    http://www.lavalys.com/products/everest-pc-diagnostics/

    ඔය සොෆ්ට්වෙයාර් එක දාල බලන්න. අනිත් එක තමයි කලින් Nvdia තිබුණ ද? මොක ද මොඩල් නම්බර් එකට තියෙන හැමදේ ම සමහර වෙලාවට තියෙන්නෙ නෑ.

    Eke ehema vga ekk pennane naha mchn,ada cod ghost gahdi screan eke irak yanna patangthane bn,phisical damge ekk nisa meka wenna puluwanda bn?