බොහොම ස්තූතියි මචන්...
මට වෝට් කලොත් ලැබෙන දේවල්..
1). මම ඊළඟට දාන ත්රෙඩ් එකෙන් ටැග් එකක්..
2). කොරියන් භාෂා පාඨමාලවක Leaflet එකක්
3). කොරියන් TV Series ගැන අති විශේෂ විදියට නිමැවුන ත්රෙඩ් එකක්.
4). කොරියන් තරු 4 ෆිල්ම් ගැන ත්රෙඩ් එකක් (තරු 4 දන්නෝ දනී...)
5). මේ ඔක්කොටම අමතරව ඔබ වඩ වඩාත් බලාපොරොත්තු වෙන රෙප්..(ඉඳ හිට හෝ හිට හිට ලැබිය හැක..)
මේ අවුරුද්ද නම් මට ළිඳම වගේ උරුම..අයියෝ සල්ලී..




kata vote karannada manda...pissu wage




crazybuddy ට vote කරලා මේ ත්රෙඩ් එකේ comment1 දාන්න...රන්දිකගෙ කට්ටියගෙයි scruvyයගෙ කට්ටියගෙයි රෙප් දීලා ඉවරවෙල තියෙන මේ වෙලාවේ ඔබෙ රෙප් මල්ල පුරවාගන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1672459



රන්දික දිනවමු!
88 වෙනි වෝට් එක දැම්මේ මං හොදේ... දැන් ඉතින් පොරොන්දු ඉටු කරන්න වෙයි හිටං...
Hitha hitha inna deyak na
penawane me nula dakkama api salakana widiha
randikata vote karamu machan
kata vote karannada manda...pissu wage
රන්කුරහන් මලසේ සුවද ගෙනෙන රනේ රුවින් බබලන රන්දික දිනවමු

රන්දික දිනවමු!
88 වෙනි වෝට් එක දැම්මේ මං හොදේ... දැන් ඉතින් පොරොන්දු ඉටු කරන්න වෙයි හිටං...![]()


rep walin salakuwata magen banner ekak.
මෙම පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ සාකියා ඇසෝසියෙට්ස් සාදර අනුග්රහයෙනි
