හොටෙල් එකක් කියහල්ලකො

keerthiya

Member
Jun 17, 2012
727
85
0
ovinka lake resort.. fisherman villa... saffron..


panadura, pinwatte thiyanwa white heaven kiyala hotel ekak. ekata palayan. ube budget ekata niyamata set wenawa. hoda hotel ekak. day room ekak ganna. dawasama idala enna puluwan.

owinka thama ubata hariyana pls eka


පානදුර කැදල්ල එකට පලයන්
රේල්වේ ස්ටේෂන් එක ගාවින්
බීච් එක පැත්තට යනකොට තියනවා
අවුලක් නෑ බන්

thankuu weeewaa owinkaa ekata nam mama wedin ekakta gihin thiyanawa eke thiyenne lee gewalne ban hilwalin kattiya balaagenath innawa athi ekee:lol: nadda uba kiyanne?
 

keerthiya

Member
Jun 17, 2012
727
85
0
payata 1 * 10 = 10 , awulak nane ban, ay umbata ridunada machan? uta uge paduwe wade koraganna arapan umba riddawa ganne nathuwa. mu baya wela thiyenne hariyata paya 10ma muta arinawa wage ne.:lol:

giyaata passe thmayi hariyatama kiyanna puluwan waara gaana:lol::lol:
 

keerthiya

Member
Jun 17, 2012
727
85
0
ඌට කිව්වම ඇයි උඹට රිදුනේ. ෆේක් එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් එක දැම්මේ උඹද බං. අනුන්ගේ සීනි කිරලා පුක නොදී හිටපන් බං. :lol::rofl:

:shocked::shocked::eek::eek::eek::eek:
 

VAT69

Active member
  • Amalya Reach Holiday Resort

    Address: Homagama
    Phone:011 2 748913


    මේක මරු බන්...කෑමත් අවුලක් නෑ...දවසම ඉදල වරෙන් රු.5000ක් විතර වෙයි...උඩ තට්ටුවේ AC මරු...
    තව විස්තර ඕනෙ නම් PM කරපන්..
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    Amalya Reach Holiday Resort

    Address: Homagama
    Phone:011 2 748913


    මේක මරු බන්...කෑමත් අවුලක් නෑ...දවසම ඉදල වරෙන් රු.5000ක් විතර වෙයි...උඩ තට්ටුවේ AC මරු...
    තව විස්තර ඕනෙ නම් PM කරපන්..

    site ekak nadda ban meke hewwata set une naa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    site ekak nadda ban meke hewwata set une naa

    මේක උඹට සෙට වෙන්නෙ නැහැ බන්. මේක නිකම්ම බිල්ඩින් එක විතරයි.. අර මොකාද එකා කියපු ඔව්න්කා ද මොකක්ද මොරටුවෙ එක පට්ට.. බොල්ගොඩ ගගත් තියෙනවා. නිස්කලන්කයි..
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    මේක උඹට සෙට වෙන්නෙ නැහැ බන්. මේක නිකම්ම බිල්ඩින් එක විතරයි.. අර මොකාද එකා කියපු ඔව්න්කා ද මොකක්ද මොරටුවෙ එක පට්ට.. බොල්ගොඩ ගගත් තියෙනවා. නිස්කලන්කයි..

    gaana tikak sarayi wage habayi thana nam pattayi ban wenaekak set une nathtnam mekata yanawa thawa keeyak hari daala:yes::yes:
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Kalutara patte yanawanam palayan kalutara north wala hotel panorama ekata umbe budget ekata shape place ekath hondai
    :yes::yes::D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඌට කිව්වම ඇයි උඹට රිදුනේ. ෆේක් එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් එක දැම්මේ උඹද බං. අනුන්ගේ සීනි කිරලා පුක නොදී හිටපන් බං. :lol::rofl:

    mona fake ekada ban? umba mama fake ekakin damma kiyala oppu kaloth, umba kiyana onadeyak mama karanawa.

    Mage nama Aruna Rubasinghe, onna ona nam hoyala kiyapan mage fake eka :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ude gihin hawasa enawanam day use room only book karapan.gaana nam adu wei..habai hotel eka anuwa thamai...

    wadduwa e pattata wenna hoda hotels one tharam thiyenawa ban..call karalama ahapan ganan..local unta wenas wenawane..
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    dampe vilage ekata thamayi giye anthimata baala balala ,,,elaaa aurudu 3k giya thread eka ta riply eka dannaa...2015 - 2018