Vote for Randike Mendis

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    mama vote krane bn උබ මට සලකනවා නම් vote eka කැන්සල් කරලා හරි දෙන්නම් ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුභ උදෑසනක්..හරිම කාර්‍යබහුල සතියක් නේද පටන් ගත්තේ.. උදෙන්ම යාලුවොත් ත්‍රෙඩ් එකට එකතු වෙලා..අදින් මේ ක්‍රීඩාවත් නිමාවක් දකිනවා..මම හිතන්නේ රෑ12ට කලින් 10:30ට වගේ Poll එක වැහෙයි.. මේ වෙනකන් උරෙන් උර ගැටෙමින් මාව දිනවන්න මෙ හුයේ වගේම ප්‍රධාන හුයෙත් ක්‍රියා කර සියලුම සහෝදරයන්ට මගේ ප්‍රණාමය.. තව පැය කීපයයි.. අන්තිම මොහොතේ පවා ගේම වෙනස් විය හැක..මේ පැය කීපයත් අපි එකටම යමු..
    සියලු දෙනාටම බොහොමත් ස්තූතියි...:):):):)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Vote crazybuddy for second place
    -
    -
    -
    -
    -
    -


    Vote crazybuddy for second place let lolla down to 3rd place
    රන්දික මෙන්ඩිස් කුමරා වෙයි දැන් කොහොමත්...
    -
    -
    -


    එලකිරි සහෘද හිතවාදි crazybuddy 2nd place එකට නග්ගලා ගමු අපි...

    crazybuddy ට vote කරලා මේ ත්‍රෙඩ් එකේ comment1 දාන්න...රන්දිකගෙ කට්ටියගෙයි scruvyයගෙ කට්ටියගෙයි රෙප් දීලා ඉවරවෙල තියෙන මේ වෙලාවේ ඔබෙ රෙප් මල්ල පුරවාගන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1672418
    http://www.elakiri.com/forum/showthread.php?t=1672418