ස්කවියත් ගේම අරින්නෙම නෑ නේද.. දුවල දුවල හුස්මක් කටක් අරන් පස්ස හැරිල බලනකොට මූත් හෙනහුරා වගේ මන්නෙත් අරන් කොට්ට බබත් අතින් අරන් පන්නං එනවා..
අපිට කොට්ටෙන් නම් අපි කොට්ටම්බෙන්..
අපිට මන්නෙන් නම් අපි මයිනහමෙන්..

තැවී තැවී ඉන්න එළකිරි නාකි කුකුලන්ට පාරාදීසයට මගක්
එළකිරි ජනතාවගේ හිසමත හොල්මන් කරන අනියත මන්නා බය දුරු කර.........ඔබේ දරුවාව මන්න පාරින් බේරාගැනීමට......කොරියාවේ උසස් අද්‍යාපනය ලබාදීමට..... විශාල දායාදයක් සහිත පාසල් වියේ වත් වරදක් නොකළ සුගුනවත් කොරියන් ලදක් ඔබේ දරවා හට විවාහ කර දිමට....ච්න්ගුමි මෙන් ඔබව බලාගන්න ලේලියක් ලබා ගැනීමට..... ඔබගේ මනාපය රන්දික මෙන්ඩිස්ට ලබාදී ඔහු අවුරුදු කුමාරයා කරමු.......

..නැත්නම් වලතරගෙන් මන්නා පහරක්ද...