මෛත්‍රීට විරුද්ධ දෝෂාභියෝගය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මෛත්‍රීට විරුද්ධ දෝෂාභියෝගය

    10653317_739447292839760_8306400621268241888_n.jpg


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් උත්සහ දරන බවට වාර්තා වනවා .ඊයේ රාත්‍රියේ හිටපු අමාත්‍ය ජි .එල් පීරිස් මහතාගේ නිවසේදී සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් ඒ පිළිබඳව සාකච්ජාවක් පවත්වා තිබෙනවා .එම සාකච්ජාව මෙහෙයවා ඇත්තේ ආචාර්ය දයාන් ජයතිලක මහතායි .හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සියලුම මන්ත්‍රීවරු මෙම සාකච්ජාවට සහභාගී වී තිබෙනවා .සාකච්ජාව අවසානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව මන්ත්‍රීවරුන් 112කගේ අත්සනින් යුතු දෝෂාභ්යෝග චෝදනාවක් සකස් කර කථානායක චමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරි දිනකදී භාරදීමට එකඟත්වය පලවී ඇතැයි සඳහන් .එම සාකච්ජාවට සහභාගී වූ තරුණ මන්ත්‍රීවරයෙකු සියළු තොරතුරු අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වෙත පවසා තිබෙනවා .
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අර ජෝන් අමරතුංගට ගෙනාවා වගේ ද දන්නේ නැ..
    :lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අම්මටසිරි යහපාලක පොන්න ගැන්සිය ඉන්නවා නේද.....
    මම හිතුව වෙනද වගේ කලිසමේ රී ගෙන හැංගිලා ඇති කියලා

    හික්හික්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක කරන්ඩ බැරි දෙයක්නෙ මචො ඒක හරි යන් නැ විධා‍යක ජනාධිපති එක්ක හැප්පෙන්ඩ මේ පාර්ලිමේන්තුවට බැ :no::no:
     

    Similar threads