Vote for Randike Mendis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් අනේ , මම ගිහින් පොඩි ටෝක් එකක් දාල කිව්වා බට්ට ගේමට බැහැල ඉන්නේ පොඩි සුප් එකක් දෙන්න කියල !:rolleyes:
    මුලින් පොඩ්ඩක් අම්බරුන , මගේ වචනේ අහක දන්නා බැරි නිසා ආව :cool:

    :shocked::shocked::shocked::shocked::shocked:ක්‍රිස්ටි පිට ගියා ඒක නිසා මං අත ඇරල දැම්මා.. කොරියන් උන් පිට යන්නෙම නෑ ඒ නිසා දැන් Made in Korea ඒව ම තමා කර ගසන්නේ සැම්සුන් හැරුණම..​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Randika Mendis චන්දෙ දීපු එවුන්ට රෙප් ඕනේ නං මේ comment එක quote කරලා ඉලපන්.
    මම අද කීප දෙනෙකුටම රේප් දුන්නා.
    සමහර විට තව 5 දෙනෙකුට විතර දෙන්න පුළුවන් වෙයි! :)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :shocked::shocked::shocked::shocked::shocked:ක්‍රිස්ටි පිට ගියා ඒක නිසා මං අත ඇරල දැම්මා.. කොරියන් උන් පිට යන්නෙම නෑ ඒ නිසා දැන් Made in Korea ඒව ම තමා කර ගසන්නේ සැම්සුන් හැරුණම..​

    ඇයි සැම්සුන් හොද නැද්ද :D??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,962
    113
    Randika Mendis චන්දෙ දීපු එවුන්ට රෙප් ඕනේ නං මේ comment එක quote කරලා ඉලපන්.
    මම අද කීප දෙනෙකුටම රේප් දුන්නා.
    සමහර විට තව 5 දෙනෙකුට විතර දෙන්න පුළුවන් වෙයි! :)

    මහත්තුරුනේ මේ අහිංසකයා දිහත් සානුකම්පිකව බලලා තේ එකක් බොන්න බත් එකක් කන්න වැඩිපුර තියෙන රෙප් එකක් දෙකකිං ආධාරයක් උපකාරයක් කරන්න කියලා බොහෝම බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඔව්.. මහත්තුරුනේ දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි... ඔව්.. හැදු වැඩු දෙමාපියන්ට පිං අයිති වෙන්න මේ අහිංසකයටත් රෙප් එකක් දීල ඔබේ නොමසුරු අවංක සුපෙක්ශල ශික්ෂාකාමී සානුකම්පිත හදවත මේ අවුරුද්දේ ප්‍රීතියෙන් පුරවාගන්න... ඔව්... :nerd::nerd:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Randika Mendis චන්දෙ දීපු එවුන්ට රෙප් ඕනේ නං මේ comment එක quote කරලා ඉලපන්.
    මම අද කීප දෙනෙකුටම රේප් දුන්නා.
    සමහර විට තව 5 දෙනෙකුට විතර දෙන්න පුළුවන් වෙයි! :)
    diyan maye ammeeeeeeeeeeeeee :(:(:(