Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
crack එක ඉල්ලලා PM කරන්න එපා මචන්ලා. පොඩ්ඩක් බලපන් කෝ thread එකේ පස්සේ තියෙන පෝස්ට්.
මම ඒක 2,3 වතාවක්ම දැම්මා. :dull:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුතාලා මට දෙන්නකෝ හොද ටොරන්ට් ලින්ක් එක්ක මේක බා ගන්න..
    ඒ වගේම ක්‍රැක් එකකුත් :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුතාලා මට දෙන්නකෝ හොද ටොරන්ට් ලින්ක් එක්ක මේක බා ගන්න..
    ඒ වගේම ක්‍රැක් එකකුත් :D

    :growl: ඇයි බන් ඔය ඔක්කොම ජාති මේ thread එකේ දීලා තියෙන්නේ.
    උබලා පිටිපස්ස බලන්නේම නෑ නේ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :growl: ඇයි බන් ඔය ඔක්කොම ජාති මේ thread එකේ දීලා තියෙන්නේ.
    උබලා පිටිපස්ස බලන්නේම නෑ නේ?

    අපි එහෙම පස්සට යන කොල්ලෝ නෙවෙයි ඩෝ :angry::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ බස්වලට නගින්නේ පිටි පස්සේ දොරින්ද? :P
    අපි බස් වල යන්නෑ ඩොහ්..:cool::cool: එක්කො මං ඩවුන්ලෝඩ් කරන් නැතුව ඔරිජිනල් එක සල්ලි දීලා ගන්නවා :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිංක් එකක් ඉල්ලුවාම ඩේසිලාගෙ ආඩම්බර :sorry::sorry:
    දීපියව්කො හොද හිතිං.. පිටුව්ක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා යකෝව් :sorry: ්‍
    හෙට ඔපීසියට ගොහිං බෑවේන නදාන්න.. දීපල්ලා ලින්කු එකක් දැන්මම..
    ක්‍රැක් එකත් ඕනේ..
    වැඩ කරන් නැති ඒවා දෙන උන්ට බඩත් පල ! :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වීඩියෝ දාන ස්ක්‍රීන් ශොට් දාන සේරටෝම රෑට නින්ද ගියාම හිතේ ඉන්න බයම එකා පෙනිය !