We'll said Mr Prime Minister

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    17386_10205914252829123_2531696741136570264_n.jpg
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Owa kiuwata wadak naha bang. Kudu Dumiya thama eliye. Wele suda gana dan kathawakwath naha. Mun thamai kamba horu. Gon athal palanaya. Wenasakata munta chande depu apita thamai waradune. :(
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දුමින්දයට කුඩ්ඩයි වෙලේ සුදාත් එක්ක බිස්න්ස් කොලායි කියලා මරලතෝනි දුන්න කෝ දැන් සද්ද... ඉස්සර දුමියගෙ news එකක් හැමදාම හිරු එකේ යනවා හරියට සිරස මරික්කාරගෙ නිවුස් දානව වගේ දැන් මාස 2ක් විටර දුමියගෙ නිවුස් හිරු එකේ ගියෙම නෑ.. ආයි දැන් ටික ටික යන්නෙ... එන ජන්දෙ බලාගෙනද කොහෙද ලොක්කෝ සැනසෙති xxxxx නැසෙති
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Owa kiuwata wadak naha bang. Kudu Dumiya thama eliye. Wele suda gana dan kathawakwath naha. Mun thamai kamba horu. Gon athal palanaya. Wenasakata munta chande depu apita thamai waradune. :(

    Poddak hitapan kollo UNP ekata balaya enakam. Dumindayata adenna dei ;)
    me tike loku loku viyawastha case nisa e wage dewal passata gihin tiyenne :cool:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    දුමින්දයට කුඩ්ඩයි වෙලේ සුදාත් එක්ක බිස්න්ස් කොලායි කියලා මරලතෝනි දුන්න කෝ දැන් සද්ද... ඉස්සර දුමියගෙ news එකක් හැමදාම හිරු එකේ යනවා හරියට සිරස මරික්කාරගෙ නිවුස් දානව වගේ දැන් මාස 2ක් විටර දුමියගෙ නිවුස් හිරු එකේ ගියෙම නෑ.. ආයි දැන් ටික ටික යන්නෙ... එන ජන්දෙ බලාගෙනද කොහෙද ලොක්කෝ සැනසෙති xxxxx නැසෙති

    deshapalana case nisa owa passata gihin bn.. :(
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Poddak hitapan kollo UNP ekata balaya enakam. Dumindayata adenna dei ;)
    me tike loku loku viyawastha case nisa e wage dewal passata gihin tiyenne :cool:

    Okane bang kiyanne, Manussa kamata redda issuwama ubala arinna enawa kiyala. Kolla, UNP ekata kawuda bang chande denne??? Kawuda chande dunne??? Awurudu 20k paraduna bankoloth UNP ya next election ekedinam walapallatama danawa aniwa. Balan hitahan Ranila agamathi wenakan.

    Pawu bang ubala. :lol::lol::lol: