PROLiNK HCD 176 CLI phone එක ගැන

tbandara99

Member
Apr 8, 2015
15
7
3
PROLiNK HCD-176 CLI land phone එක පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න,

1) phonebook එකේ, දුරකථන අංක සමඟ නම save කරන්න පුලුවන්ද?

2) නම save කර ඇති දුරකථන අංකයකින් incoming call එකක් එන විට දිස්වෙන්නේ දුරකථන අංකය පමනද? එහෙම නැත්නම් නම දිස්වෙනවද?
 

tbandara99

Member
Apr 8, 2015
15
7
3
මම මේ phone එක මිලදී ගත්තා,

1) phonebook එකේ, දුරකථන අංක සමඟ නම save කරන්න පුලුවන්.
2) නම save කර ඇති දුරකථන අංකයකින් incoming call එකක් එන විට නමයි දුරකථන අංකයයි දෙකම දිස්වෙනවා.

ස්තූතියි
 

Gayan lakmal senaka

Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    මමත් ගත්තා මී මොඩ්ල් එකෙ ෆොන් එකක්. ඒකෙ ෆොන් බුක් එකෙ නම්බර් එකක් සේව් කරන්න බැ. කියන්න පුලුවන්ද කරන විදිහ
     

    tbandara99

    Member
    Apr 8, 2015
    15
    7
    3
    "BOOK" කියන button එක ඔබන්න.
    "UP" හෝ "DOWN" button මගින් "ADD" කියන එක select කරන්න.
    ඉන්පසු "BOOK" button එක ඔබන්න.
    ඉන්පසු නම type කරන්න.
    ඉන්පසු නැවතත් "BOOK" button එක ඔබන්න.
    ඉන්පසු දුරකථන අංකය type කරන්න.
    ඉන්පසු නැවතත් "BOOK" button එක ඔබන්න.
     

    Dilmina16847

    Member
    Sep 22, 2022
    1
    0
    1
    මම මේ phone එක මිලදී ගත්තා,

    1) phonebook එකේ, දුරකථන අංක සමඟ නම save කරන්න පුලුවන්.
    2) නම save කර ඇති දුරකථන අංකයකින් incoming call එකක් එන විට නමයි දුරකථන අංකයයි දෙකම දිස්වෙනවා.

    ස්තූතියි
    නම save කර ඇති දුරකථන අංකයකින් incoming call එකක් එන විට නම පෙන්වන විදිහට හදා ගන්නෙ කොහොමද...?
     

    tbandara99

    Member
    Apr 8, 2015
    15
    7
    3
    නම save කර ඇති දුරකථන අංකයකින් incoming call එකක් එන විට නම පෙන්වන විදිහට හදා ගන්නෙ කොහොමද...?
    ඇමතුම එන කෙනාගේ දුරකතන අංකය සමඟ නම save කරලා තියෙනවනම් සහ ඔයාට CLI පහසුකම තියෙනවනම්, දුරකතන අංකයයි නමයි දෙකම පෙන්නුම් කරයි.
    (මගේ මේ phone එක කැඩිලා ගොඩක් කල් නිසා වැඩි විස්තර මතක නෑ.)