Grand Theft Auto V

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවුරුහරි මට මේකේ helicopter training ටික ඉවර කරලා දීපන්කො
    plane ටික ඉවර කරා,

    මෙන්න save file ටික my document එකේ තියෙන ටික

    https://drive.google.com/file/d/0BwGqcolzeVGrNHRRdTB2cXJ0S00/view?usp=sharing

    මම දාල බැලුව files ටික..
    හෙලිකොප්ටර් මගුලක් කරන්න ඕන නෑ බං..

    trevor ට switch වෙලා..
    අර hs කියල තියෙන්නෙ දෙකක් අන්න ඒ දෙකට පලයන්..

    එකක් sub එක උස්සන එක..
    අනික තවත් රෙද්දක්..

    ඒ දෙක කරල තමයි මිෂන් එකට ඕන කරන දේවල් නැවේ cargo උස්සන සීන් එකට..

    ඊට පස්සේ තමයි කට්ටිය සෙට් වෙලා heist mission එක පටන් ගන්නෙ

    තූ තෝ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    93.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    මම දාල බැලුව files ටික..
    හෙලිකොප්ටර් මගුලක් කරන්න ඕන නෑ බං..

    trevor ට switch වෙලා..
    අර hs කියල තියෙන්නෙ දෙකක් අන්න ඒ දෙකට පලයන්..

    එකක් sub එක උස්සන එක..
    අනික තවත් රෙද්දක්..

    ඒ දෙක කරල තමයි මිෂන් එකට ඕන කරන දේවල් නැවේ cargo උස්සන සීන් එකට..

    ඊට පස්සේ තමයි කට්ටිය සෙට් වෙලා heist mission එක පටන් ගන්නෙ

    තූ තෝ..

    ela ela thanks machan
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    [4/21/15] GTAV PC Patch 335.1 Notes
    https://support.rockstargames.com/hc/en-us/articles/204909368--4-21-15-GTAV-PC-Patch-335-1-Notes

    Rockstar_Logo.png

    Rockstar Games
    Yesterday at 22:31


    • Players can no longer purchase more vehicles than their properties can store.
    • Players can now launch a video card benchmark test from the main menu.
    • Fixed an issue where facial features would not save correctly when transferring a character from Xbox 360 or PS3 and changing genders while editing the character's appearance.
    • Fixed an issue where players could become stuck in the clouds when voting to quick restart the Humane Labs Heist.
    • Fixed an issue where markers in the Rockstar Editor could not be deleted with the mouse.
    • Fixed various audio recording issues with Rockstar Editor clips.
    • Fixed an issue where the Yacht would not appear in some recorded Rockstar Editor clips.
    • Fixed a rare issue where some Rockstar Editor clips could not be opened for editing.
    • Fixed an issue where the GTAV Launcher would not display the correct amount of time remaining for file downloads.
    • The Steam overlay has been moved to prevent it from covering up Launcher buttons.
    • Fixed an issue where the game would not save your settings when restarting in some instances.
    • Fixed a rare issue where the Steam version of the game would crash right after launching.
    • Windows Media Player is no longer required to install GTAV. Instead, Windows Media Foundation will be required.
    • Fixed an issue where the game would show the pause menu without player input.
    • Fixed an issue where the max frame rate would be incorrectly low in rare cases.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මගේ ලැප් එකෙනුත් GTA V ගහන්න පුලුව වෙයිද?

    මගේ ගාව තියෙන්නේ
    core i5
    8GB RAM
    2GB Nvidea GeForce 820M VGA
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    gta_v_official_release_date_artwork_cropped.jpg

    load veddi me bikini magula ain karaNna berida ban, gedara ekek iddi on karoth mala magulak venne :(
     
    Last edited:

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    මට තනි ඩිරෙක්ට් ලින්ක් එකක් දීපන්කො බාගන්න. archive.org එකේ ලින්ක් එකක් නම් වඩා හොඳයි.
    මේ වගේ
    Code:
    MORTAL KOMBAT X -REPACK http://archive.org/download/mk.x.dz/mk.x.dz.rar
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මචන්, මගේ ලැප් එකෙනුත් GTA V ගහන්න පුලුව වෙයිද?

    මගේ ගාව තියෙන්නේ
    core i5
    8GB RAM
    2GB Nvidea GeForce 820M VGA

    mama gahanawa oke :D Game eke release wune 14 neh. 13 wenida okatama drivers update ekak awith thiyanawa nvidia. eka update karala gahapan. baba wage wada
     
    • Like
    Reactions: JesonRulez