බයියෝ~ප්ලීස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ කව්රුහරි ගිණි තියාගනිකෝ :lol::lol::lol:

    11017069_841219905927459_2144768394390953989_n.jpg


    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: HallowMan

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැබැයි බලේ තිබ්බනම් ගොටා මල්ලි බලෙන් හරි එකෙක්ව ගිනිතියා ගන්න සලස්වනවා...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දිල්වාලේ හරි ඉරෝෂාන් හරි තියාගනියි ,සුනිමලයා නම් මෛත්‍රීගේ පැත්තට පැන්නා :rofl:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    විමල් තමා වැඩේට ගැලපෙන්නේ..

    ඕක පාර්ලිමේන්තුවේ රෑ නිදා ගත්තේවත් නැහැ...අනිත් එවුන්ව අවුස්සලා හිමීට ගෙදෙර ගිහින් නිදා ගත්ත....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    gini thiyaganne mokatada yakoo... baiiyoo paarata bassahama yahapalana toyyo bima bada gaagena enne...:lol::lol::lol::lol::lol:

    ඕකුන් කොහොමටත් පාරේ තමයි හිටියේ....8 වෙනිදා ඉඳන් මාසයක් යනකන් හොයා ගන්න බැරුව හිටියේ.....ආපහු එලඟ චන්දෙන් UNP ඒක දිනනකන් විතරයි ඔය ඔක්කොම......තංගල්ල ප්‍රාදේශීය සභා චන්දෙට අප්පොච්ච දා ගන්න නටනකන් මුන් ඔක්කොම හැඟෙනවා...
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    unp එකේ තාම ගොන්නු ඉන්න උන් තාම ගිනි තියා ගන්නේ .:lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕකුන් කොහොමටත් පාරේ තමයි හිටියේ....8 වෙනිදා ඉඳන් මාසයක් යනකන් හොයා ගන්න බැරුව හිටියේ.....ආපහු එලඟ චන්දෙන් UNP ඒක දිනනකන් විතරයි ඔය ඔක්කොම......තංගල්ල ප්‍රාදේශීය සභා චන්දෙට අප්පොච්ච දා ගන්න නටනකන් මුන් ඔක්කොම හැඟෙනවා...

    ehemada asa????:lol::lol::lol: paw ban ubala.. koththamalli biyaan...:lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ehemada asa????:lol::lol::lol: paw ban ubala.. koththamalli biyaan...:lol:

    එහෙම තමයි යකෝ වෙන්නේ....බලා ගෙන හිටපන්.....තොපිලගේ මහා එකාට කොත්තමල්ලිවත් අඩු කර ගන්න බැරුව හිටියේ ගලේ රීපු බළලා වගේ...