ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, හෙට රාත්‍රී 9ට මාධ්‍ය ඔස්සේ, ජනාධිපතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව ය.
අදාළ ප්‍රකාශය සියලු ම ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශය වනු ඇත.