help me to win this game.......

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එක හරි . එත් බ්‍රාන්ච් ගොඩක් තිබුනොත් කරන්න බැ එක. එහෙම උනාම XML ෆයිල් එකක් හදල කෙලින්ම ගහනවා skydrive එකකට. නැත්නම් වෙබ් එකට. මොකද XML එක කෙලින්ම අයිත් SQL DB එකට ගහන්න ලේසි

බ්‍රාන්චස් ගොඩක් තියෙන්නෙ tcp සොකට් අනං මනං දාල නෙමේද ඩේට හුවමාරු කරගන්නෙ :shocked: :shocked:
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    තව මචං මම කඩ කාරයනම් සොෆ්ට් එකට අමතරව තව මොනවද ගන්න ඕන?

    ඒ කිව්වේ?

    පරිගණකයක්, ටච් සපෝට් ස්ක්‍රීන් එකක්, ප්‍රින්ටරයක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්.
    මේව කියන කොට පොඩි කඩ කාරයො අවුල් යන්නේ නැද්ද මචං :baffled: හදිසියෙන් හරි පරිගණකය කැඩුනොත් හරි වයිරස් කේස් ගිය‍ොත්. ආයිත් සොෆ්ට් එක දාල ඩේට බේස් රිකවර් කරගන්න පුහුණුවක් දෙනවද?

    ප්‍රායෝගික ප්‍රශ්න මේව. :dull::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,609
    113
    Gampaha
    කඩ්ඩ බැරි එකා;18238788 said:
    මචං ඇත්තටම කඩ වලින් මේ වගේ දේවල් ලොකු ගානක් දීල ගන්නවද? සාමාන්‍යයෙන් cctv වගේ නම් දැන් හැමෝම ඒකේ වටිනාකම දන්න නිසා ගන්නවා. ඒත් මේ වගේ සොෆ්ට්වෙයා සොලුයුෂන්ස් ගැන සාමාන්‍ය කඩ වල ඔව්නර්ස්ලට වැටහීමක් තියෙනවද? :eek:

    සාමාන්‍යයෙන් ඔයා දාන සොෆ්ට්වෙයා එකේ ඩේටා ක්ලවුඩ් එකට බැක්අප් වෙනවද?නැත්නම් එයාලට කියල දෙනවද බැකප් ගන්නන විදිය.?

    අනිත් දේ මේ වගේ දේවල් වලට ‍ෆ්‍රී සොෆ්ට් or පය‍ිරේටඩ් සොෆ්ට් නැත්ද? quick book ද මොකක්ද එකක් තියෙනව නේ?

    මට තාම හිතා ගන්න බෑ කඩ කාරොයො ‍මේව ගනී කියල. ඒත් මේව කරන අය තමයි දන්නේ ඇත්තටම මේවට තියෙන මාර්කට් එක ගැන. ඒකයි මචං උබෙන් ඇහුවේ?. :)
    ඔව් බන් ගන්නව. කලින් හදපුව ගන්න ක්ලයන්ට්ල කැමති නෑ. එයාලට ඕනෙ නැති කොටස් තියෙනව වගේම ඕනෙම කොටස් නැති නිසා අනිවා ගන්නව. සාමන්යෙන් අපි දාන්න අඩුම 40. ඒකත් තනි කම්පියුටරේට. ටර්මිනල්z නැතුව. ටර්මිනල්ස් එනව නම් එකකින් 10-20ක් ගන්නව, ඒක ඉතින් වැඩේ අනුව තමා. හාඩ්වෙයා මුකුත් නෑ. සිස්ටම් එක විතරයි මේ ගාන. සීඩී එකක ගහල දෙන්නෙ.

    බැකප් ක්‍රම 3කින් ගන්නව. ඒකක් ඔටෝ එයාලගෙම පීසී එකේ වෙන පාටිශන් එකකට දානව. අනික ඔටෝ අප්ලෝඩ් කරනව. මැනුවල් ගිහින් ගන්නව.
     
    එළස්. මම දන්න ෆාමසියකට මේ ලඟදි කම්පනියකින් දැම්ම. ඒකෙනම් කොම්පියුටර් එකක් නෑ තනි සුදු මැෂින් එකක් ටැබ් එකක් වගේ ටච් පැඩ් එකක් තියෙනව යටින් බිල් එකත් එනව. 275ක් උනා කිව්ව. :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කඩ්ඩ බැරි එකා;18238992 said:
    මචං ඔයා හදපු එකේ ඔක්කොම වාර්ථාවල් තියෙනවද? ඒ කිව්වේ?

    ස්ටොක් කොච්චර ඉතිරි වෙලා තියෙනවද?
    දවස තුල ගියපු බඩු, ලාබය.
    ඒව ප්‍රස්ථාර වලින් වගේ පෙන්වනවද?
    එතකොට යම් යම් මාස එකිනෙක සංසන්දනය කරන්න පුලුවන්ද? ලාබ අලාබ වලට?

    කඩ කාරයට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් ගන්න වෙනව නේද වැඩේට? නෙට් අවුල් ගියාම හදාගන්න දන්නවනම් අවුලක් නෑ :baffled:

    Report 250 k thiyanawa. 150 withara thama ban hadala thiyenne stock paththe report 53 k thiyanawa
    ස්ටොක් කොච්චර ඉතිරි වෙලා තියෙනවද?
    Item wise , supplier wise , category wise wage hugak ewagen filter wela enawa

    දවස තුල ගියපු බඩු, ලාබය.
    item wise sale ,siupplier wise sale category wise sale , sales summary
    wage okkoma thiyanawa

    ඒව ප්‍රස්ථාර වලින් වගේ පෙන්වනවද?
    sales summary and sales report wala chart thiyanawa. one nam modification dennam

    එතකොට යම් යම් මාස එකිනෙක සංසන්දනය කරන්න පුලුවන්ද? ලාබ අලාබ වලට?
    ekata sales samry tab kipayakin open karala match karanna puluwan

    yes backups wadinne XMLnisa branches godak thiye nam Internet one
    nathnam oya onema media ekakata backup wenna option thiyanawa
    House Keeping kiyanne ekata
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    බ්‍රාන්චස් ගොඩක් තියෙන්නෙ tcp සොකට් අනං මනං දාල නෙමේද ඩේට හුවමාරු කරගන්නෙ :shocked: :shocked:

    hehehe TCP socket dala karanawa kiyamu. branch 1 eke data head office ekata adina wele maga hitinawa network error ekak nisa. ethakota sales record miss wenawa. eka nisa karanne branch wisesales sammary ekak XML widihata gahanawa. e files tika okkkoma eka para aran e thanwalin data delete karanawa. dana e XML file head office ekata awama thama branches wala ewa delete karanne. eka atutomated . passe e XML file tika HEad eke upload karala sales summary eka gannawa . ekayi practicle widiha ban
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කඩ්ඩ බැරි එකා;18239006 said:
    තව මචං මම කඩ කාරයනම් සොෆ්ට් එකට අමතරව තව මොනවද ගන්න ඕන?

    ඒ කිව්වේ?

    පරිගණකයක්, ටච් සපෝට් ස්ක්‍රීන් එකක්, ප්‍රින්ටරයක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්.
    මේව කියන කොට පොඩි කඩ කාරයො අවුල් යන්නේ නැද්ද මචං :baffled: හදිසියෙන් හරි පරිගණකය කැඩුනොත් හරි වයිරස් කේස් ගිය‍ොත්. ආයිත් සොෆ්ට් එක දාල ඩේට බේස් රිකවර් කරගන්න පුහුණුවක් දෙනවද?

    ප්‍රායෝගික ප්‍රශ්න මේව. :dull::baffled:

    me software eka
    1. PC ekak saha keyboard ekakin run karanna puluwan. POS printer eka kohomath one machan Bill print karanna. echcharayi minimum(Backups pen ekakta ho HDD ekata wadinna hadanawa)

    latest

    2. uta salli thiye nam Touch screen ekakata yanawa me wage

    images

    backup restore api free of charge karala denawa. PC eka damage unoth eka machan ape waraddak neme . OS eka egollo gahaganna one ape software eka dala backup restore karana eka Free of charge karanawa.
     
    එළස් මචං :)