ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට හෙට දිනයේ දී පැමිණෙන ලෙසට දැනුම්දී ඇති අතර එම ප්‍රශ්න කිරීම් අවසානයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බවට රජයේ ඉහල පෙලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
වත්මන් රජය විසින් වංචා දුෂණ වලට අදාළ තෝරු මෝරුන් අත්හැර හාල්මැස්සන් අත්අඩංගුවට ගන්නා බවට පසුගිය සමය පුරාවට චෝදනා එල්ල වූ නමුත් අද දින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට පත් විය.