ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    gotabhaya-rajapaksa.jpg

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට හෙට දිනයේ දී පැමිණෙන ලෙසට දැනුම්දී ඇති අතර එම ප්‍රශ්න කිරීම් අවසානයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බවට රජයේ ඉහල පෙලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    වත්මන් රජය විසින් වංචා දුෂණ වලට අදාළ තෝරු මෝරුන් අත්හැර හාල්මැස්සන් අත්අඩංගුවට ගන්නා බවට පසුගිය සමය පුරාවට චෝදනා එල්ල වූ නමුත් අද දින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට පත් විය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අලිය වැටුනහම බල්ලොත් ඇගට නගින වලු... දැන් රට දෙයියන්ටම බාරයි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොඩි පොඩි සිද්දි තියෙන්න ඇති. ඒත් පහුගිය කාලේ කොන්ද කෙලින් තියාගෙන වැඩක් හරියට කරපු එකෙක්. මු එක්ක බලද්දි රනිල් බලු නොවටී.
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පොඩි පොඩි සිද්දි තියෙන්න ඇති. ඒත් පහුගිය කාලේ කොන්ද කෙලින් තියාගෙන වැඩක් හරියට කරපු එකෙක්. මු එක්ක බලද්දි රනිල් බලු නොවටී.
    podi podi siidida yako minissu amu amuwa marapuwa... sudu van dammala minissu marapuwa:oo::oo::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    podi podi siidida yako minissu amu amuwa marapuwa... sudu van dammala minissu marapuwa:oo::oo::no:
    කීදෙනෙක් උස්සනව උඹ දැක්කද? කී දෙනෙක් මරනව උඹ දැක්කද
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කීදෙනෙක් උස්සනව උඹ දැක්කද? කී දෙනෙක් මරනව උඹ දැක්කද
    අර කොටින්ට පුක දීපු එවුන් උස්සපු දුක බන් මේ හුත්තිගෙ පුතාලට තියෙන්නෙ :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    කීදෙනෙක් උස්සනව උඹ දැක්කද? කී දෙනෙක් මරනව උඹ දැක්කද
    Ha ehenam mukuth kale na.. minissu sudu van dala issuwe ranil:rofl:
    rathupaswala minissunta army eka dala wedi tyanna order kale ranil:rofl::rofl: ehema neda une??? ayyo bayy manasikathwaya:lol::lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    fake qwa noweeee... amasia giya aurudu deka thune oya wage news kalin dunna ban... eekai qwe :yes:

    ha ha ha mama toiyek ban:lol::lol::lol::lol:.. habai mama mahinda lokkatath chande dunna:yes::yes::yes:... me dawas tike wada tikak adui ban. wife laga nahe doni labuna nisa eya ammala gedara gihin babath ekka:(:(:(:(.. ithin patta kammali.. kammali kamata baiyo tikak chun kara kara innawa :lol::lol::lol::lol:

    • Like
    Reactions: upulpdn

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කීදෙනෙක් උස්සනව උඹ දැක්කද? කී දෙනෙක් මරනව උඹ දැක්කද
    ayyo ban allas eken athadnguwata ganna ba
    ubalata samanya danima na ,

    dan waradk karala thiyenam nithiya kriyathmaka karath waradi ,nokarath waradi ,

    anika ban waradk nathnam prakashyak dunanta thina awula mokkkda ,

    mig seen ekath nidos una ne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Ha ehenam mukuth kale na.. minissu sudu van dala issuwe ranil:rofl:
    rathupaswala minissunta army eka dala wedi tyanna order kale ranil:rofl::rofl: ehema neda une??? ayyo bayy manasikathwaya:lol::lol::lol:
    රනිල් සුදු වැන්වල පිහිටෙන් කරපුව ගැන ඉතින් අපි කව්රැත් දන්නවනෙ බටලන්දෙ. ඒ ජරාව ආය අවුස්සන්නෙ මක්කටෙයි?. රනිලා ඒව කරේ අපේම උන් නැති කරන්න. ගෝටා මහන්සි උනේ කොටි විනාශ කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    podi podi siidida yako minissu amu amuwa marapuwa... sudu van dammala minissu marapuwa:oo::oo::no:
    ඇහින් දුටු සාක්ෂි නෑනෙ බන්. අඩුම තරමෙ ඔප්පු කරන්න වෙන සාක්ෂියක්වත් නෑනෙ. එහෙම එවුන්ද බන් තාම එළියෙ ඉන්නෙ. 100ක් විතර දැක දැක මරපු එවුනුත් ඔය යස අගේට ටෝක් දුන්නම උබල වගේ හරක් එහෙයි කියන්නෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ayyo ban allas eken athadnguwata ganna ba
    ubalata samanya danima na ,

    dan waradk karala thiyenam nithiya kriyathmaka karath waradi ,nokarath waradi ,

    anika ban waradk nathnam prakashyak dunanta thina awula mokkkda ,

    mig seen ekath nidos una ne
    මගේ කමෙන්ට් එක වැරදියට තේරැම් අරන් උඹ
     
    Last edited: