උත්තම පූජා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    *********************************************************

    රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගිහි පැවිදි විශාල සංඛ්‍යාවක් ගිනිතියාගෙන සියදිවි හානිකරගන්න තීරණය කර තිබේ..!!!..මේ උතුම් පූජාවට එක්වීමට කැමති සංඛ්‍යාව අතිශය ඉහල හෙයින් ඊට පුධාන වශයෙන් සම්බන්ධ බළකාය සහ සේනාව කුසපත් ඇදීමක් තුලින් අදාළ වාසනාවන්තයන් සංඛ්‍යාව දහසකට සීමා කිරීමට තීරණය කර ඇත. කෙසේ නමුත් අත්අඩංගුවට පත්වන්නන් රෝහලටත් ඉන්පසුව යළි නිවස කරා හෝ ඇමතිමංඩලයටත් ඒමේ වැඩි හැකියාවක් ඇතිහෙයින්...ඉන්ධන අපතේ යන හෙයින්ද සමහර විට මෙම උත්තම පූජාව අවසන් මොහොතේ අවලංගු කලහැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එසේම මෙම පූජාව යම් හෙයකින් පැවැත්වුවහොත් ඊට විවිධ ආකාරයෙන් සම්මාදන් වීමට ලක්ෂ සං්‍යාත පිරිසක් මේ වනවිටත් සූදානමින් සිටින බවත් එසේ උදව් කිරීමට කැමති අය පෙට්‍රල් කෑන් එක බැගින් ගෙනත් භාරදෙන ලෙසත් සංවිධායක මඩුල්ල පවසයි....
    වැඩි විස්තර සදහා ඔශදී හෙවාමද්දුමි ෆේස් බූක් මාර්ගයෙන් සම්බන්දකරගන්න.
    https://www.facebook.com/pages/Oshadi-Hewamadduma/1554152291508990

    උත්තම පූජා 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1673089
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව

    ඕෂදී ගේ කුක්කු දැක්කහම මට පිස්සු වගේ

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කො මේ නානසාර උන්නාන්සෙ පේන්නවත් නැහැනෙ,පල්ලිය බේර ගන්න කූරගලවත් ගියාද
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාජපක්ශ විසිටින්

    විසිටි දාන්න පුලුවන් දහවල් 12 සිට 1 දක්වා පමනයි .....මත්පැන්, කුඩු ,ගංජා ,වීදුරැ, යකඩින් නිම කල ද්‍රව්‍ය ඇතුලට රැගෙන යාම තහනමි... සංවරව පොලිමෙි එන ලෙස භන්ධනාගාර නිලධාරින් කරැනාවෙන් ඉල්ලා සිටී... ගිනි තියා ගැනීමට කැමති අයට බොරැල්ල මංසන්ධියේ පැට්‍රල් සහ අලියා ගිනිපෙටිටි දංසැලැක් නොමිලේ පවත්වාගෙන යනු ලැබෙි....!!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    රාජපක්ශ විසිටින්

    විසිටි දාන්න පුලුවන් දහවල් 12 සිට 1 දක්වා පමනයි .....මත්පැන්, කුඩු ,ගංජා ,වීදුරැ, යකඩින් නිම කල ද්‍රව්‍ය ඇතුලට රැගෙන යාම තහනමි... සංවරව පොලිමෙි එන ලෙස භන්ධනාගාර නිලධාරින් කරැනාවෙන් ඉල්ලා සිටී... ගිනි තියා ගැනීමට කැමති අයට බොරැල්ල මංසන්ධියේ පැට්‍රල් සහ අලියා ගිනිපෙටිටි දංසැලැක් නොමිලේ පවත්වාගෙන යනු ලැබෙි....!!

    දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
    16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    ගිනි තියා ගැනීමට කැමති අයට බොරැල්ල මංසන්ධියේ පැට්‍රල් සහ අලියා ගිනිපෙටිටි දංසැලැක් නොමිලේ පවත්වාගෙන යනු ලැබෙි....!!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    toyya.jpg

    :rofl: