250cc japanese motercycle registration

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    Mage bike eka gaththe March 24 ,adata dawas 17k withara wenawa.
    Kurunegalin gaththe JADE 250

    Mun Register karan nathi weida bolaw :baffled:

    Gama wate witharak padinda weida dan na.::eek:
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    PUSrKc7.jpg


    Mage Jadaya Register wanathuru bala siti. :baffled: :sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    hmm..kohomada oyage experience eka anuwa wade wenne..reg karagaththata passe kisima case ekak enne nathi wei neda :rolleyes:

    මොන කේස් ද බං..චැසි නම්බර් එන්ජින් නම්බර් එන්ජින් දාරිතාව බයික් එකේ විදියටම පොතේ වැදිලා තියෙනවා නම් කිසිම ගින්නක් නෑ.400/600වගේ ලොකු එන්ජින් 250 කරලා පොත ගැහුවොත් නම් වැඩේ දෙල්.මේ රටේ අතේ ඇගිලි ගානට බං හරිවිදියට ටැක්ස් ගෙවලා ගෙනාපු බයික් තියෙන්නේ.....එහෙම කේස් නම් මේ ලංකාවේ ජපන් පදින ඔක්කොම කොල්ලෝ හිරේ..ලංකාව වගේ තව දූපතක් ඕන වෙයි හිර ගෙවල් හදන්න...ඒ නඩු අහන්න නඩු කාරයෝ මවන්න වෙන්නේ...ඒ නිසා කොහෙත්ම බය වෙන්න එපා
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ජන්තු අයියා;18241945 said:
    මගේ යාලුවෙක් බං කරන්නේ..

    Ahh ayye den ethakota drz ekak wage register karanna lakshayak withara yaida den? Mata lagadi ekkenek qwa 75kata karala dennam kiyala... Original 400cc reg kiyalai qwe..