..::[ගණන්ම බඩු(Expensive Things)]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ගණන් බඩු වගයක් සෙට් උනා :nerd: හැබැයි ඒවා ගත්ත කියල එච්චරම වැඩක් නම් නෑ :D බලලම ඉන්න ;)

    Most expensive cocktail



    o90ocm.jpg


    අවුරුදු 150 පරණ cognac වලින් හදල තියෙනේ Winston තමයි cocktail එක $13000 වෙනවලු :baffled:


    Most expensive skateboard

    o6064i.jpg


    Gold coated එකක් Matt Willet and SHUT Skateboard's ල හදල තියෙන්නේ $15000 වෙනවලු :yes:



    Most expensive coffin

    8x6l9y.jpg


    Zsa Zsa Gabor කියන film actress තාම ඉන්නවා :baffled: මැරුණම වලලන්න ඉන්නේ මෙකෙලු 24k Gold casket එක $40000 වෙනවලු



    Most expensive body part

    nf409j.jpg


    Mariah Carey's ගේ කකුල් $1 million වලට insurance කරලලු තියෙන්නේ
    :baffled::dull:


    Most expensive video game

    2mcj8cn.jpg


    මේක Atari game එකක් $20000 - $50000 වෙනවලු


    Most expensive piano

    24c5xdd.jpg


    The Crystal Grand Piano by Heintzman cost එක $3.22 million



    Most expensive home


    2zrj5fq.jpg



    මේක අර mukesh ambani ගේ ගෙදර මුම්බායි ඉන්දියන්ස් එකේ අයිතිකාරයා :rolleyes: $1billion ලු :nerd::rolleyes:



    Most expensive toenail clipper

    2sb1pfs.jpg


    මේක $130 :dull:


    bump එකක් දාගෙන යන්න :yes:
     
    • Like
    Reactions: kellsupun

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    අපේ රටේ නම් වාහන කටු දුවන්නෙත් තර්ඩ් පාටි දාගෙන........
    :D:D:yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ◄○► BUMP ◄○►





    :cool:;)

    අපේ රටේ නම් වාහන කටු දුවන්නෙත් තර්ඩ් පාටි දාගෙන........
    :D:D:yes::yes:

    :D ඔව් බන් මේක ඉතින් සිරි ලංකාව නෙ :dull::rolleyes: