ගණන් බඩු වගයක් සෙට් උනා
හැබැයි ඒවා ගත්ත කියල එච්චරම වැඩක් නම් නෑ
බලලම ඉන්න 
හැබැයි ඒවා ගත්ත කියල එච්චරම වැඩක් නම් නෑ
බලලම ඉන්න 
Most expensive cocktail
අවුරුදු 150 පරණ cognac වලින් හදල තියෙනේ Winston තමයි cocktail එක $13000 වෙනවලු
Most expensive skateboard
Gold coated එකක් Matt Willet and SHUT Skateboard's ල හදල තියෙන්නේ $15000 වෙනවලු
Most expensive coffin
Zsa Zsa Gabor කියන film actress තාම ඉන්නවා
මැරුණම වලලන්න ඉන්නේ මෙකෙලු 24k Gold casket එක $40000 වෙනවලු
Most expensive body part
Mariah Carey's ගේ කකුල් $1 million වලට insurance කරලලු තියෙන්නේ

Most expensive video game
මේක Atari game එකක් $20000 - $50000 වෙනවලු
Most expensive piano
The Crystal Grand Piano by Heintzman cost එක $3.22 million
Most expensive home
මේක අර mukesh ambani ගේ ගෙදර මුම්බායි ඉන්දියන්ස් එකේ අයිතිකාරයා
$1billion ලු 

Most expensive toenail clipper
මේක $130
bump එකක් දාගෙන යන්න
අවුරුදු 150 පරණ cognac වලින් හදල තියෙනේ Winston තමයි cocktail එක $13000 වෙනවලු

Most expensive skateboard
Gold coated එකක් Matt Willet and SHUT Skateboard's ල හදල තියෙන්නේ $15000 වෙනවලු

Most expensive coffin
Zsa Zsa Gabor කියන film actress තාම ඉන්නවා
මැරුණම වලලන්න ඉන්නේ මෙකෙලු 24k Gold casket එක $40000 වෙනවලුMost expensive body part
Mariah Carey's ගේ කකුල් $1 million වලට insurance කරලලු තියෙන්නේ

Most expensive video game
මේක Atari game එකක් $20000 - $50000 වෙනවලු
Most expensive piano
The Crystal Grand Piano by Heintzman cost එක $3.22 million
Most expensive home
මේක අර mukesh ambani ගේ ගෙදර මුම්බායි ඉන්දියන්ස් එකේ අයිතිකාරයා
$1billion ලු 

Most expensive toenail clipper
මේක $130

bump එකක් දාගෙන යන්න

1 billion බන්

මොකේ වාරිකේද බෝල