mas malu kana eka pawakda??

sachintha49

Member
Aug 19, 2011
147
2
0
dan kale pirisak kiyanawa mas malu kana eka pawak kiyala thawath aya kiyanawa api saththu maranne nethuwa kaden oya thiyana masak maluwak genalla kewata kamak nehe kiyala.(godak hamuduruwaruth kiyana deyak) ethakota apita pawak nethilu. wenath samahara agam wala nam kiyanne sathun inne ape aharaya pinisa kiyala. mewa eka eka agam walata wenas wenawa. mewa minissu eyalage wasiyata hada gaththa dewalda??? me kiyana dewal mithyadushtikaida???
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මස් මාළු කන එක නවත්තන්න ඕන නම් පව පින ආගම බලන්න එපා තමන්ට හිතෙන හරි දේ කරන්න , මන් බෞද්ද මස් මාළු කන්නේ නෑ , හැබැයි මන් කන්නේ නැත්තේ ආගමේ මුකුත් නිසා නෙමෙයි , මට වෙන එකෙක්ගේ මසක් කාලා වැඩක් නැ , මැරුණට පස්සේ ඕන එකක් මලකුනක් මට නම් බැදලා ඩෙවල් දාල මොන විකාරයක් කරත් ඕක මළකුණක් , මළකුණු කන්නේ පනුවෝ අපි කන්න ඕන නෑ . අනික පෝෂණයට කියල තව එකෙක්ගේ මසක් කාලා මොකට ජීවත් වෙනවද , ඒ නිසා ඔකේ පව පින බලන්න එපා
     
    podi kalema indan kala nedda?? math hithanne ehema thama eath mewa minissunta ona widiyata hadan thiyenne
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    podi kalema indan kala nedda?? math hithanne ehema thama eath mewa minissunta ona widiyata hadan thiyenne

    aththatama pawakda pinakda kiyanna mn dane na mcn,,eth sathek marala eka kala api jiwath wena eka hoda na neda,,math podi kale idan 17k wenakan kawa bn,,eth mata kal yaddi theruna,masayk noka hitiya,,e mase mn bath eka bedagena eka diha baluwama mta maara athma thrupthiyak awa sathek mage pigane nthi eka gana,,mn eka adatath karanwa bn,,elawalu kala ba kiwata hodata jiwath wenaa,,,niwan dakina hithan kara neme bn matama appiriya una,,wassakata pansalakata yana ekek neme mn,:rolleyes::rolleyes:
     
    සිරා කතාව,,,මොන රහට තිබුනත් අන්තිම රහ ලේ රහ බන්,
    :baffled::baffled:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    podi kalema indan kala nedda?? math hithanne ehema thama eath mewa minissunta ona widiyata hadan thiyenne

    podi kale terenne nane ban dena de kanawa , 9 wasaderi wage nawattuwa , dan awrudu 10katah wadi tama nomari jeewath wenawa ban ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මස් මාළු කන එක නවත්තන්න ඕන නම් පව පින ආගම බලන්න එපා තමන්ට හිතෙන හරි දේ කරන්න , මන් බෞද්ද මස් මාළු කන්නේ නෑ , හැබැයි මන් කන්නේ නැත්තේ ආගමේ මුකුත් නිසා නෙමෙයි , මට වෙන එකෙක්ගේ මසක් කාලා වැඩක් නැ , මැරුණට පස්සේ ඕන එකක් මලකුනක් මට නම් බැදලා ඩෙවල් දාල මොන විකාරයක් කරත් ඕක මළකුණක් , මළකුණු කන්නේ පනුවෝ අපි කන්න ඕන නෑ . අනික පෝෂණයට කියල තව එකෙක්ගේ මසක් කාලා මොකට ජීවත් වෙනවද , ඒ නිසා ඔකේ පව පින බලන්න එපා

    පවක් කියලා කිව්වොත් අටුවා ටීකා ටිම්පනි දිග ඇරලා බුදු හාමුදුරුවොත් මස් කෑවා කියල ඔප්පු කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.

    ඒ නිසා එච්චර දුර යන්නේ නැතුව උබ කියපු විදියට ඔය ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් හොදයි :yes:

    කන්න ඕන එකා මොන පව උනත් සාධාරනීකරනය කරලා කනවා.
    කන්න ඕනේ නැති එකා තමන්ගේ ජීවිතේ නැති උනත් කටෙ තියන්නෙ නෑ.
     
    • Like
    Reactions: twisted

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මමත් නිර්මංශයි,මම සත්ව ආහර වලින් තොර වෙලා ඉන්නෙ පව් පිං කියන සාධකය බලලා නෙමෙයි,එවා බලන්නෙ ආත්මාර්ථකාමියෝ,අපි නිර්මංශ වෙන්න ඔනේ අහිංසක සත්තු ගැන හිතලා...
     
    sachintha49

    Member
    Aug 19, 2011
    147
    2
    0

    aththatama pawakda pinakda kiyanna mn dane na mcn,,eth sathek marala eka kala api jiwath wena eka hoda na neda,,math podi kale idan 17k wenakan kawa bn,,eth mata kal yaddi theruna,masayk noka hitiya,,e mase mn bath eka bedagena eka diha baluwama mta maara athma thrupthiyak awa sathek mage pigane nthi eka gana,,mn eka adatath karanwa bn,,elawalu kala ba kiwata hodata jiwath wenaa,,,niwan dakina hithan kara neme bn matama appiriya una,,wassakata pansalakata yana ekek neme mn,:rolleyes::rolleyes:

    aniwaren 100% aththa shareera saukyatath hondai ledath adui.
     
    sachintha49

    Member
    Aug 19, 2011
    147
    2
    0
    මමත් නිර්මංශයි,මම සත්ව ආහර වලින් තොර වෙලා ඉන්නෙ පව් පිං කියන සාධකය බලලා නෙමෙයි,එවා බලන්නෙ ආත්මාර්ථකාමියෝ,අපි නිර්මංශ වෙන්න ඔනේ අහිංසක සත්තු ගැන හිතලා...

    sahathika aththa :yes:
     
    sachintha49

    Member
    Aug 19, 2011
    147
    2
    0
    පවක් කියලා කිව්වොත් අටුවා ටීකා ටිම්පනි දිග ඇරලා බුදු හාමුදුරුවොත් මස් කෑවා කියල ඔප්පු කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.

    ඒ නිසා එච්චර දුර යන්නේ නැතුව උබ කියපු විදියට ඔය ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් හොදයි :yes:

    කන්න ඕන එකා මොන පව උනත් සාධාරනීකරනය කරලා කනවා.
    කන්න ඕනේ නැති එකා තමන්ගේ ජීවිතේ නැති උනත් කටෙ තියන්නෙ නෑ.

    bududahamenam kawadawath mansha kana eka anumatha karala nehe. dan inna godak aya wasiyata hada gaththa dewal. me lagadi hamuduruwan kenekge janma dinayakuth semaruwe mas warga 10kda kohedahadala. a hamuduruwo kiyanawa buduhamuduruwo kanna epa kiyala thiyenne mas warga 10k witharai kiyala.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    පැටියා;18243234 said:
    Elakiri eke okkoma pure vegetariansla (online) ban. :lol:

    කයිය ගහන හාදයෝ නම් එමට ඉන්නවා,මම නම් අවුරුදු 16 දි පුර්ණ නිර්මංශ උනේ,ඉට කලින් බිත්තර කැවා,පෝයට සිල් ගන්න ගිය වෙලේ පන්සලට නිහාල් විජේරත්නයන්ගේ අහිංසාවාදි සංගමයෙන් ඇවිත් දෙශනයක් කලා,එයින් පස්සෙ නතර කරලා දැම්මා,සත්ව ඝතනයකට වක්‍රව හෝ මම නම් දායක වෙන්නෙ නැ,එහෙම කරන්නෙ පව් කියන සාධකය නිසා නම් නෙමෙයි.

    2d0IBhJ.jpg

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    uba eka paarai jeewath wenne, e jeewath wena kaale uba satutin inna puluwan widihata kaama kaapan. Oka gana duradiga hithanna epa.

    ubata happy mas kaawothda ? ehenan kaapan
    Ubata happy Elawalu witharak kaawothda ? ehena mas kanna epa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,219
    22,691
    113
    gym_Pappa උබ මිත්‍යා දෘෂ්ටිකයි. ඕකට කියන්නෙ විභව තණ්හාව කියල. යලි ඉපදීමක් නෑ කියල හිතාගෙන සැප විදින්න තියෙන ආසාව.
     
    sachintha49

    Member
    Aug 19, 2011
    147
    2
    0
    uba eka paarai jeewath wenne, e jeewath wena kaale uba satutin inna puluwan widihata kaama kaapan. Oka gana duradiga hithanna epa.

    ubata happy mas kaawothda ? ehenan kaapan
    Ubata happy Elawalu witharak kaawothda ? ehena mas kanna epa

    ehema happy ekak gena hithanna behe yaluwa. moka kewath athi happy ekak nehe. mewa thawakalika dewal. hebai kisima sathekge masak kala neththam dawasaka sathutu wenna puluwan.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mas malu kana eka... 04-23-2015 06:44 PM ubalage amma bathroom eke naana welawala dora aragena athulata palayan... gihilla ammage konden allala gahapan parawal dekak kammulata.. gahala ke gahanna epa wesa balli kiyapan ammata... kiyala bathroom ekema peralagena hukapan ammata... athal ne...

    dude, you are sick :rofl::rofl::rofl:

    I'd rather eat meat than be a vegetarian psychopath such as your pathetic self :rofl::P

    you know you will remember this comment when you talk to your mother next time (that is of course if you haven't killed and raped her already, poor lady) :yes:
     
    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    සතාගෙ වේදනාව සහ කන ඔබ(හින්සා චේතනාව) අතර සම්බන්දය මොකද්ද?
    ඔබ කන විනාඩි දහය තුල මරන සිතුවිලි කියක් ඇති වුනාද?
    ඔබ නොකා හිටියත් කැවත් අබ මල් රෙනුවක් වෙනසක් නැ.හරියට ඔබ ලන්කාවෙ හුවක් තියෙනව.ඇමරිකාවෙ ඉන්න ආන්ටිට ඇහෙන්නැ.වෙනසක් නැ.ඔබ හු කිය කිය කැවත් එහෙම නැතුව කැවත් එකෙන් පවක් වෙන්නැ.වෙනස තියෙන්නෙ ඔබ මොකක් හරි මනස්ගාතයක් ඔලුවට දාගෙන කාපු එකයි.එකත් හරියට මෙ වගේ.ඔබ කනව.පැත්තකින් මලක් ඔබ ගෙනත් තියෙනව.ඔබ මෝඩ හින්ද එක එක සන්කල්ප හදාගෙන එවත් ලගින් තියාගෙන කනව.
    මිත්යා දුශ්ටිය ඉතිරිවෙනවා.එය පිනක් නම් නෙවෙ.