sdrider
Reaction score
180

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    අම්මේ උබය දැක්ක කල් උඔ කොහෙද බං තොලොන්චි වෙලා හිටියේ.. මොකෝ වෙන්නේ
    ඔබටත් එසේම වේවා ! :)
    කියන්නත් කණගාටුයි, මේ පාර නම් සෑහෙන්න පරක්කු උනා ඈහ්හ්.. :P
    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

    හවස කියන්නේ රෑ වෙලා එන්න ඇත්තේ..... !! :angry:
    මක්කැයි නෙවේ ගොඩක් ඒවා තිබේ.... ඒ ලං වෙලා කෝල් එකක් දියකෝ.... :D
    මැශින් එක අවුල් ගියා මචන්.
    අද තමා අලුතෙන් කෑලි අරන් එකක් හැදුවේ.
    මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
  • Loading…
  • Loading…
  • Loading…