mas malu kana eka pawakda??

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    dude, you are sick :rofl::rofl::rofl:

    I'd rather eat meat than be a vegetarian psychopath such as your pathetic self :rofl::P

    you know you will remember this comment when you talk to your mother next time (that is of course if you haven't killed and raped her already, poor lady) :yes:
    mokadda e harupe,,holman api:rofl::rofl::rofl::rofl:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මස් මාළු කන එක නවත්තන්න ඕන නම් පව පින ආගම බලන්න එපා තමන්ට හිතෙන හරි දේ කරන්න , මන් බෞද්ද මස් මාළු කන්නේ නෑ , හැබැයි මන් කන්නේ නැත්තේ ආගමේ මුකුත් නිසා නෙමෙයි , මට වෙන එකෙක්ගේ මසක් කාලා වැඩක් නැ , මැරුණට පස්සේ ඕන එකක් මලකුනක් මට නම් බැදලා ඩෙවල් දාල මොන විකාරයක් කරත් ඕක මළකුණක් , මළකුණු කන්නේ පනුවෝ අපි කන්න ඕන නෑ . අනික පෝෂණයට කියල තව එකෙක්ගේ මසක් කාලා මොකට ජීවත් වෙනවද , ඒ නිසා ඔකේ පව පින බලන්න එපා

    පවක් කියලා කිව්වොත් අටුවා ටීකා ටිම්පනි දිග ඇරලා බුදු හාමුදුරුවොත් මස් කෑවා කියල ඔප්පු කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.

    ඒ නිසා එච්චර දුර යන්නේ නැතුව උබ කියපු විදියට ඔය ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් හොදයි :yes:

    කන්න ඕන එකා මොන පව උනත් සාධාරනීකරනය කරලා කනවා.
    කන්න ඕනේ නැති එකා තමන්ගේ ජීවිතේ නැති උනත් කටෙ තියන්නෙ නෑ.

    මේ ගැණ කියන්න තියෙන දේ කෙලින්ම කෙටියෙන්ම ඉයල තියෙනවා !​
    :yes::yes: Well said bro !
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Dan oya nirmansha aya ai kanne. Kanakota rasa balanawada. Uyala hondata thuna paha ehema dalada kanne. Bada pirennama kanawada. Sareerayata sapa dena wena mokuthma karanne nadda.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටනං පවක් නෙවේ බං. මමනං කනවා.
    අනික පවක් වෙන්නෙ කොහොමද කියලා මම දන්නෙත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Dan oya nirmansha aya ai kanne. Kanakota rasa balanawada. Uyala hondata thuna paha ehema dalada kanne. Bada pirennama kanawada. Sareerayata sapa dena wena mokuthma karanne nadda.

    ගොන් කතා නොකියා ඉදහන්.

    මස් කන්නේ නෑ කිව්වම බොලා බලා පොරොත්තු වෙන්නේ උපසම්පදා සීලේත් රකින්න ඕනේ කියලද :lol:

    මෙතන මහණ වෙච්ච ආරණ්‍ය වාසී හාමුදුරුවරු නෑ. ඒ වගේම මළකුණු කන පනුවොත් නෑ.
    දෙක පටලව ගන්නේ නැතුව, අන්තගාමී නොවී කතා කරපන්.

    කන්න කැමති නම් කාපන්. කන්න එපා කියලා නෑ.
    අකැමති නම් නොකා ඉදපන්. කන්න බල කරන්නේ නෑ.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොන් කතා නොකියා ඉදහන්.

    මස් කන්නේ නෑ කිව්වම බොලා බලා පොරොත්තු වෙන්නේ උපසම්පදා සීලේත් රකින්න ඕනේ කියලද :lol:

    මෙතන මහණ වෙච්ච ආරණ්‍ය වාසී හාමුදුරුවරු නෑ. ඒ වගේම මළකුණු කන පනුවොත් නෑ.
    දෙක පටලව ගන්නේ නැතුව, අන්තගාමී නොවී කතා කරපන්.

    කන්න කැමති නම් කාපන්. කන්න එපා කියලා නෑ.
    අකැමති නම් නොකා ඉදපන්. කන්න බල කරන්නේ නෑ.

    Kanna kamathi akamathi ekak gana mage prashna wala na kiala thamai mage gon moleta therenne. Prashna walata adalawa umba mokuth kiala na kiala mata hithena hinda, thawath umbe post ekata reply karana eka mage gon kama nasthi weemak :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Kanna kamathi akamathi ekak gana mage prashna wala na kiala thamai mage gon moleta therenne. Prashna walata adalawa umba mokuth kiala na kiala mata hithena hinda, thawath umbe post ekata reply karana eka mage gon kama nasthi weemak :)

    ඒක ඇත්ත මචන් :) කාලය රන් හා සමානයි. මස් කන අපිට කිසිම වැදගත් නැති නූල් :(