ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇයි මෙතනට ජාතික කොඩිය ඇදල ගන්නෙ? අපේ රටේ තියෙන්න පුලුවන් ජාතික කොඩිය විතරද?

    රාජසිංහ රජතුමාගෙ කොඩිය පාවිච්චි කරන්න තහනමක් නැහ‍ැනෙ.

    කෝ උත්තර දුන්නද ඊයෙ ප්රස්න වලට?
    ඇයි මහින්ද රාජපක්‍ෂ සාටක පවුල කරන සහා කරපු වැරදි වලට දඩුවම් දෙන්න බැරි ..
    ඇයි ගෝටා මහින්ද වෙනුවෙන් විදි බැහැලා රෙදි උස්සන උන් බැසිල් වෙනුවෙන් මුනි වත රකින්නේ ..
    අයියා යටතේ වැඩකරපු මල්ලි හොරා නම් අයියා සුදනා වෙන්නේ කොහොමද ?
    චිත්ත හෝදන්නේ නැතුව ගුනේ ඇත්තට මුහුණ දීපන් කොඩි කතා වැඩක් නැ ..
    මහින්ද පවුල හැමදාම තමන්ගේ නිරුවත වසා ගන්න ඇදලා ගත්තේ ජාතිකත්වය නමුත් මිනිස්සු රැවට්වන්න පුළුවන් සීමාවක් තියෙනවා මහින්ද පවුල දැන් සීමාව පැනලා තියෙන්නේ
    :yes::yes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුනේ ඔයාට ඊයේ රෑ වෙච්ච සිද්දිය අමතක නම් ඒ ත්‍රෙඩ් එකට ගිහින් බලන්න :lol:

    අන්තිමට කට උත්තර නැතුව මාරු වෙච්ච තැනින් පටන් ගමු :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කරනවද ඒ කොඩිය උස්සන්න? ලංකාවේ දැන් නිල ජාතික කොඩිය එකද?

    තහනමක් තියනවා රටේ ජාතික කොඩියේ කොටස් උස්සන්න නීතියෙන් තහනම් දැනට තියන ජාතික කොඩිය හදල තියෙන්නේ ඒ පරන කොඩිය මත පදනම්ව කියල දන්නේ නැද්ද?

    ලංකාවේ එක සිංහ කොඩියයි තියෙන්නේ වෙන වෙන ඒවා උස්සන්න බෑ නීතියෙන්

    උත්තරත් දීල උඹ රේප් වෙලා ගියා මතක නැද්ද?:rofl: ඔච්චර ඉක්මනින් ඒක අමතක උනාද ගුනේ?

    ඇයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජකරන්න ඔිනිද උගේ කොඩිය උස්සන්න? ඔහොමම කියපන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජකරන්නෙ නැති හින්ද නුවර දළදා මාලිගාවත් ඔිනි නෑ කියල.. :angry::angry:

    අනේ තියාගනින් බන් උඹේ තහනම. අපිට කැමති කොඩිය අපි උස්සනවා. පුලුවන් නන් නවත්තපන්.

    උඹ උත්තර දෙනවා කියල කරන්නෙ වෙන වැල බයිල ටිකක් ගහල යන එකනෙ. මුලින්ම හරියට ප්රස්නෙට උත්තර දෙන්න ඉගෙන ගෙන වරෙන්. නැතුව කතා කරල වැඩක් නැහැනෙ.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ySUu4FN.jpg

    මේ තියෙන්නෙ ඔය කොඩිය භාවිතා කල ඇති එක අවස්ථාවක්,මේ කොඩිය දැනට භාවිතා කරන්නෙ සිංහල නියොජනය පෙන්වන්න,මෙකේ කිසි වැරද්දක් නැ.මේක ජාතික කොඩිය නෙමෙයි.මේක සිංහල කොඩිය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි මහින්ද රාජපක්‍ෂ සාටක පවුල කරන සහා කරපු වැරදි වලට දඩුවම් දෙන්න බැරි ..
    ඇයි ගෝටා මහින්ද වෙනුවෙන් විදි බැහැලා රෙදි උස්සන උන් බැසිල් වෙනුවෙන් මුනි වත රකින්නේ ..
    අයියා යටතේ වැඩකරපු මල්ලි හොරා නම් අයියා සුදනා වෙන්නේ කොහොමද ?
    චිත්ත හෝදන්නේ නැතුව ගුනේ ඇත්තට මුහුණ දීපන් කොඩි කතා වැඩක් නැ ..
    මහින්ද පවුල හැමදාම තමන්ගේ නිරුවත වසා ගන්න ඇදලා ගත්තේ ජාතිකත්වය නමුත් මිනිස්සු රැවට්වන්න පුළුවන් සීමාවක් තියෙනවා මහින්ද පවුල දැන් සීමාව පැනලා තියෙන්නේ
    :yes::yes:

    1) වැරදි කරල තියෙනව නන් හොයල දඩුවම් දෙන්න තමයි තියෙන්නෙ. ඇයි පරක්කු කරන්නෙ. දවස් 100 ගියා නේ දැන්?

    2) බැසිල්ට මිනිස්සු කැමති නැති නිසා වෙන්න ඇති.

    3) හරියට රවියගෙ හොරකන් නොදකින රනිල් වගේ තමයි.

    4) මහින්ද හොරා කෑවත් නැතත් මට වැඩක් නැහැ. මහින්දට චන්දෙ දෙන්නෙ මිනිහා දැන් ඉන්න උන්ට වඩා දශමෙකින් හරි දෙයක් රටට කරපු නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජකරන්න ඔිනිද උගේ කොඩිය උස්සන්න? ඔහොමම කියපන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජකරන්නෙ නැති හින්ද නුවර දළදා මාලිගාවත් ඔිනි නෑ කියල.. :angry::angry:

    අනේ තියාගනින් බන් උඹේ තහනම. අපිට කැමති කොඩිය අපි උස්සනවා. පුලුවන් නන් නවත්තපන්.

    උඹ උත්තර දෙනවා කියල කරන්නෙ වෙන වැල බයිල ටිකක් ගහල යන එකනෙ. මුලින්ම හරියට ප්රස්නෙට උත්තර දෙන්න ඉගෙන ගෙන වරෙන්. නැතුව කතා කරල වැඩක් නැහැනෙ.

    අනේ බං දළඳා මාලිගාව කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මාලිගාව නෙවෙයි දළඳා වහන්සේ වැඩ ඉන්න හදපු මාලිගාව......පටන් ගන්නෙම නාගෙන :rofl:

    ඔව් ඉතින් රටේ ජාතික කොඩියට ගරු කරන්න නොදන්න එවුන්ව කොහොම හදන්නද?:yes:

    වැල් බයිලා? කෝ කෝට් කරලා පෙන්නපන්කෝ බයිලා :rofl: උඹට කට උත්තර නෑ නේද පුටා?:rofl: පැහැදිලිවම මමයි dinuwijeයි ඔක්කොටම උත්තර දීල තියනවා වැරද්දක් තියනවනම් පුළුවන් නම් පෙන්නපන් :rofl:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ලංකාවේ එක සිංහ කොඩියයි තියෙන්නේ වෙන වෙන ඒවා උස්සන්න බෑ නීතියෙන්

    :lol: එහෙම එකක් නැ,මාලිගා පරිශ්‍රයෙත් ඔය කොඩිය දානවා,එ දවස් වල නුවර ටවුන් එකෙත් ඔක තමා සිංහල බෞද්ධයන්ට විශේෂ දිනවලදි උස්සන්නෙ.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) වැරදි කරල තියෙනව නන් හොයල දඩුවම් දෙන්න තමයි තියෙන්නෙ. ඇයි පරක්කු කරන්නෙ. දවස් 100 ගියා නේ දැන්?

    2) බැසිල්ට මිනිස්සු කැමති නැති නිසා වෙන්න ඇති.

    3) හරියට රවියගෙ හොරකන් නොදකින රනිල් වගේ තමයි.

    4) මහින්ද හොරා කෑවත් නැතත් මට වැඩක් නැහැ. මහින්දට චන්දෙ දෙන්නෙ මිනිහා දැන් ඉන්න උන්ට වඩා දශමෙකින් හරි දෙයක් රටට කරපු නිසා.

    ඇයි දඩුවම් දෙන්න හදද්දී පාරේ නටන්නේ? පාර්ලිමේන්තුවේ නිදාගන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: එහෙම එකක් නැ,මාලිගා පරිශ්‍රයෙත් ඔය කොඩිය දානවා,එ දවස් වල නුවර ටවුන් එකෙත් ඔක තමා සිංහල බෞද්ධයන්ට විශේෂ දිනවලදි උස්සන්නෙ.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මාලිගා පරිශ්‍රයේ උස්සන්නේ ජාතික කොඩියට පහලින් මිසක් ජාතික කොඩිය වෙනුවට නෙවෙයිනේ? දැකල නැද්ද?:lol:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මාලිගා පරිශ්‍රයේ උස්සන්නේ ජාතික කොඩියට පහලින් මිසක් ජාතික කොඩිය වෙනුවට නෙවෙයිනේ? දැකල නැද්ද?:lol:

    මැතකදි මාලිගාවේ මේ කොඩිය දැක්කෙ නැ,මාලිගාවේ කොඩි කඔයේ නෙමෙයි මේක උස්සන්නෙ,අර යන දෙපැත්තෙ වගේ මට මතක,එතන එ කොඩි පෙලියට උඩින් මොන කොඩියක් වත් දාන්නෙ නැ.මට කියන්න ඔන උනේ මේක දාන්න තහනමක් වත් මේක ජාතික කොඩියවත් නෙමෙයි,මේක සිංහල කොඩිය කියන්න විතරයි.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැතකදි මාලිගාවේ මේ කොඩිය දැක්කෙ නැ,මාලිගාවේ කොඩි කඔයේ නෙමෙයි මේක උස්සන්නෙ,අර යන දෙපැත්තෙ වගේ මට මතක,එතන එ කොඩි පෙලියට උඩින් මොන කොඩියක් වත් දාන්නෙ නැ.මට කියන්න ඔන උනේ මේක දාන්න තහනමක් වත් මේක ජාතික කොඩියවත් නෙමෙයි,මේක සිංහල කොඩිය කියන්න විතරයි.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ප්‍රධාන කොඩි තියන තැන මැදින් උඩින්ම තියෙන්නේ ජාතික කොඩිය (ඒක නීතිය ජාතික කොඩියට උඩින් කිසිම කොඩියක් උස්සන්න බෑ) දෙපැත්තේ වෙන කොඩි තියනවා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1) වැරදි කරල තියෙනව නන් හොයල දඩුවම් දෙන්න තමයි තියෙන්නෙ. ඇයි පරක්කු කරන්නෙ. දවස් 100 ගියා නේ දැන්?

    2) බැසිල්ට මිනිස්සු කැමති නැති නිසා වෙන්න ඇති.

    3) හරියට රවියගෙ හොරකන් නොදකින රනිල් වගේ තමයි.

    4) මහින්ද හොරා කෑවත් නැතත් මට වැඩක් නැහැ. මහින්දට චන්දෙ දෙන්නෙ මිනිහා දැන් ඉන්න උන්ට වඩා දශමෙකින් හරි දෙයක් රටට කරපු නිසා.

    මහින්දට විතරද රටට කරන්න පුළුවන් .. මහින්ද තමයි රටට හොදටම ..### එක නම් කලේ:yes:

    දින 100යක් ඇතුලට රට හදන වැඩ පිලිවලේ අඩි තාලම දාගන්න උබලාගේ කුපාඩියෝ ටික ඉඩ දෙන්නේ නැනේ 19යට ඇයි පස්ස ගහන්නේ ?

    දින 100න් නෙවේ අවුරුදු 10න් මහින්ද ලබා නොදීපු තරම් සහන මේ ආණ්ඩුවෙන් ලබා දුන්නා ..

    උබ දන්නේ නැති උනාට දැන් උනාත් මහින්දයි විමල් වගේ ගු බයියෝ ටික ගල් ගෙට දාන්න පුළුවන් ආණ්ඩුවට විරුද්දව කුමන්ත්‍රන කරනවා කියලා ...

    නමුත් එහෙම නීතිමය පියවර ගන්නේ නැ ප්‍රජාතන්තවාදය යහපාලනය සුරකින්න ඕන නිසා ..

    නමුත් මහින්දට ඔය සෙල්ලම් දැම්මා නම් ගල් ගෙට විතරක් දක්වලා නවත්වන්නේ නැ මතකනේ සරත්ෆොන්සේකා ජන්දේ ඉල්ලුවා කියලා ගහාපු බලු ගේම එතකොට තොපේ මහා ලොකු ජාතිවාදය රෙන්* පු* හිර වෙලාද තිබුනේ රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවා ගල් ගෙට දක්වනකොට ..

    දැන් මෙතන අර ඇමරිකාවේ පුරවැසියෝ වෙනුවෙන් පුක උල් කරනවා .. ශික් යකෝ ගෝටා තමයි සුදුවන් සංකෘතියේ පියා ලසන්තගේ ළමයින්ට පියෙක් නැති කරපු අලුගෝසුවා ජනමාද්‍ය වේදීන් අතුරුදහන් කරපු පුද්ගලයා එවන් උන් පිළිබද උබලාගේ ඇතිවෙන ජාතික හැගීම .. ගැන කුමන කතාද ගුනේ .. ශික් බෝම්බ කාගෙන යුද්ද කරපු සරත්ෆොන්සේකා වෙනුවෙන් කෙල බිදක් හලපු නැති බයියන්ගේ වාසියට හෝයියා ජාතිකත්වය!! ඔයිට වඩා හොදයි බ
    න් ජාතික කොඩි පැත්තක තියලා සාටකේ වැනුවාව්නම් එකතමයි උබලාගේ අභිලාශය :yes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    දැන් රට පාලනය කරන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. ජනාධිපති කියන එකයි අගමැති කියන එකයි රූකඩ දෙකක් විතරයි.

    දෙමලට උතුර, හම්බයට නැගෙනහිර.

    ඕක තේරුම් ගන්න බැරි සිංහලු මේකේ ඉන්නවනේ.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බං දළඳා මාලිගාව කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මාලිගාව නෙවෙයි දළඳා වහන්සේ වැඩ ඉන්න හදපු මාලිගාව......පටන් ගන්නෙම නාගෙන :rofl:

    ඔව් ඉතින් රටේ ජාතික කොඩියට ගරු කරන්න නොදන්න එවුන්ව කොහොම හදන්නද?:yes:

    වැල් බයිලා? කෝ කෝට් කරලා පෙන්නපන්කෝ බයිලා :rofl: උඹට කට උත්තර නෑ නේද පුටා?:rofl: පැහැදිලිවම මමයි dinuwijeයි ඔක්කොටම උත්තර දීල තියනවා වැරද්දක් තියනවනම් පුළුවන් නම් පෙන්නපන් :rofl:

    දැන් දළදා මාළිගාව කියන්නෙ කලින් රජමාලිගාවෙ කෑල්ලකට.

    කෝට් කරලා පෙන්නනේ කොහොදම එක එක තැන තියෙන්නෙ එක එක කතානෙව? හරි පිලිවලට තර්කයක් හදන්නෑනෙ උඹ.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ප්‍රධාන කොඩි තියන තැන මැදින් උඩින්ම තියෙන්නේ ජාතික කොඩිය (ඒක නීතිය ජාතික කොඩියට උඩින් කිසිම කොඩියක් උස්සන්න බෑ) දෙපැත්තේ වෙන කොඩි තියනවා

    දෙපැත්තෙන් කියලා දෙයක් නැ,ප්‍රධාන කොඩි ගහේ තියෙන්නෙ කොඩි දෙකයි,එකක් ජාතික කොඩිය අනික බෞද්ධ කොඩිය.

    මේ තියෙන්නෙ මමම ගහපු මාලිගාවේ ප්‍රධාන කොඩි ගහේ ඡායාරූපයක්.

    DSCF2649 by 001flyD, on Flickrhttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඒකනේ ආයුබෝං මහින්ද අවුරුදු නමයක් බලේ හිටියා ඒත් ඔය ජාතික කොඩිය ඔහොම කරන්න මහින්ද පරදින්කන්ම හිටියනේ හිටං..ඔන්න ආශ්චර්ය:lol:

    :rofl::rofl::rofl: jabuk..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකන් පොන්නයා එහෙ ඉන්නකොටත් උගේ ඇට බේරගන්න බෙහෙත් ලංකාවෙන් යැව්වද
    සුදුවෑන් සොන්නයා අල්ලස් කොමිසමට එනකොට ඕකා අණදීල මරපු පව්ල් වල යටත් එන්න කිව්වා නම් තමයි හොඳ

    මේ කරි බල්ලෝ දෙන්නා බොකු බඩවල් එලියට පැනල විඳවල මැරිලා යන්න ඕනා
     
    Jan 24, 2013
    275
    63
    0
    දැන් රජ පවුලට කක්ක බර හැදිලා තියෙන්නේ. මහ බයියට ජීවනී පොවනවලු ලොකු නෝනා. උන්ටත් උන්ට පුka දෙන නූගත් බයියන්ටත් සාතිශ්‍ය සංවේගය මින් පලකරමි
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    Similar threads