ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

001R

Member
Feb 17, 2015
213
41
0
දැන් දළදා මාළිගාව කියන්නෙ කලින් රජමාලිගාවෙ කෑල්ලකට.

කෝට් කරලා පෙන්නනේ කොහොදම එක එක තැන තියෙන්නෙ එක එක කතානෙව? හරි පිලිවලට තර්කයක් හදන්නෑනෙ උඹ.

නැ සහෝ,දළදා මාලිගාවට වම් පසිනුයි රජ මාලිගාව තියෙන්නෙ,දැනට රජ මාලිගාවේ කුඩා කොටසක් තියෙන්නෙ,ඉංග්‍රීසින් මාලිගාවේ කොටසක් කඩලා දාලා තියෙන්නෙ,රජ මාලිගාව ඉංග්‍රීසින් විසින් කාලයක් එ අයගේ පරිහරණයට අරන් තියනවා,පරිහරණය කරන්න නවිකරණය කරනකොට තිබුනු බිතුසිතුවම් කැටයම් එහෙම ගොඩක් විනාශ වෙලා තියෙන්නෙ.
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බීඩි කොටා;18244039 said:
    දැන් රජ පවුලට කක්ක බර හැදිලා තියෙන්නේ.. උන්ටත් උන්ට පුka දෙන නූගත් බයියන්ටත් සාතිශ්‍ය සංවේගය මින් පලකරමි

    රාජ පුක්ෂ (පවුල්) වාදය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙපැත්තෙන් කියලා දෙයක් නැ,ප්‍රධාන කොඩි ගහේ තියෙන්නෙ කොඩි දෙකයි,එකක් ජාතික කොඩිය අනික බෞද්ධ කොඩිය.

    මේ තියෙන්නෙ මමම ගහපු මාලිගාවේ ප්‍රධාන කොඩි ගහේ ඡායාරූපයක්.

    DSCF2649 by 001flyD, on Flickrhttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඔතනින් උස කොයි කොඩිගහද කියල බලපන්කො..........උඩින් තියෙන්නේ කොයි කොඩියද කියලත් බලපන්කො එතකොට තේරෙයි ප්‍රධාන කොඩිගහ මොකක්ද කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්දට විතරද රටට කරන්න පුළුවන් .. මහින්ද තමයි රටට හොදටම ..### එක නම් කලේ:yes:

    දින 100යක් ඇතුලට රට හදන වැඩ පිලිවලේ අඩි තාලම දාගන්න උබලාගේ කුපාඩියෝ ටික ඉඩ දෙන්නේ නැනේ 19යට ඇයි පස්ස ගහන්නේ ?

    දින 100න් නෙවේ අවුරුදු 10න් මහින්ද ලබා නොදීපු තරම් සහන මේ ආණ්ඩුවෙන් ලබා දුන්නා ..

    උබ දන්නේ නැති උනාට දැන් උනාත් මහින්දයි විමල් වගේ ගු බයියෝ ටික ගල් ගෙට දාන්න පුළුවන් ආණ්ඩුවට විරුද්දව කුමන්ත්‍රන කරනවා කියලා ...

    නමුත් එහෙම නීතිමය පියවර ගන්නේ නැ ප්‍රජාතන්තවාදය යහපාලනය සුරකින්න ඕන නිසා ..

    නමුත් මහින්දට ඔය සෙල්ලම් දැම්මා නම් ගල් ගෙට විතරක් දක්වලා නවත්වන්නේ නැ මතකනේ සරත්ෆොන්සේකා ජන්දේ ඉල්ලුවා කියලා ගහාපු බලු ගේම එතකොට තොපේ මහා ලොකු ජාතිවාදය රෙන්* පු* හිර වෙලාද තිබුනේ රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවා ගල් ගෙට දක්වනකොට ..

    දැන් මෙතන අර ඇමරිකාවේ පුරවැසියෝ වෙනුවෙන් පුක උල් කරනවා .. ශික් යකෝ ගෝටා තමයි සුදුවන් සංකෘතියේ පියා ලසන්තගේ ළමයින්ට පියෙක් නැති කරපු අලුගෝසුවා ජනමාද්‍ය වේදීන් අතුරුදහන් කරපු පුද්ගලයා එවන් උන් පිළිබද උබලාගේ ඇතිවෙන ජාතික හැගීම .. ගැන කුමන කතාද ගුනේ .. ශික් බෝම්බ කාගෙන යුද්ද කරපු සරත්ෆොන්සේකා වෙනුවෙන් කෙල බිදක් හලපු නැති බයියන්ගේ වාසියට හෝයියා ජාතිකත්වය!! ඔයිට වඩා හොදයි බ
    න් ජාතික කොඩි පැත්තක තියලා සාටකේ වැනුවාව්නම් එකතමයි උබලාගේ අභිලාශය :yes:

    1) 19 කියන්නෙ රනිල‍්ගෙ බලතල වැඩි කරගන්න ගෙනාපු යෝජනාවක්නෙ. ඒකට මොකටද කවුරැත් සහයෝගය දෙන්නෙ? සහයෝගය ගන්න ඔිනි නන් හරි විදියට සංශෝධනයක් ඉදිරිපත් කලාම ඉවරයිනෙ?

    2) :lol::lol::lol::lol: ආන්ඩුවට විරැද්ධව කුමන්ත්රන? අනේ පලයන් බන් බොරැ බයිල නොගහ.. කුමන්ත්රන :lol::lol::lol:

    3) රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවා වැරදි වැඩක් කලොත් නීතියට පිටින් ගියොත් උට දඩුවම් නොදී ඉන්නද?

    4) සරත් ‍ෆොන්සේකා ‍වගේ උන්ව පොල්පිතිවලින් කපා ගන්න පුලුවන්. මේක කිව්වහමනන් රිදෙයි. හැබැයි ෆොන්සේකට වඩා හොද මහත්වරැ ආමි එකේ ඉදලා තියෙනවා. ෆොන්සේකා බෝම්බ කෑවයි කියල උට අමුතුවෙන් ගරැකරන්න දෙයක් නැහැ. අනික ෆොන්සේකා ‍බෝම්බ කෑවේ විහින් නිසා බෝම්බෙ ගැන කිසිම අනුකම්පාවක් කරන්න දෙයක් නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් දළදා මාළිගාව කියන්නෙ කලින් රජමාලිගාවෙ කෑල්ලකට.

    කෝට් කරලා පෙන්නනේ කොහොදම එක එක තැන තියෙන්නෙ එක එක කතානෙව? හරි පිලිවලට තර්කයක් හදන්නෑනෙ උඹ.

    දන්නේ නැති මගුල් කියවන්න එපා බං රජ මාලිගාව වෙනයි දළඳා මාලිගාව වෙනයි :rofl: පරණ රජ මාලිගාව ටිකක් එහායින් තිබිලා තියෙන්නේ.......දළඳා වහන්සේ වැඩ ඉන්නේ වෙනම මාලිගාවක

    ඒ ත්‍රෙඩ් එකේ උඹ අහපු මෝඩ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දීල ඇති :rofl: ලැජ්ජයි නේ ඒක කෝට් කරන්න........:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇමරිකන් පොන්නයා එහෙ ඉන්නකොටත් උගේ ඇට බේරගන්න බෙහෙත් ලංකාවෙන් යැව්වද
    සුදුවෑන් සොන්නයා අල්ලස් කොමිසමට එනකොට ඕකා අණදීල මරපු පව්ල් වල යටත් එන්න කිව්වා නම් තමයි හොඳ

    මේ කරි බල්ලෝ දෙන්නා බොකු බඩවල් එලියට පැනල විඳවල මැරිලා යන්න ඕනා
    ගුනෙට තේරෙන්නේ නැ බන් ඕවා මිනිහාගේ තර්ක පුස් එන්නේ වටෙන් යන්නේ ඇටෙන් :rofl::rofl:
    සාටක ලොලොල්ලෝ රජා පොල්ල රකිනවා මැණිකක් රකිනා නා රජෙක් ලෙස ..

    ගොටාගේ කෙරුවාව කියනකොට ගුනේ කියයි .. " අපි දන්නේ නැ ඔප්පු කරලා පෙන්නපන් ගෝටා හොදයි අහින්සයි මලක් වගේ අතේ ලේ බිදක් ගැවිලා නැ පාගා කොමිස් කොහෙත්ම තැවරිලා නැ කියලා" .. ගුනේ කරන්නේ කිළුටු චිත්ත හෝදන ජොබ් එක .. ඔටුවා මොල්ලි දෙක තියාලා බුරු ඇග පිටින් පැන්නට පස්සේ ගුනේ ගත්තා ඔටු මොල්ලි දෙක කරට .. :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ සහෝ,දළදා මාලිගාවට වම් පසිනුයි රජ මාලිගාව තියෙන්නෙ,දැනට රජ මාලිගාවේ කුඩා කොටසක් තියෙන්නෙ,ඉංග්‍රීසින් මාලිගාවේ කොටසක් කඩලා දාලා තියෙන්නෙ,රජ මාලිගාව ඉංග්‍රීසින් විසින් කාලයක් එ අයගේ පරිහරණයට අරන් තියනවා,පරිහරණය කරන්න නවිකරණය කරනකොට තිබුනු බිතුසිතුවම් කැටයම් එහෙම ගොඩක් විනාශ වෙලා තියෙන්නෙ.

    නෑ මචන් දළදා මාලිගාව කියන්නෙ ඉස්සර රජගෙදරම කෑල්ලක් තමයි. දළදා මාලිගාවට වම් පසින් කියල උඹ අදහස් කරනවා ඇත්තෙ බිසෝ මාලිගාවට. ඉස්සර රජතුමාගෙ පරිහරනයට තිබුන කොටස තමයි අද උසාවි‍ය විදියට පාවිච්චි කරන්නෙ.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔතනින් උස කොයි කොඩිගහද කියල බලපන්කො..........උඩින් තියෙන්නේ කොයි කොඩියද කියලත් බලපන්කො එතකොට තේරෙයි ප්‍රධාන කොඩිගහ මොකක්ද කියල

    අනේ මනුස්සයෝ ඔහෙට මම කිව්වද දැන් එහෙම නැහැයි කියලා,මම ඔයාගේ ත්‍රෙඩ් එකට ඇවිත් කිව්වෙ මෙච්චරයි.

    මේ දාල තියෙන්නෙ ජාතික කොඩිය නොවන බවත්,මෙය සිංහල කොඩිය බවත් (මුල් එක මිට වෙනස් උනත්) මේය භාවිතා කරන්න නිතීයෙන් තහනම් නැති බවත් විතරනේ,උඩින් දාන මගුලක් මම කිව්වෙ නැ නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නේ නැති මගුල් කියවන්න එපා බං රජ මාලිගාව වෙනයි දළඳා මාලිගාව වෙනයි :rofl: පරණ රජ මාලිගාව ටිකක් එහායින් තිබිලා තියෙන්නේ.......දළඳා වහන්සේ වැඩ ඉන්නේ වෙනම මාලිගාවක

    ඒ ත්‍රෙඩ් එකේ උඹ අහපු මෝඩ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දීල ඇති :rofl: ලැජ්ජයි නේ ඒක කෝට් කරන්න........:rofl:

    දළදා මාලිගාවත් පරණ රජ මාලිගාවෙම කෑල්ලක් තමයි.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දුන්නම ඒවා කෙලින් උත්තර විදියට පේනව ඇති තමා.
    :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දළදා මාලිගාවත් පරණ රජ මාලිගාවෙම කෑල්ලක් තමයි.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දුන්නම ඒවා කෙලින් උත්තර විදියට පේනව ඇති තමා.
    :rofl::rofl:

    ඔක්කොටම කලින් මාලිගාවට ගිහින් වරෙන් එක පාරක් :rofl: උඹත් විමලේ සීගිරියේ ගිහින් නෑ වගේ මාලිගාවට ගිහින් නෑ වගේ :rofl:

    ඉතින් මල්ලේ පොල් නම් අදාළ ත්‍රෙඩ් එකේ කෝට් කරලා පෙන්නපන්කෝ මෙතන කිච වෙන්නේ නැතුව :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි දඩුවම් දෙන්න හදද්දී පාරේ නටන්නේ? පාර්ලිමේන්තුවේ නිදාගන්නේ?

    වැරදී‍යි කියල හිතනෙ දේකට විරැද්ධත්යන පාන්න කාටත් ප්රජාතන්තරවාදී අයිතියක් තියෙනවා. ඒ නිසයි එහෙම කරන්නෙ.

    ඔය මොනා කලත් වැරදි කරල තියෙනවනන් දඩුවම් දෙන්න පුලුවන්නෙ? ඒක නවත් වන්න බැහැනෙ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ මොකක්ද රාජසිහගෙ කොඩියද?

    ySUu4FN.jpg

    මේ තියෙන්නෙ ඔය කොඩිය භාවිතා කල ඇති එක අවස්ථාවක්,මේ කොඩිය දැනට භාවිතා කරන්නෙ සිංහල නියොජනය පෙන්වන්න,මෙකේ කිසි වැරද්දක් නැ.මේක ජාතික කොඩිය නෙමෙයි.මේක සිංහල කොඩිය.

    Flag_of_the_Sabaragamuwa_Province_(Sri_Lanka).PNG
    Flag_of_the_Southern_Province_(Sri_Lanka).PNG
     
    Last edited:

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    නෑ මචන් දළදා මාලිගාව කියන්නෙ ඉස්සර රජගෙදරම කෑල්ලක් තමයි. දළදා මාලිගාවට වම් පසින් කියල උඹ අදහස් කරනවා ඇත්තෙ බිසෝ මාලිගාවට. ඉස්සර රජතුමාගෙ පරිහරනයට තිබුන කොටස තමයි අද උසාවි‍ය විදියට පාවිච්චි කරන්නෙ.

    හි නැ නැ,උසාවි ගොඩනැගිල්ල හැදුවේ බ්‍රිතන්‍යන් විසින්,දැන් එක කෞතුකාගාරයක් කරලා තියෙන්නෙ අනික බිසෝ මාලිගාව කියලා එකකුත් නැ,බිසෝ උල්පැන් ගේ කියලා එකක් නම් තියනවා,දළඳ වහන්සේට දළඳ මාලිගාව හැදුවේ පලවෙනු විමලධර්මසුරිය රජතුමා.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    3) රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවා වැරදි වැඩක් කලොත් නීතියට පිටින් ගියොත් උට දඩුවම් නොදී ඉන්නද?

    4) සරත් ‍ෆොන්සේකා ‍වගේ උන්ව පොල්පිතිවලින් කපා ගන්න පුලුවන්. මේක කිව්වහමනන් රිදෙයි. හැබැයි ෆොන්සේකට වඩා හොද මහත්වරැ ආමි එකේ ඉදලා තියෙනවා. ෆොන්සේකා බෝම්බ කෑවයි කියල උට අමුතුවෙන් ගරැකරන්න දෙයක් නැහැ. අනික ෆොන්සේකා ‍බෝම්බ කෑවේ විහින් නිසා බෝම්බෙ ගැන කිසිම අනුකම්පාවක් කරන්න දෙයක් නැහැ.

    මහින්ද සාටක පවුල වැරදි කරනකොට දඩුවම් දෙන්න බැ ..
    නමුත් රණ විරුවෝ වැරදි කරනකොට දඩුවම් දෙන්න ඕන බලපන් ගුනේ උබේ තත්ත්වය... මහින්දගේ පුතාවත් නොකියන කියුම් උබ කියනකොට මට සැකයි .. ළමයා උඩ දානකොට අමුඩේ කැඩිලා අමුඩේ අල්ල ගන්න ළමයා අත හැරපු මහින්දගේ ගිලිවුන ළමයා උබද කියලාත් සැකයි .. දෙන්නාම ජන්ගිනේ අදින්නේ ;)

    ගුනේගේ ජාතික හැගීම ගැන කවර කතාද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදී‍යි කියල හිතනෙ දේකට විරැද්ධත්යන පාන්න කාටත් ප්රජාතන්තරවාදී අයිතියක් තියෙනවා. ඒ නිසයි එහෙම කරන්නෙ.

    ඔය මොනා කලත් වැරදි කරල තියෙනවනන් දඩුවම් දෙන්න පුලුවන්නෙ? ඒක නවත් වන්න බැහැනෙ.

    හොරුන්ට දඩුවම් දීපියව් කියන ගමන් දඩුවම් දෙන්න යද්දී පාරේ නටන්න ලජ්ජා නැද්ද?:rofl:

    ඔව් ඒකනේ බැසිල් තවමත් ඇතුලේ.....බයියෝ නැතුවට එලියට දැම්මේ නැත්තේ :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    images
    මේ මොකක්ද රාජසිහගෙ කොඩියද?

    මේක දකුණු පළාතේ කොඩිය,මේක හදලා තියෙන්නෙ දු‍ටු ගැමුණු රජ්ජුරුවන්ගේ කොඩියේ ඉන්න සිංහයා අරගන.ඔවා මැතක හදාගත්තු පළාත් කොඩි,නුවර මාලිගාවේ පෙරහැරදි යනවා දිසා කොඩි කියලා පෙලියක්,එ කොඩි පෙලියට දැන් මෙවත් එකතු වෙලාද දන්නෙ නැ පළාත් කොඩි කියලා.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
    ගුනෙට අපහස කරන්න එපා පර සුද්දාගේ ශුද්ද වතුරෙන් දොවලා:rofl: ගත්ත ගුනෙට වදින කතා කියන්න එපා ...
     
    Similar threads