කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට කඩේ යන
ජාතික ගීය දෙමළෙන් ගයන්න නැගෙනහිර දී තීන්දුයි
නැගෙනහිර පළාත් සභාවේ දෛනික කටයුතු ආරම්භ කිරීමට පෙර මෙතෙක් සිංහලෙන් පමණක් ගායනා කළ ජාතික ගීය, දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීමට එම පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
දෙමළ ජාතික ගීය
කෙසේවෙතත් සෑම දිනකම භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම වෙනුවට එක්දිනක දී සිංහල භාෂාවෙන් ද ඊලඟ දිනයේදී දෙමළ භාෂාවෙන් ද එය ගායනා කිරීමටයි ඔවුන් වැඩිදුරටත් තීරණය කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ නැගෙනහිර පළාත් සභාවේ දෛනික කටයුතු ආරම්භ වුයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරමින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර සිංහල භාෂාවෙන් චක්‍රලේඛ නිකුත් කිරීමේ දී මින් ඉදිරියට එහි දෙමළ පිටපතක් ද නිකුත් කරන්නැයි නැගෙනහිර මහඇමති හාෆිස් නසීර් අහමඞ් මහතා එම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා. මීට අදාල ලිපිය දැනටමත් තමන් වෙත ලැබී ඇති බවයි නැගෙනහිර වැඩබලන අධ්‍යාපන ලේකම් එච්.ඊ.ඩබ්ලිව්.ජී දිසානායක මහතා පැවසුවේ.
source: http://nethfm.com/article/65292
කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්‍රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා.
මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය.
ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්රීපාලගේ ඩීල් එක මෛත්රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/
මෙන්න ඒකෙදි කියන දේවල්
"ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
"මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්යෝගයක් තිබුණා."
"අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
"අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
"අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."
පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ මෛත්රීපාලගේ නියෝග පිටයි. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934
ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්‍රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්‍රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා.
හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ.