ශ්‍රී දළඳා මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ........ඒකෙ කෑලි කෑලි වෙන වෙන කට්ටියට අයිති නෑ
රටේ හිටිය කියල බෞද්ධ අපේ දළඳා වහන්සේ අනික් කට්ටියට අයිති වෙන්නේ නැනේ? පුළුවන් නම් අලුත් තියරියක් හදපන් අර තම්බි සිරිපාදෙට අයිතියක් කියනවා වගේ
බුදු දහම කාටවත් අයිති නැ,බුදු හාමුදුරුවොත් කාටවත් අයිති නැ,දළදා වහන්සේත් කිසි කෙනෙක්ට අයිති නැ,ඔය හැම දෙම කාටත් වඳින්න පුදන්න,පරිශිලනය කරන්න යන්න එන්න පුළුවන්,බුදු දහමේ මුලික හරය දන්නෙ නැතිද ?
නැහැ මචං. උබ කතෝලික නේද ??
ගුනේ බායි ක්‍රිස්තු භක්තිකයෙක් උනාට සිංහල නේ,එයා ජිවත් වෙන්නෙත් සිංහල සංස්කෘතිය තුල,සිංහල උප සංස්කෘතියක එයා ජිවත් වෙන්නෙ,සිංහල උප සංස්කෘති ඔන තරම් තියනවා,සිංහල සංස්කෘතිය පොෂණය වෙලා තියෙන්නෙ බුදු දහමෙන්,පසු කාලයක සිංහල උප සංස්කෘති ඔන තරම් නිර්මාණය උනා,එ උප සංස්කෘතින් ඇතුලතත් සිංහල බෞද්ධ සලකුණු අදටත් දකින්න පුළුවන්,ඉන්දියාවේන් සහ වෙනත් රටවලින් විවිධ කාලවල ආපු අයත් දැන් සිංහල සංස්කෘතියට මිශ්‍ර වෙලා කටයුතු කරනවා,එ අයත් සිංහල හැටියට හඳුන්වාගන්නවා.මේකට අපි කියන්නෙ Sinhalisation කියලා,මේ කොටස් වල මේ රටට 1400 යෙන් පස්සෙ ආපු ඔන තරම් කණ්ඩායම් ඉන්නවා.ඉතින් මේකට අපි එක අතකින් සතුටු වෙන්න ඔනේ.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/