ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    යහ පාලනේට තවමත් කඩේ යන උන්ට කියන්න තියෙන්නේ රට වෙනුවෙන් දැනට මුන් කරපු දේවල් ගැන හිතලා බලපන්.

    බේර වැව ආයෙත් සුවද ගහනවා.
    හම්බයෝ කොලබ පේමන්ට් වල කඩ දාලා.
    නාගරික සංවර්දන අදිකාරියෙන් තියපු මල් පෝච්චි වල වල් ගස් වැවිලා
    කටුනායක හයිවේ එකෙත් වල් ගස් හැදිලා මල් පැල අස්සේ
    ඩුප්ලිකේෂන් පාරේ අලුතෙන් හිටවපු ගස් මැරිලා(වතුර දැම්මොත් වියදම් අධිකයි නේ)

    මේ ටිකයි.අනිත් පළාත් වලත් තත්වේ ඔහොම තමා.
    මේ වෙනසක්ද?විනාසයක්ද?


    හම්බයෝ ටිකනන් කොලඹින් එලවන්න ඕනෙ, විසේසයෙන් උනිටි ප්ලාසා එකේ ඉන්න හම්බ හොරු රැල.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දළඳා මාලිගාව කියන්නේ සංස්කෘතික මද්‍යස්ථානයක් නෙවෙයි බෞද්ධ සිද්ධස්ථානයක් පුටා :lol:

    බෞද්ධ සිද්ධස්ථාන අයිති බෞද්ධයන්ට මිසක් වෙන කාටවත් නෙවෙයි නැති අයිතිවාසිකම් කියාගෙන එන්න එපා

    ඔන්න එහා පැත්තේ තියන පල්ලියනම් උඹලට තමයි අයිති :rofl:

    අනේ පලයන් බන් යන්න. :lol::lol::lol::lol:

    උඹලට විතරක් නෙමේ ඕක අපිටත් අයිතියි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පලයන් බන් යන්න. :lol::lol::lol::lol:

    උඹලට විතරක් නෙමේ ඕක අපිටත් අයිතියි.

    අනේ මේ දළඳා මාලිගාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න මාලිගාව.....ඒකෙ අයිතියක් කතෝලිකයින්ට නෑ :lol:

    තව ටික දවසකින් තම්බිත් එයි දළඳා මාලිගාව අපිටත් අයිතියි කියාගෙන :rofl: බලන් හිටපන් අයිතිය දෙනකන් :lol:

    ප.ලි ඕකක් මේකක් මෙතන නෑ හරියට කතා කරන්න ඉගනගනින්
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලොවෙත් මහින්දට ආයිත් දිනන්න බැහැ. අගමැති වෙන්නත් අමාරුයි. ඒ නිසා කතා කරන එක තෙරුනක් නැහැ.

    බැසිල් ගෝටා නාමල් ලා කරලා තියනවා වැරදි වලට උපරිම අඩුවම් දෙන්න ඕනි.

    ඔයටික තේරුම් ගන්න බැරි පිරිසක් කිරියේත් ඉන්න එක ගැන අවංකවම දුකයි මචන් ..
    මහින්ද මෙකරන කඩා කප්පල් කාරී මෝඩ වැඩත් එක්ක මහින්ද කෙරෙහි ජනතා ප්‍රසාදයක් යම්තාක් මට්ටමකට තිබේද ඒ ටිකත් නැතිවෙලා යනවා බලලොබි කමින් කරන කඩා කප්පල් කාරී ක්‍රියා නිසා මේ ටික දවසට මහින්ද නටපු නැටුම් වලින් මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ .. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු. අපි සංස්ක්රැතියෙන් සිංහල තමයි. ඇයි ප්රස්නයක්ද? දිරවන්න අමාරැයි වගේද?

    එත් කත්කොලිකයෝ අවුරුදු චාරිත්‍ර එහෙම ඉටු කරන්නේ නැහැනේද ??

    සිංහල සන්ස්කෘතිය කියන්නේ සිංහල බුද්ද සංස්කෘතිය මචං. උබම කලපනා කරලා බලපන්. ලන්කව්වේ සන්කෘතියෙන් බෞද්ද කියනදේ අයින් කලාම ඉතුරු වෙන්නේ මොනාද කියල?? සන්ස්ක්රුතියේදී හැමතැනම සිංහල කම හා බෞද්ද කම බැදිලා තියනවා
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යහපාලනේ කියල හම්බයොත් එක්ක බුදියන හුකන්නලා සිංහල බෞද්ධකම ගැන කතාකරනවා හෆොයි :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සිංහල කොඩිය දැක්කම රෙද්ද උස්සගෙන එන හුත්තිගෙ පුතාල සිංහල බෞද්ධ අයිතීන් ගැන කතා කරනවා හෆොයි :rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ,හම්බයාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ උන්ගේ පාටවලුත් හලලා...අනේ හුකේ.:P:P






    :lol:
    Ridei
     
    Jan 24, 2013
    275
    63
    0
    යහපාලනේ කියල හම්බයොත් එක්ක බුදියන හුකන්නලා සිංහල බෞද්ධකම ගැන කතාකරනවා හෆොයි :rofl:

    සිංහල කොඩිය දැක්කම රෙද්ද උස්සගෙන එන හුත්තිගෙ පුතාල සිංහල බෞද්ධ අයිතීන් ගැන කතා කරනවා හෆොයි :rofl:

    හොදටම රිදිල. කුණුහපරෙනුත් බනිනවා. අයියෝ වහල්ලු
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    1546252_947952681903151_8202798386239662013_n.jpg
     
    Jan 24, 2013
    275
    63
    0
    රිදිලා බයියන්ට. photos හද හද දානවා හෝ ගාලා
    අයියෝ වහල්ලුන්ට වෙච්චි දෙයක්​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිච වෙච්ච වහලෙක් බේරගන්න ෆේක් වහලෙක් ඇවිත් :rofl:
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ශ්‍රී දළඳා මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ........ඒකෙ කෑලි කෑලි වෙන වෙන කට්ටියට අයිති නෑ

    රටේ හිටිය කියල බෞද්ධ අපේ දළඳා වහන්සේ අනික් කට්ටියට අයිති වෙන්නේ නැනේ? පුළුවන් නම් අලුත් තියරියක් හදපන් අර තම්බි සිරිපාදෙට අයිතියක් කියනවා වගේ :lol:

    බුදු දහම කාටවත් අයිති නැ,බුදු හාමුදුරුවොත් කාටවත් අයිති නැ,දළදා වහන්සේත් කිසි කෙනෙක්ට අයිති නැ,ඔය හැම දෙම කාටත් වඳින්න පුදන්න,පරිශිලනය කරන්න යන්න එන්න පුළුවන්,බුදු දහමේ මුලික හරය දන්නෙ නැතිද ?

    නැහැ මචං. උබ කතෝලික නේද ??

    ගුනේ බායි ක්‍රිස්තු භක්තිකයෙක් උනාට සිංහල නේ,එයා ජිවත් වෙන්නෙත් සිංහල සංස්කෘතිය තුල,සිංහල උප සංස්කෘතියක එයා ජිවත් වෙන්නෙ,සිංහල උප සංස්කෘති ඔන තරම් තියනවා,සිංහල සංස්කෘතිය පොෂණය වෙලා තියෙන්නෙ බුදු දහමෙන්,පසු කාලයක සිංහල උප සංස්කෘති ඔන තරම් නිර්මාණය උනා,එ උප සංස්කෘතින් ඇතුලතත් සිංහල බෞද්ධ සලකුණු අදටත් දකින්න පුළුවන්,ඉන්දියාවේන් සහ වෙනත් රටවලින් විවිධ කාලවල ආපු අයත් දැන් සිංහල සංස්කෘතියට මිශ්‍ර වෙලා කටයුතු කරනවා,එ අයත් සිංහල හැටියට හඳුන්වාගන්නවා.මේකට අපි කියන්නෙ Sinhalisation කියලා,මේ කොටස් වල මේ රටට 1400 යෙන් පස්සෙ ආපු ඔන තරම් කණ්ඩායම් ඉන්නවා.ඉතින් මේකට අපි එක අතකින් සතු‍ටු වෙන්න ඔනේ. :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බීඩි කොටා;18244970 said:
    රිදිලා බයියන්ට. photos හද හද දානවා හෝ ගාලා
    අයියෝ වහල්ලුන්ට වෙච්චි දෙයක්​

    කිච වෙච්ච වහලෙක් බේරගන්න ෆේක් වහලෙක් ඇවිත් :rofl:
    උන්ටම ටොකු ඇනගන්නවා මෝඩ පකයි :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එත් කත්කොලිකයෝ අවුරුදු චාරිත්‍ර එහෙම ඉටු කරන්නේ නැහැනේද ??

    සිංහල සන්ස්කෘතිය කියන්නේ සිංහල බුද්ද සංස්කෘතිය මචං. උබම කලපනා කරලා බලපන්. ලන්කව්වේ සන්කෘතියෙන් බෞද්ද කියනදේ අයින් කලාම ඉතුරු වෙන්නේ මොනාද කියල?? සන්ස්ක්රුතියේදී හැමතැනම සිංහල කම හා බෞද්ද කම බැදිලා තියනවා

    සිංහල අව්රැද්ද කියන්නෙ බවුද්ධ උත්සවයක්ද? නැහැනේ? අපි නන් අවුරැදු වෙසක් ඔක්කොම සමරනවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුදු දහම කාටවත් අයිති නැ,බුදු හාමුදුරුවොත් කාටවත් අයිති නැ,දළදා වහන්සේත් කිසි කෙනෙක්ට අයිති නැ,ඔය හැම දෙම කාටත් වඳින්න පුදන්න,පරිශිලනය කරන්න යන්න එන්න පුළුවන්,බුදු දහමේ මුලික හරය දන්නෙ නැතිද ?

    ඕනේ කෙනෙක් බුදුදහම පිළිපදිනවා නම් ඒ මාර්ගය අනුගමනය කරනවානම් කිසිම බාදාවක් නෑ.....එකනේ කිව්වේ මුළු ලෝකෙම ඉන්න බෞද්ධයන්ට දළඳා වහන්සේ අයිති කියල

    නැතුව දළඳා වහන්සේට ඒක මේක කියන පුද්ගලයෙක් අඩෝ ඕක අපිටත් අයිතියි කියනවනම් ඒ කෙනාට දළඳා වහන්සේගේ කිසිම අයිතියක් නෑ

    ඔහොම අයිතිවාසිකම් කියපු අය තමයි කූරගල එහෙමත් හිටියේ......හැමෝටම අයිතියි කියල හිටියනම් හරිද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහල අව්රැද්ද කියන්නෙ බවුද්ධ උත්සවයක්ද? නැහැනේ? අපි නන් අවුරැදු වෙසක් ඔක්කොම සමරනවා.

    සිංහල අවුරුද්ද කතෝලික අය සමරන්නේ නැහැ. උබ එතින් සමරනවා ඇති. මන් මේ උබේ වරදක් කියනා නෙමයි. එත්මචං සිංහල සංස්කෘතිය බැදිලා තියෙන්නේ බුද්දගමත් එක්ක
     

    Similar threads