මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ මල්ලී සාලේ හරහා කාමරේට දිව්වා. කොල්ලා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ.කොල්ලා මාව දැක්ක ගමන් මගේ දිහා අමුතුම විදියකට බලලා ඇහැක් ගහගෙන කාමරේ ඇතුලට ගියා . මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නෑ. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි මල්ලී කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, මල්ලී A/L ක්ලාස් යන කොල්ලෙක් , ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේ මොන රෙද්දෙ ජෝක් එකක්ද බොල? තොට ඇහැක් ගහන්න ඇත්තෙ තෝ පොන්නය වගේ ඉන්න නිසා වෙන්න ඇති. කොල්ලට එළුවෙක්ව තලාගන්න ආසාවක් එන්න ඇති.
    තොගේ පොන්නකම මේ විදිහට දාලා එලකිරි එක චාටර් කරන්න එපා පොන්ස්.. මේ ත්‍රෙඩ් ස්ටයිල් එක දැන් එක්ස්පයර් වෙලා අද උදේ ඉදන්ම.. හීනෙන් නැගිටල ඇවිත් වගේ සමයං කියවන්නෙ නැතුව පාන් කෑල්ලක් කාලා වැඩක් නැත්නන් පු^% ඇගිල්ලක් ගහගෙන නිදාගනින්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    :lol:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ මොන රෙද්දෙ ජෝක් එකක්ද බොල? තොට ඇහැක් ගහන්න ඇත්තෙ තෝ පොන්නය වගේ ඉන්න නිසා වෙන්න ඇති. කොල්ලට එළුවෙක්ව තලාගන්න ආසාවක් එන්න ඇති.
    තොගේ පොන්නකම මේ විදිහට දාලා එලකිරි එක චාටර් කරන්න එපා පොන්ස්.. මේ ත්‍රෙඩ් ස්ටයිල් එක දැන් එක්ස්පයර් වෙලා අද උදේ ඉදන්ම.. හීනෙන් නැගිටල ඇවිත් වගේ සමයං කියවන්නෙ නැතුව පාන් කෑල්ලක් කාලා වැඩක් නැත්නන් පු^% ඇගිල්ලක් ගහගෙන නිදාගනින්

    :lol::rofl::rofl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේ මොන රෙද්දෙ ජෝක් එකක්ද බොල? තොට ඇහැක් ගහන්න ඇත්තෙ තෝ පොන්නය වගේ ඉන්න නිසා වෙන්න ඇති. කොල්ලට එළුවෙක්ව තලාගන්න ආසාවක් එන්න ඇති.
    තොගේ පොන්නකම මේ විදිහට දාලා එලකිරි එක චාටර් කරන්න එපා පොන්ස්.. මේ ත්‍රෙඩ් ස්ටයිල් එක දැන් එක්ස්පයර් වෙලා අද උදේ ඉදන්ම.. හීනෙන් නැගිටල ඇවිත් වගේ සමයං කියවන්නෙ නැතුව පාන් කෑල්ලක් කාලා වැඩක් නැත්නන් පු^% ඇගිල්ලක් ගහගෙන නිදාගනින්

    :lol::lol::lol::lol::lol::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ මොන රෙද්දෙ ජෝක් එකක්ද බොල? තොට ඇහැක් ගහන්න ඇත්තෙ තෝ පොන්නය වගේ ඉන්න නිසා වෙන්න ඇති. කොල්ලට එළුවෙක්ව තලාගන්න ආසාවක් එන්න ඇති.
    තොගේ පොන්නකම මේ විදිහට දාලා එලකිරි එක චාටර් කරන්න එපා පොන්ස්.. මේ ත්‍රෙඩ් ස්ටයිල් එක දැන් එක්ස්පයර් වෙලා අද උදේ ඉදන්ම.. හීනෙන් නැගිටල ඇවිත් වගේ සමයං කියවන්නෙ නැතුව පාන් කෑල්ලක් කාලා වැඩක් නැත්නන් පු^% ඇගිල්ලක් ගහගෙන නිදාගනින්

    :baffled::lol:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇයි බන්.. එපා වෙනවා. දවස් ගානක් තිස්සේ මේකෙ සමහර මෝඩ උන් පට්ට ආතල් එකක් කියල හිතාගෙන මේක එපා කරවනවා.මම වැඩිය කොමෙන්ට් දාන්නෙ නැහැ. හැබැයි එලකිරි එකේ තියෙන ත්‍රෙඩ් කියවනවා. එතකොට වැඩියම පේන්නෙ මේ වගේ පුස් මෝඩ ජෝක්..:frown: