ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ......රජය සමාගම් නීතිය යටතේ සමාගමක් පිටෙව්වම රජය වග කියන්නේ ඒ සමාගමේ ප්‍රග්ධනයට විතරයි (යම් පුද්ගලයෙක් සමාගම පිහිටෙව්වා වගේමයි වෙනස අයිතිය රජයට)
රාජ්‍ය වගකීම බැඳෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ ව්‍යුහයන් වලදී විතරයි
රජය ආරම්භ කරත් පුද්ගලික අංශය ආරම්භ කරත් සීමිත සමාගම සීමිත සමාගමම තමයි......එකම නීතිය (2007 අංක 7) යටතේ එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ
ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ.....පුතා ! ඔයා ඔය කියන්නෙ රටෙ සමාගම් වලට බලපාන රටෙ නීති. මම කතා කරන්නෙ ජාත්‍යන්තර මුහුදු නීතිය යටතෙ තියන වගවීම ගෑන. එහෙනම් ඔය Italy වලටත් ඔහොම කියලා බෙරෙන්න තිබුනනේ තානාපති මට්ටමෙ නොන්ඩි නොවි ( රටෙ තානාපතිට රටෙන් පිටවෙන එක තහනම් කිරිම රටවල් දෙකක් අතර යුද්ද ප්‍රකාශ කිරිමදි වත් වෙන්නෙ නෑහ).

සමාගම් පනත කියවලා වරෙන් ගොනා ලොරි ටෝක් දාන්න කලින් 
මොන ජල්තර් එක්ක දැම්මත් රැල්ලෙන් ගැලවෙන්න බැ..
