ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ......රජය සමාගම් නීතිය යටතේ සමාගමක් පිටෙව්වම රජය වග කියන්නේ ඒ සමාගමේ ප්‍රග්ධනයට විතරයි (යම් පුද්ගලයෙක් සමාගම පිහිටෙව්වා වගේමයි වෙනස අයිතිය රජයට)

    රාජ්‍ය වගකීම බැඳෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ ව්‍යුහයන් වලදී විතරයි

    රජය ආරම්භ කරත් පුද්ගලික අංශය ආරම්භ කරත් සීමිත සමාගම සීමිත සමාගමම තමයි......එකම නීතිය (2007 අංක 7) යටතේ එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ

    ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ.....පුතා ! ඔයා ඔය කියන්නෙ රටෙ සමාගම් වලට බලපාන රටෙ නීති. මම කතා කරන්නෙ ජාත්යන්තර මුහුදු නීතිය යටතෙ තියන වගවීම ගෑන. එහෙනම් ඔය Italy වලටත් ඔහොම කියලා බෙරෙන්න තිබුනනේ තානාපති මට්ටමෙ නොන්ඩි නොවි ( රටෙ තානාපතිට රටෙන් පිටවෙන එක තහනම් කිරිම රටවල් දෙකක් අතර යුද්ද ප්‍රකාශ කිරිමදි වත් වෙන්නෙ නෑහ).
     
    • Like
    Reactions: Dilwaale

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔයානේ දන්නේ නැති දේවල් කියවන්නේ පුටා :lol:

    රජය සම්බන්ද උනත් පුද්ගලික උනත් ඒ රටේ මිනිස්සු තව රටක මිනිස්සුන්ට වෙඩි තියල මැරුවම කොහොමත් රජයට අදාළ වෙනවා තමයි......අවන්ගඩ් එකෙන් ඔහොම දෙයක් කරානම් ලංකාවේ ආණ්ඩුවට අපි දන්නේ නෑ කියල ඉන්න බෑ:lol:

    ඔය ඉතාලි සිද්දියේදී කොහෙද බං රජයට සම්බන්ද සමාගමකින් ඒක කරා කියල තියෙන්නේ?

    ප.ලි තඩි අකුරු සහ සීනිබෝල පාටවල් ඕනේ නෑ :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ.....පුතා ! ඔයා ඔය කියන්නෙ රටෙ සමාගම් වලට බලපාන රටෙ නීති. මම කතා කරන්නෙ ජාත්යන්තර මුහුදු නීතිය යටතෙ තියන වගවීම ගෑන. එහෙනම් ඔය Italy වලටත් ඔහොම කියලා බෙරෙන්න තිබුනනේ තානාපති මට්ටමෙ නොන්ඩි නොවි ( රටෙ තානාපතිට රටෙන් පිටවෙන එක තහනම් කිරිම රටවල් දෙකක් අතර යුද්ද ප්‍රකාශ කිරිමදි වත් වෙන්නෙ නෑහ).
    isurueka ජබුක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔයානේ දන්නේ නැති දේවල් කියවන්නේ පුටා :lol:

    රජය සම්බන්ද උනත් පුද්ගලික උනත් ඒ රටේ මිනිස්සු තව රටක මිනිස්සුන්ට වෙඩි තියල මැරුවම කොහොමත් රජයට අදාළ වෙනවා තමයි......අවන්ගඩ් එකෙන් ඔහොම දෙයක් කරානම් ලංකාවේ ආණ්ඩුවට අපි දන්නේ නෑ කියල ඉන්න බෑ:lol:

    ඔය ඉතාලි සිද්දියේදී කොහෙද බං රජයට සම්බන්ද සමාගමකින් ඒක කරා කියල තියෙන්නේ?

    ප.ලි තඩි අකුරු සහ සීනිබෝල පාටවල් ඕනේ නෑ :lol:

    උබ ඉන්නෙ බින්ගෙයක් ඈතුලෙද?නෑත්නම් ඩවුන්ස් සහලක්ශනය තියන වද? එහෙමත් නෑත්නම් බින්තෑන්නෙද?

    Black water,triple canepy, globe risk. lotus, blue mountain කියන නම් වත් අහල තියනවද? ඔය ඔක්කොම privet military contractors ල උන් මිනිමෑරුමකට අහූනොත් උන් වරද කරපු රටෙ නීතියට (criminal law) අනූව දන්ඩුවම් දෙනවා එහෙම නෑත්නම් කරපුඑකාගෙ රටට deeport කරනව ඒ රටෙ ද්න්ඩුවම් දෙන්න. එහෙම නෑතිව උන් ආපු රට මරාගෙන කන්න යන්නෙ නෑහෑ.

    උබ ඔය කියන හරක් කතාවෙ හෑටියට රිසානා නෆික් මිනී මෑරුව කියල අරාබියට තිබුනනෙ අපෙ ආන්ඩුවෙන් නිදහසට කරුනු අහන්න.
    නමුත් රජයට යන්තම් හරි ස්ම්බන්ද සමගමක් නියොජනය කරන්නෙ රජය එහකොට එක රාජ්ය තන්ත්‍රික ප්‍රශ්නයක් වෙනවා. එක තමඉ Italy වලට උනෙ.

    On 15 February 2012, Italian marines operating as part of a Vessel Protection Detachment (VPD) on-board Italian-flagged commercial oil-tanker MT Enrica Lexie, allegedly opened fire on the St. Antony killing two Indian fisherman on board. Ballistics tests undertaken subsequently linking weapons onboard MT Enrica Lexie to fragments of the bullets that killed the two Indian fisherman.

    ලොකුවට ලියලා පාටපාට කරෙ උම්බෙට ගෑලපෙන්න :P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ......රජය සමාගම් නීතිය යටතේ සමාගමක් පිටෙව්වම රජය වග කියන්නේ ඒ සමාගමේ ප්‍රග්ධනයට විතරයි (යම් පුද්ගලයෙක් සමාගම පිහිටෙව්වා වගේමයි වෙනස අයිතිය රජයට)
    ඔහ්හ් ෂිට් :rofl: සමාගම් පනත කියවලා වරෙන් ගොනා ලොරි ටෝක් දාන්න කලින් :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැවතත් isurueka ජබුක්.....:rofl::rofl::rofl:
    දිල්වාලේ බන් තේරුම් ගනින් .. උබලා අවුවෙලා තියෙන්නේ දළ රළ පතයකට ගැලවීමක් නැ ..
    "හොරු" කියන රැල්ලට කොටු උනාට පස්සේ ආයේ ඉතින් ගොඩ ඒමක් නැ ..:)

    තොපි බෙට්ට හිරකරගෙන නොකා නොබී මෙතන කඩේ ගියාට වැඩක් නැ ..
    මහින්ද ලිදේ ජෝබෝක් උබලාත් ලිදට පැනලා උඩ බලාගෙන බක් බක කියන මැඩියෝ රැලක් විතරයි ඇත්තට මුහුණ දීපන් ..:cool: මොන ජල්තර් එක්ක දැම්මත් රැල්ලෙන් ගැලවෙන්න බැ..:)

    හොරු වෙනුවෙන් හොරු සමග පාරට පැනලා රෙදි උස්සගෙන මොර ගහලත් අනිත්මට මොකද උනේ ?
    ආයෙත් නාගත්තානේ ...:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ඉන්නෙ බින්ගෙයක් ඈතුලෙද?නෑත්නම් ඩවුන්ස් සහලක්ශනය තියන වද? එහෙමත් නෑත්නම් බින්තෑන්නෙද?

    Black water,triple canepy, globe risk. lotus, blue mountain කියන නම් වත් අහල තියනවද? ඔය ඔක්කොම privet military contractors ල උන් මිනිමෑරුමකට අහූනොත් උන් වරද කරපු රටෙ නීතියට (criminal law) අනූව දන්ඩුවම් දෙනවා එහෙම නෑත්නම් කරපුඑකාගෙ රටට deeport කරනව ඒ රටෙ ද්න්ඩුවම් දෙන්න. එහෙම නෑතිව උන් ආපු රට මරාගෙන කන්න යන්නෙ නෑහෑ.

    උබ ඔය කියන හරක් කතාවෙ හෑටියට රිසානා නෆික් මිනී මෑරුව කියල අරාබියට තිබුනනෙ අපෙ ආන්ඩුවෙන් නිදහසට කරුනු අහන්න.
    නමුත් රජයට යන්තම් හරි ස්ම්බන්ද සමගමක් නියොජනය කරන්නෙ රජය එහකොට එක රාජ්ය තන්ත්‍රික ප්‍රශ්නයක් වෙනවා. එක තමඉ Italy වලට උනෙ.

    On 15 February 2012, Italian marines operating as part of a Vessel Protection Detachment (VPD) on-board Italian-flagged commercial oil-tanker MT Enrica Lexie, allegedly opened fire on the St. Antony killing two Indian fisherman on board. Ballistics tests undertaken subsequently linking weapons onboard MT Enrica Lexie to fragments of the bullets that killed the two Indian fisherman.

    ලොකුවට ලියලා පාටපාට කරෙ උම්බෙට ගෑලපෙන්න :P

    බයිලා ගහන්න රිදිලා :lol:

    ඔය කියපු සමාගම් වගේම තමයි රජයට අයිති සමාගමකින් වැරද්දක් උනත් කියලයි සරල සිංහලෙන් කිව්වේ පුටේ :lol: රජය විශේෂ වගකීමකින් බැඳෙන්නේ නෑ අයිතිය තිබුනයි කියල :rofl: එහෙම වෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ වලට විතරයි.....දන්නේ නැති මගුල් කියවල කිච වෙන එකේ සීමාවක් තියාගනින් බං :lol:

    අනේ උඹ වගේ මෝඩයෙක් රිසානා නෆීක්ව ඒ රටේ නීතියට අනුව නඩු අහල මැරුවට පස්සේ ආය රටෙන් අහන්නේ අහවල් එකකටද?:rofl: උන්ට කරන්න ඕනේ ඔක්කොම කරාටත් පස්සේ ආය මොනවා අහන්නද?

    ඉතාලියයි ඉන්දියාවයි අතර ප්‍රශ්නේ රටවල් දෙකෙන් කතන්දර දෙකක් කියන නිසා මෝඩයෝ :lol: ඉන්දියාව කියනවා ඉතාලිය වැරදියි කියල ඉතාලිය කියනවා ඉන්දියාව වැරදියි කියල පොදු එකඟතවක් නෑ

    ලොකුම විහිලුව උඹට ඉංග්‍රීසි බැරිද? Italian navy vessel protection detachment කියන්නේ සමාගමක් නෙවෙයි පුටේ :rofl::rofl::rofl: දූවාගෙන ගිහින් ලිඳක පැනපන් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔහ්හ් ෂිට් :rofl: සමාගම් පනත කියවලා වරෙන් ගොනා ලොරි ටෝක් දාන්න කලින් :lol::lol:

    බුරන්නේ නැතුව වැරැද්ද කියපන් :lol:
    උඹ දන්න සමාගම පනත:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහ්හ් ෂිට් :rofl: සමාගම් පනත කියවලා වරෙන් ගොනා ලොරි ටෝක් දාන්න කලින් :lol::lol:

    dannathi kamata ahanne, kiannako samagam panathe oya kiana point eka thiyenne kiala. anduwa sambanda nisa wena panath ehemath okata sambanda athi, umba dannawa nam eh ganath kiapanko.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොඩි පොඩි සිද්දි තියෙන්න ඇති. ඒත් පහුගිය කාලේ කොන්ද කෙලින් තියාගෙන වැඩක් හරියට කරපු එකෙක්. මු එක්ක බලද්දි රනිල් බලු නොවටී.

    machan mokak da oya konda kelin thiyan wada karanawa kianne?

    mokak da oya wadak hariyata kara kianne? monawada eh karapu wada hariyata?

    danne nathi kamata ahanne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල එක්ක කතා කරල වැඩක් නෑ මම යනව ගිහින් ළිදේ පනිනව:dull:

    හා

    rage-guy-meh-face.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බුරන්නේ නැතුව වැරැද්ද කියපන් :lol:
    උඹ දන්න සමාගම පනත:rofl:
    හරි බං උඹ හරි හරියටම කිව්වා. රජයේ වගකීම දාපු ප්‍රාග්ධනයට විතරයි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි බං උඹ හරි හරියටම කිව්වා. රජයේ වගකීම දාපු ප්‍රාග්ධනයට විතරයි :rofl:

    ඔව් එහෙම තමයි ඕනෙම සීමිත සමාගමක් වැඩ කරන්නේ :lol:
    ඉස්සල්ල ගිහින් සමාගමක සීමිත වගකීම කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන් :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔව් එහෙම තමයි ඕනෙම සීමිත සමාගමක් වැඩ කරන්නේ :lol:
    ඉස්සල්ල ගිහින් සමාගමක සීමිත වගකීම කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන් :rofl:
    ඒකනෙ උඹ හරියි කියලා කිව්වෙ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනෙ උඹ හරියි කියලා කිව්වෙ :lol:

    දන්නේ නැති ඒවා කියවල කිච උනා නේද විදානේ?:lol:
    මෙතනින් බලලවත් ඉගනගනින් :rofl:

    Limited liability is where a person's financial liability is limited to a fixed sum, most commonly the value of a person's investment in a company or partnership. If a company with limited liability is sued, then the plaintiffs are suing the company, not its owners or investors. A shareholder in a limited company is not personally liable for any of the debts of the company, other than for the value of their investment in that company. This usually takes the form of that person's dividends in the company being zero, since the company has no profits to allocate. The same is true for the members of a limited liability partnership and the limited partners in a limited partnership.[1] By contrast, sole proprietors and partners in general partnerships are each liable for all the debts of the business (unlimited liability).
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බයිලා ගහන්න රිදිලා :lol:

    ඔය කියපු සමාගම් වගේම තමයි රජයට අයිති සමාගමකින් වැරද්දක් උනත් කියලයි සරල සිංහලෙන් කිව්වේ පුටේ :lol: රජය විශේෂ වගකීමකින් බැඳෙන්නේ නෑ අයිතිය තිබුනයි කියල :rofl: එහෙම වෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ වලට විතරයි.....දන්නේ නැති මගුල් කියවල කිච වෙන එකේ සීමාවක් තියාගනින් බං :lol:

    අනේ උඹ වගේ මෝඩයෙක් රිසානා නෆීක්ව ඒ රටේ නීතියට අනුව නඩු අහල මැරුවට පස්සේ ආය රටෙන් අහන්නේ අහවල් එකකටද?:rofl: උන්ට කරන්න ඕනේ ඔක්කොම කරාටත් පස්සේ ආය මොනවා අහන්නද?

    ඉතාලියයි ඉන්දියාවයි අතර ප්‍රශ්නේ රටවල් දෙකෙන් කතන්දර දෙකක් කියන නිසා මෝඩයෝ :lol: ඉන්දියාව කියනවා ඉතාලිය වැරදියි කියල ඉතාලිය කියනවා ඉන්දියාව වැරදියි කියල පොදු එකඟතවක් නෑ

    ලොකුම විහිලුව උඹට ඉංග්‍රීසි බැරිද? Italian navy vessel protection detachment කියන්නේ සමාගමක් නෙවෙයි පුටේ :rofl::rofl::rofl: දූවාගෙන ගිහින් ලිඳක පැනපන් :lol:

    1. ඔය කියපු සමාගම් වගේම තමයි රජයට අයිති සමාගමකින් වැරද්දක් උනත් කියලයි සරල සිංහලෙන් කිව්වේ පුටේ :lol: රජය විශේෂ වගකීමකින් බැඳෙන්නේ නෑ අයිතිය තිබුනයි කියල :rofl: එහෙම වෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ වලට විතරයි.....දන්නේ නැති මගුල් කියවල කිච වෙන එකේ සීමාවක් තියාගනින් බං :lol:

    මම ඔය කියපු සමාගම් සම්පුර්න පෞද්ගලික සමාගම් එවාට රජය සම්බන්ද නෑහෑ.නමුත් මොනවා හරි උනොත් සමාගමෙ අඉතිකරුවො ව්ග ක්වයුතිඋඊ compensate කිරිම හො criminal liability තියනවනම් එව්වාට වගකිව යුතුඊ. නමුත් රජය එවාට වගකියන්නෙ නෑහෑ.
    උම්බ කියන විද්හට ආන්ඩුවකට පාර්ශවික හො අඊතියක් තියනවනම් රජය ඊට වගකිවයුතී. මම මෙ කියන්නෙ රටක ඈතුලෙ තියන හිච්චි පුන්චි වියාපාර නීති ගෑන නොවේඊ.අපෙ රටෙ නීතිය මෙකඊ කිව්වට ජාත්යන්තර නීතිය එව්වා ගනන් ගන්නෙ නෑහ.උබ ඔය කියන සන්ස්තා දෙපාර්තමෙන්තු ද කියන මගුල් international law එකට බලපාන්නෙ නෑහෑ. this is not a business conducted within the sri lanka

    2, අනේ උඹ වගේ මෝඩයෙක් රිසානා නෆීක්ව ඒ රටේ නීතියට අනුව නඩු අහල මැරුවට පස්සේ ආය රටෙන් අහන්නේ අහවල් එකකටද?:rofl: උන්ට කරන්න ඕනේ ඔක්කොම කරාටත් පස්සේ ආය මොනවා අහන්නද?

    රිසානා අරාබි පොඩි එකෙක් මෑරුව නිසා ලන්කා අන්ඩුවට කිසිම පෑහෑදිලි කිරීම අරාබියෙන් ඉල්ලුවෙ නෑහෑ. මෙ කේස් එක මම ගත්තෙ උබ ඈවන්ට් ගාර්ඩ්ල මීනී මෑරුවොත් ආන්ඩුව වගකිවයුතුය කියන උබෙ පොඉන්ට් එක nullකරන්න.ඒකෙන් පේන්නෙ උම්බෙ නොතෙරුම් කම.

    3. ඉතාලියයි ඉන්දියාවයි අතර ප්‍රශ්නේ රටවල් දෙකෙන් කතන්දර දෙකක් කියන නිසා මෝඩයෝ :lol: ඉන්දියාව කියනවා ඉතාලිය වැරදියි කියල ඉතාලිය කියනවා ඉන්දියාව වැරදියි කියල පොදු එකඟතවක් නෑ

    කිසිම වානිජ නෑවක් තුල flag country එකෙ හො වෙනත් රටක හමුදා නොමෑති විය යුතුය. මෙසෙ සිටියහොත් එයට right of innocent passage ඈතුලු විශාල අඉතීඑන් ගනනක් අහිමිවෙ එසෙම නිල ඈදුම් සහිත සොල්දාඩුවන් රට නියොජනය කරන නිසා diplomatic conflict එකක් පෑනනෑගිය හෑක. මෙක තමඉ ඉතාලියට උනෙ සිවිල් ඈන්දුමෙන් වෙනම හමුදාවට සම්බන්ද නෑති අය වගෙ ගියත් ඒ අය ඊතාලි හමුදාවට අයත් බව ඔප්පු උන නිසා තමඊ මක diplomatic level එකට ගියෙ මෙක සාමන්ය සිවිල් අය කරා නම් එක සාමන්ය criminal case එකක් විතරඊ රිසානා අරාබි පොඩි එකෙක් මෑරුවා වගෙ

    4. ලොකුම විහිලුව උඹට ඉංග්‍රීසි බැරිද? Italian navy vessel protection detachment කියන්නේ සමාගමක් නෙවෙයි පුටේ :rofl::rofl::rofl: දූවාගෙන ගිහින් ලිඳක පැනපන් :
    මට උබට තරම් ඉන්ගිරිසි නම් බෑහ ඒ වගේම උම්බතරම් බුද්දිමතුත් නෑහෑ එකට පොඩ්ඩක් සොරි වෙයන් හෑබඊ මෙක මගෙ රස්සාව වෙලා තිබුනා ඉතින් මම එක ගෑන දන්නව.