ඉංගිරිසි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගෙ ගම අනුරාජපුරේ :yes: :yes:
    දවසක් මම බම්බලපිටිය පැත්තෙ ගිහිං නම ඉන්ගිරිසියෙන් නම ලියද්දි මුල අකුර කැපිටල් කරන්න අමතක වුනා :yes: :yes:
    මං ආපහු බස් එකෙන් බැහැල ගමේ පාර දිගේ එද්දි ගමේම මිනිස්සු මඟෙන් අහනව උඹ නමේ මුල අකුර කැපිටල් කලේ නෑ නේ කියල :yes: :yes:

    මම පෙරේදා ඉංග්‍රීසි එක්සැම් එකට ගියා..බම්බලපිටියේ තිබ්බේ ...එක ලියල බස් එකේ ඇවිත් අපේ ගමෙන් බැහැල ටික දුරක් පයින් එනකොට මගදී හම්බුනු හැමෝම මගේ ලකුණු කියනවා..උබට ලකුණු 20යි නේද...එහෙම අහනවා...එත් මට පුදුමත් හිතුන කොහොමද මෙයාල මෙච්චර ඉක්මනට මගේ ලකුණු දන්නේ කියල රිසල්ට්ස් එන්නත් කලින් ...

    එත් දැන් මේ ත්‍රෙඩ් එක කියෙවම මට තේරුණා...ගමේ උන් දැනගෙන මම පේපර් එක කරද්දී වරද්දල කියල :( :(
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ohoma show eka dane english hariyata bari aya thamai. Mc-donalds ekata hari onima honda thanakata gihin balana english valin order karane show off karana aya. Eth hondata english puluvan aya sinhalen thamai order karane. Habai eka deyak tiyenava, english kiyane loka bashavak. Eka igenaganna oni issaravala hondata katha karana puluvan venna. Ethakota loke kohe giyath shape eke oni deyak karaganna puluvan. Office eke vunath english valin meeting tiyenakota hondata katha karanna, liyanna puluvan nam promotions valata udavu venava. Nitharama english bhavithaye tiyenna oni kathava hiranovi karagena yanna. Nathinam kochara english liyana puluvan vunath katha karanakota hiravenava.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    100000000% true
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මම පෙරේදා ඉංග්‍රීසි එක්සැම් එකට ගියා..බම්බලපිටියේ තිබ්බේ ...එක ලියල බස් එකේ ඇවිත් අපේ ගමෙන් බැහැල ටික දුරක් පයින් එනකොට මගදී හම්බුනු හැමෝම මගේ ලකුණු කියනවා..උබට ලකුණු 20යි නේද...එහෙම අහනවා...එත් මට පුදුමත් හිතුන කොහොමද මෙයාල මෙච්චර ඉක්මනට මගේ ලකුණු දන්නේ කියල රිසල්ට්ස් එන්නත් කලින් ...

    එත් දැන් මේ ත්‍රෙඩ් එක කියෙවම මට තේරුණා...ගමේ උන් දැනගෙන මම පේපර් එක කරද්දී වරද්දල කියල :( :(

    අයියෝ ඕක මොකක්ද බං..
    මං දවසක් පොලොන්නරුව පැත්තෙ ගියා යාළුවො සෙට් එකක් එක්ක.. :yes: උන්ට හොඳට ඉන්ග්‍රීසි පුළුවන් :yes:
    එකෙක්ගෙ ගෙදර තිබ්බෙ ඒ කිට්ටුවමයි.. ඉතිං ඌ බැහැල යද්දි ඌ මට විහිළුවක් කලා මං ඌ බැස්සාම ජැනේලෙන් පක් යූ කිව්ව :yes:
    එදා රෑ මං ගෙදර එද්දි පාන්දර එකට වගේ ඇති.. යකෝ වෙන්දට ගමම නිදි, අද පාර දිගේම උන් මං එනකං ඇහැරං බලං ඉඳල යද්දි මට කියනව පක් යූ නෙමේ ෆක් යූ කියල :dull: :dull: :dull:
    ඕං බලාං ගම් වල මිනිස්සුන්ගෙ හැටි :(
    මං අහරෙ ෆ ප වරද්දපු එක ගෙදර එන්නත් කලින් මුන් දන්නව..
    දන්නවනං කමක් නෑ, ඒකට විහිළු කරන්න මුන් පාන්දර දෙගොඩහරි ජාමෙ මං එනකං නිදි නැතුව බලං ඉන්නව :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අයියෝ ඕක මොකක්ද බං..
    මං දවසක් පොලොන්නරුව පැත්තෙ ගියා යාළුවො සෙට් එකක් එක්ක.. :yes: උන්ට හොඳට ඉන්ග්‍රීසි පුළුවන් :yes:
    එකෙක්ගෙ ගෙදර තිබ්බෙ ඒ කිට්ටුවමයි.. ඉතිං ඌ බැහැල යද්දි ඌ මට විහිළුවක් කලා මං ඌ බැස්සාම ජැනේලෙන් පක් යූ කිව්ව :yes:
    එදා රෑ මං ගෙදර එද්දි පාන්දර එකට වගේ ඇති.. යකෝ වෙන්දට ගමම නිදි, අද පාර දිගේම උන් මං එනකං ඇහැරං බලං ඉඳල යද්දි මට කියනව පක් යූ නෙමේ ෆක් යූ කියල :dull: :dull: :dull:
    ඕං බලාං ගම් වල මිනිස්සුන්ගෙ හැටි :(
    මං අහරෙ ෆ ප වරද්දපු එක ගෙදර එන්නත් කලින් මුන් දන්නව..
    දන්නවනං කමක් නෑ, ඒකට විහිළු කරන්න මුන් පාන්දර දෙගොඩහරි ජාමෙ මං එනකං නිදි නැතුව බලං ඉන්නව :(

    Harima kujithai neda? :(
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    අනේ මචං අපි වගේ රටකට ඉංග්‍රීසි කියන්නේ අතවශ්‍ය දෙයක්. උබට ඔච්චර තරහනම් උබේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න එපා.
    gona katha kiyan epa ban u kiyana eka thum ganainako English oni etha ape una eka bari ekwa pahakata danwa hinawenwa apiata pae bashawa pawichai karana oni kamak ne lokuakama penna kadda pawichi karanwa ..sudda ekka katha karanna English oni yko eke neme u kiyanne
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අයියෝ ඕක මොකක්ද බං..
    මං දවසක් පොලොන්නරුව පැත්තෙ ගියා යාළුවො සෙට් එකක් එක්ක.. :yes: උන්ට හොඳට ඉන්ග්‍රීසි පුළුවන් :yes:
    එකෙක්ගෙ ගෙදර තිබ්බෙ ඒ කිට්ටුවමයි.. ඉතිං ඌ බැහැල යද්දි ඌ මට විහිළුවක් කලා මං ඌ බැස්සාම ජැනේලෙන් පක් යූ කිව්ව :yes:
    එදා රෑ මං ගෙදර එද්දි පාන්දර එකට වගේ ඇති.. යකෝ වෙන්දට ගමම නිදි, අද පාර දිගේම උන් මං එනකං ඇහැරං බලං ඉඳල යද්දි මට කියනව පක් යූ නෙමේ ෆක් යූ කියල :dull: :dull: :dull:
    ඕං බලාං ගම් වල මිනිස්සුන්ගෙ හැටි :(
    මං අහරෙ ෆ ප වරද්දපු එක ගෙදර එන්නත් කලින් මුන් දන්නව..
    දන්නවනං කමක් නෑ, ඒකට විහිළු කරන්න මුන් පාන්දර දෙගොඩහරි ජාමෙ මං එනකං නිදි නැතුව බලං ඉන්නව :(
    :rofl::rofl:
     
    ඕක නම් තව ශේප්...මටනේ උනේ කැතම වැඩේ එදා ගමට ආවට පස්සේ..:no:

    මගේ ගම හාරිස්පත්තුව..මම එදා හවස ගමේ ඉස්කෝලෙට ගියා..යනකොටම ඉස්කෝලේ සිංහල සර් හම්බුනා..ඉතින් අපි සිංහලෙන් තමයි කතා කර කර හිටියේ..මම ඉස්කෝලේ යන කාලේ සර් හිතුවෙම මම සිහල වලට A එකක් ගනියි කියල..මට ඒ තරම් හොදට සිංහල පුළුවන්..අපි හම්බුනාම සින්හලේන්මයි කතා කරන්නෙත්..එත් එදා මට කතා කර කර ඉද්දි කැස්සක් ඇවිත් වචනයක් පැටලුනා..එතන බලන් ඉදපු එකෙක් අමුතු හිනාවක් දැම්මත් මම ගණන් ගත්තේ නැහැ...

    පහුවෙනිදා මම ආයේ බම්බලපිටියේ එන්න ආව උදේ අනිත් එක්සැම් එකට...එතකොට ඉංග්‍රීසි කතා කර කර සෙට් එකක් ආවා..උන් ඇවිත් මට හෙන පල් හිනාවක් දාල කිව්වා සිංහල කතා කරන්න ගිහින් ඇන ගත්ත නේද හූ හූ නිග්ගා කියල...

    ගමේදී සිංහල වරද්දුවොත් කොළඹ එනකොට මුළු කොළඹම එක දන්නවා බන්...:( :(