මගෙ ගම අනුරාජපුරේ![]()
දවසක් මම බම්බලපිටිය පැත්තෙ ගිහිං නම ඉන්ගිරිසියෙන් නම ලියද්දි මුල අකුර කැපිටල් කරන්න අමතක වුනා![]()
මං ආපහු බස් එකෙන් බැහැල ගමේ පාර දිගේ එද්දි ගමේම මිනිස්සු මඟෙන් අහනව උඹ නමේ මුල අකුර කැපිටල් කලේ නෑ නේ කියල![]()
![]()
මම පෙරේදා ඉංග්රීසි එක්සැම් එකට ගියා..බම්බලපිටියේ තිබ්බේ ...එක ලියල බස් එකේ ඇවිත් අපේ ගමෙන් බැහැල ටික දුරක් පයින් එනකොට මගදී හම්බුනු හැමෝම මගේ ලකුණු කියනවා..උබට ලකුණු 20යි නේද...එහෙම අහනවා...එත් මට පුදුමත් හිතුන කොහොමද මෙයාල මෙච්චර ඉක්මනට මගේ ලකුණු දන්නේ කියල රිසල්ට්ස් එන්නත් කලින් ...
එත් දැන් මේ ත්රෙඩ් එක කියෙවම මට තේරුණා...ගමේ උන් දැනගෙන මම පේපර් එක කරද්දී වරද්දල කියල





elakiriye aya hogala boru kiyagannava medavasvala 