මම දන්න හැටියට දැනට ඩෙබිට් වලින් පුලුවන් ලන්කාවේ HNB,commercial,HSBC විතරයි ඔන්ලයි පේමන්ට්.. HSBC එකෙත් Advance විතරයි.Credit card kohomada dannaha, Debit card akaen baha, wenama web card akak ganna wenawa.
sampath debit card eka baක්‍රෙඩිට් ඔන කාඩ් එකක් ඔන්ලයින් පුලුවන්..
mama ehuwe credit card eka top up karanna puluwanda kyla wena online account ekakin. commercial bank online account ekakin wage
(sampath vishwa reg wenna oone )උබේ කොමර්ශල් බැන්ක් akavunt එකෙන් යවපන් සම්පත් බැන්ක් එකට ට්‍රාන්ෆර් එකක්. බොරුවට ගානක් කැපෙනව ඉතින් ඉන්ටර් බැන්ක් චාර්ජර්ස්.. ෆුඩ් සිටි එකකට ගිහින් පේ කරපන් ඔවර් ද pos එතකොට අවුලක් නැ..mama ehuwe credit card eka top up karanna puluwanda kyla wena online account ekakin. commercial bank online account ekakin wage
ක්‍රෙඩිට් ඔන කාඩ් එකක් ඔන්ලයින් පුලුවන්..
උබේ කොමර්ශල් බැන්ක් akavunt එකෙන් යවපන් සම්පත් බැන්ක් එකට ට්‍රාන්ෆර් එකක්. බොරුවට ගානක් කැපෙනව ඉතින් ඉන්ටර් බැන්ක් චාර්ජර්ස්.. ෆුඩ් සිටි එකකට ගිහින් පේ කරපන් ඔවර් ද pos එතකොට අවුලක් නැ..