C/C++ දන්න , assigments , Projects කරන්න කැමති අය ඉන්නවනම් මට mail කරන්න.
මට පුළුවන් ඒවා එවන්න. කරන්න කලින් ගානක් කතා කරන්න පුළුවන්. හැබයි වැඩේ නිවැරදිව කරන්නත් ඕනේ.
Paypal එකට සල්ලි දාන්න පුළුවන් නම් වැඩේ ලේසි.
මෙන්න මගේ මගේ email එක.
[email protected]
දැනටත් ආපු easy assignments දෙකක් තියනවා. දන්න අය ඉක්මනට එවන්න.
trust එක තියාගන්න පුළුවන් නම් දිගටම වැඩේ කරන යන්න පුළුවන්.