ජන්තු අයියා;18241987 said:මොන කේස් ද බං..චැසි නම්බර් එන්ජින් නම්බර් එන්ජින් දාරිතාව බයික් එකේ විදියටම පොතේ වැදිලා තියෙනවා නම් කිසිම ගින්නක් නෑ.400/600වගේ ලොකු එන්ජින් 250 කරලා පොත ගැහුවොත් නම් වැඩේ දෙල්.මේ රටේ අතේ ඇගිලි ගානට බං හරිවිදියට ටැක්ස් ගෙවලා ගෙනාපු බයික් තියෙන්නේ.....එහෙම කේස් නම් මේ ලංකාවේ ජපන් පදින ඔක්කොම කොල්ලෝ හිරේ..ලංකාව වගේ තව දූපතක් ඕන වෙයි හිර ගෙවල් හදන්න...ඒ නඩු අහන්න නඩු කාරයෝ මවන්න වෙන්නේ...ඒ නිසා කොහෙත්ම බය වෙන්න එපා
එල එල..මන් මෙ බයෙ ඉන්නෙ මගෙ යන්තරේට set කරල තියෙන සයිලන්සර් බට කෑල්ලෙ සද්දෙ වැඩී වගේ..මේ ටිකෙම අධික ශබ්දය කියල දඩ ගහල තිබ්බනෙ

..kawadada ban wade baradunne..e kiyanne giya week eke idan wada aye patan aran wage..sathutui..kiyak giyada wadeta
matanam dan epa welai thiyenne. 


