HONDA supercub c50 for sale

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    Honda supercub c50 2001 model බයික් එක විකුනනවා මාතර. අලුත් පිට තියෙනව 9000 km දුවල තියෙන්නේ. petrol 1L = 70KM
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නම්බර් එකක් එක්ක උඩින් ගානත් එඩිට් කරලා
    දාහන් බන්...මොකද විස්තර කියන්න පැය 24ම උබ මෙකේ නෑනේ :nerd: